31/12/2025
*Happy New Year 2026! ✨*
Wishing you a year filled with new beginnings, endless happiness, strong health, and beautiful memories. May all your dreams come true and may you shine brighter with every passing day. Let’s welcome 2026 with hope, love, and positivity! 💫❤️
Cheers to new beginnings! 🥂
29/12/2025
🌟 Admissions Open! A joyful learning journey begins here.
👶 Age Group: 1½ years to 5 years
🎨 What we offer:
• Play-based learning
• Creative activities & sensory play
• Social and emotional development
• A safe, caring daycare environment
• Individual attention and gentle guidance
Give your little one a happy, confident start in a place that feels like a second home 💛
📣 Limited seats available – Enroll today!
📞 Contact us for admissions and further details.
0760316240
25/12/2025
_*🎄✨ Merry Christmas! ✨🎄*_
May this festive season fill every heart with joy, peace, and love. 🎁❤️
Let the warmth of Christmas lights brighten your days and the spirit of togetherness bring smiles and hope to all. 🌟🎅
Wishing everyone a blessed and joyful Christmas filled with happiness and beautiful memories. 🎄✨💫
Primekids 😍
11/12/2025
අලුත් අවුරුද්දේ අලුතින්ම පෙරපාසල් යන්න සූදානම වෙන චූටි පැටවුන්ට ලෑස්ති කරගන්න අවශ්‍ය දේවල් මොනවද කියලා අපි අද බලමු.
1️⃣ නිල ඇදුම්
🔸ඕනම ඇදුමක් අදින්න හැකියාව නැත්නම් uniforms kit 4ක් වත් අවම ලෑස්ති කර ගන්න. වැස්ස කාලෙට අමාරුයි නැත්නම්
2️⃣ යට ඇදුම්
🔸යට ඇදුම් නම් අනිවාර්යයෙන් අවම 5ක් වත් තියා ගන්න පුලුවන් නම් හොදයි.
3️⃣ සපත්තු
🔸බබා සාමාන්‍යයෙන් අදින size එකට වඩා එක size එකක් වැඩියෙන් ලොකුවට සපත්තු අරගන්න. සපත්තු ගන්න යද්දී බබාට socks එකක් දාලම size එක බලන්න පුලුවන් නම් හොදයි
4️⃣ Socks
🔸මේස් කුට්ටමුත් 4-5ක් තියා ගන්න
5️⃣ ලේන්සු
🔸පාට පාට ඇදුම් අදින්න පුලුවන් නම් පාට පාටින් ලේන්සු 5ක්
6️⃣ Nappy pins
🔸ලේන්සුව රදවන්න පාට පාට Nappy pins කීපයක්
7️⃣ Name tag
🔸බබාගෙ නම හා පන්තිය laminate කරලා ඇදුමේ ගහන්න පුලුවන් විදියට tag කරලා හදා ගන්න. ( communications වලින් මේක හදා ගන්න පුලුවන් ඔයාට ) අවශ්‍ය නම් මේක පිටිපස්සෙන් හදිස්සියකදී දැනුම් දෙන්න අවශ්‍ය දුරකතන අංකයත් සදහන් කරන්න
7️⃣ Wash bag
🔸අමතර ඇදුම් සෙට් එකක් දාගෙන යන්න හැකි ප්‍රමාණයේ wash bag එකක්
✳️Wash bag එකට එකතු කල යුතු දේවල් ;
✔️අමතර ඇදුමක්
✔️කුඩා ටවල් එකක් හෝ මල්පීස් පැනල් එකක්
✔️යට ඇදුම් හා මේස්
✔️ශොපින් බෑග් 2-3
‼️ නිසිආකාරව potty train කරපු නැති බබෙක් නම් මේ වගේ sets 2 ක් යැව්වත් වඩා සුදුසුයි මුල් දින කිහිපයේ බබා හුරු වෙනකම්
9️⃣ School bag
🔸ගොඩාක් බර නැති නමුත් බබාගෙ බඩු ටික දාන්න පුලුවන් ප්‍රමාණයේ bag එකක්
🔟 Water bottle
🔸BPA free හොද තත්වයේ වතුර බෝතලයක්
1️⃣1️⃣ Lunch box
🔸BPA free හොද තත්වයේ කෑම පෙට්ටියක්. 2-3ක් තියා ගන්න පුලුවන් නම් හොදයි මාරුවෙන් මාරුවට කෑම යවන්න. ඔයා කෑම ජාති කිහිපයක් දිනපතා යවන්න හිතාගෙන ඉන්නවා නම් box එකේ compartments හොදට seal වෙනවද බලලා ගන්න
‼️ වතුර බෝතලය හා කෑම පෙට්ටිය ගනිද්දී බබාට තනියම අරින්න වහන්න පහසුයිද කියන එක ගැනත් සලකා බලන්න. මොකද සමහර ඒවා බබාලට තනියම open කරගන්න ටිකක් අමාරුයි.
1️⃣2️⃣ Cutlery set එකක්
🔸 ආහාර ගන්න පහසුවෙන්න කුඩා හැන්දක් හා ගෑරුප්පුවක්
( බබාට තාම Cutlery හරියට haddle කරගන්න බැරි නම් plastic මොට ඒවා යවන්න. බබාටම හා තව බබෙක්ට හානි වෙන එක මේකෙන් වැලක්වෙනවා )
1️⃣3️⃣ Serviets
🔸දින 5ට අවශ්‍ය නම් පාට 5කින් serviets
1️⃣4️⃣ Rain coat හා කුඩයක්
🔸පෙරපාසල් ඇරිලා ගෙදර එද්දී බබාට පයින් වගේ එන්න තියෙනවා නම් මේ දේවල් ගත්තට පාඩුවක් නැහැ
1️⃣5️⃣ Cologne හා baby cream
🔸පිරිසිදුවට සුවදට බබාව යවන්න හමේ ගෑවෙන්නෙ නැති වෙන්න ඇදුමේ වාටියට cologne ටිකක් දාල
1️⃣6️⃣ Hair bools
🔸 කෙලි පැටියෙක් නම් එයාගෙ කොන්ඩෙ දාන්න bools
‼️ මේ හැම දේකම බබාගෙ නම ගහලා යවන්න පුලුවන් නම් ගොඩක් හොදයි. මොකද අලුත් දේවල් නිසා බබාටත් තාම එයාගේ දේවල් වෙන් කරලා හදුනා ගන්න අපහසුයි ඒ වගේම ළමයි ගොඩකගේ දේවල් නිසා ගුරුවරියන්ටත් පහසුයි ඔයා බබාගෙ බඩු වල නම ගහලා එවනවා නම් 🙏
තවත් අවශ්‍ය වෙන දේවල් මතක් උනොත් පහලින් Comment එකක් දාන්න 👇
✍️Pink Baby
26/11/2025
හංසි ටීචර් මගෙ පුතාට ආදරෙයි ගොඩක් ❤️❤️
Wooooow
It’s amazing 🤩 birthday celebration 🎉
Many happy returns of the day loving menuda❤️
25/11/2025
Ayan Celebrates 4th Trip Around the Sun👨🚀🚀🛸🛰️
Happy birthday, SON-shine!❤️❤️❤️
16/11/2025
ඔයාගේ දරුවාට සුදුසු පෙරපාසලක් තෝරා ගන්නේ කොහොමද?
පෙරපාසලක් තෝරා ගැනීම කියන්නේ සෙල්ලම් කරන්න තැනක් සොයා ගන්න එකම නෙවෙයි. එතන තමයි ඔවුන් වැඩෙන, ඉගෙන ගන්නා සහ ආදරය ගැන ඉගෙන ගන්න තැන. ඒ විශාල තීරණය ගන්න කලින් දෙමවුපියෝ විදිහට අපි දැනගත යුතු සරල නමුත් බුද්ධිමත් උපදෙස් ටිකක් තමයි මේ.
🧸 1. මුළින්ම වටපිටාව ගැන බලන්න.
First impressions matter! ඔයා nursery එකට යනකොට බලන්නම ඕනේ දේවල් තමයි ඔයාගේ දරුවාට ආරක්ෂාකාරී,නිදහස් ,සතුටින් ඉන්න පුළුවන් වටපිටාවක් තියෙනවද කියන එක.එතන ඉගෙනගන්න අනිත් දරුවෝ සතුටින්ද ඉන්නේ.පිරිසිදුයිද.colorfulද?
මේ දේවල් බලන්නම ඕනේ.
👩🏫 2. ගුරුවරු මුණගැහෙන්න.
ගුරුවරු තමයි Nursery එකේ හදවත. ඉතින් ඒ අය කරුණාවන්, ඉවසිලිවන්ත අයද කියලා බලන්න ඕනේ. ඒ වගේම අනිත් දරුවෝ එක්ක හැසිරෙන විදිහ එයාලගේ අත්දැකීම් ගැනත් කතා කරන්න.
📚 3. ඉගැන්වීමේ ක්‍රමවේදය ගැන අහන්න.
හොඳ nursery එකක් කියන්නේ දරුවන් රැකබලාගන්නා තැනක්ම නෙවෙයි.එතනදි ක්‍රියාකාරකම් මගින් දරුවාට දේවල් ඉගැන්වීමක් වෙන්නේ.ඔයාට අයිතිය තියෙනවා ඒගොල්ලෝ numbers, colors, බෙදාහදාගන්න විදිහ වගේ දේවල් ,decipline ගැන උගන්වන්නේ කොහොමද කියලා අහන්න. ඒ වගේම දරුවා වෙනුවෙන් කරන Art,dance,music සම්බන්ධ දේවල් දැනගන්න.
🍎 4. සෞඛ්‍ය සහ ආරක්ෂාව
පිරිසිදුකම ,හදිසි අවස්තාවලදී ඒගොල්ලන්ගේ plans, කෑම බීම වල ආරක්ෂාව ගැන අහන්න. එයාලා අසනීපයකදි, Allegy එකක් වුණොත්, අනතුරක් වුණොත් ගන්න ක්‍රියාමාර්ග ගැන දැනුවත් වෙන්න.
⏰ 5. Flexible and Parent-Friendly
Nursery එකයි ඔයාගේ Schedule එකයි ගැලපෙනවද බලන්න. එයාලා දෙමවුපියන් එක්ක සන්නිවේදනය කරන විදිහ ගැන දැනගන්න.
💬 6. අනිත් දෙමාපියන් එක්ක කතා කරන්න
Social media වල තියෙන Reviews, recommendations, Comments බලන්න.නැත්තම් nursery ඉවර වෙන්න ටිකකට කලින් එතනට ගිහින් එතන ඉන්න දෙමාපියෝ එක්ක පොඩි chat එකක් දාලා බලන්න.
💖 7. ඔයාව විශ්වාස කරන්න.
මේ ඔක්කොම බැලුවට පස්සේ ඔයාගේ හිතට දැනෙනවා මේක තමයි හොඳම දේ කියලා ඒ තීරණය ගන්න.
මතක තියාගන්න - හොඳ Nursery එකක් කියන්නේ ඔයාගේ දරුවා අකුරු ලියන්න ඉගෙන ගන්න තැනක් නෙවෙයි, එයාගේ confidence, creativity, care කියන දේවල් ගොඩනැගෙන්න පටන් ගන්න තැන. 🌱✨
උපුටාගැනීමකි
10/11/2025
now I know my ABC’s
next time want you sing with me?