BST - Lalangi Rathnayake

BST - Lalangi Rathnayake Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from BST - Lalangi Rathnayake, Tutor/Teacher, Ratnapura.

02/01/2026
02/01/2026

හරි හරියට වැඩ කරන BST පන්තිය
#රත්නපුර

01/01/2026

ලැබුවා වූ 2026 වර්ෂය ඉලක්ක ජය ගන්නා සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
#රත්නපුර

31/12/2025

ආහාර පරිරක්ෂණය කියන්නේ මොකක්ද
හරි හරියට වැඩ කරන අපේ BST Class එක

2026 A/L - සෙනසුරාදා 11.30 - 02.30
2027 A/L - සෙනසුරාදා 02.30 - 05.00

Excel College Ratnapura

Online classes

29/12/2025

BST යාන්ත්‍රිකරණය පාඩම හෙට (2026/12/30) දිනයේ උදෑසන 8.30 සිට නොමිලේ පවත්වනු ලැබේ..
Location -රත්නපුර සිසුල්කා ඉදිරිපිට Excel College
වැඩි විස්තර සදහා whatsapp කෙටි පණිවිඩයක් යොමු කරන්න
074 27 27 674

Electronics Practicals
17/12/2025

Electronics Practicals

සියලූම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ ...
27/11/2025

සියලූම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන භාර නිලධාරීන්, සම්බන්ධීකරණ නිලධාරීන් හා ශාලාධිපතිවරුන් වෙත,

මේ වන විට පවතින අයහපත් කාලගුණ තත්වය නිසා අ.පො.ස. (උ.පෙල) 2025 විභාගයේ 2025.11.27 හා 2025.11.28 දෙදින පැවැත්වීමට නියමිත විෂයයන් නොපැවෙත්වෙන බවත් එම විෂයයන් පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම්දීමට කටයුතු කරන බවත් කාරුණික ව දැනුම් දෙමි. විභාග සම්බධීකරණ මධ්‍යස්ථානයන්හි තිබෙන ප්‍රශ්න පත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන ලෙසත් අවධාරණය කරමි.

මේ සම්බන්ධයෙන් ඔබගෙන් ලැබෙන සහාය අගය කරමි.

ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ
විභාග කොමසාරිස් ජනරාල්
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව

හරි හරියට වැඩ             #රත්නපුර
12/11/2025

හරි හරියට වැඩ
#රත්නපුර

19/10/2025

2025 විභාගය සදහා BST ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කිරීම
#රත්නපුර

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when BST - Lalangi Rathnayake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category