Rhythm of e-Commerce

Rhythm of e-Commerce හැමෝම ගිණුම්කාරයන් කරන Commerce පන්තිය ..💚🔥

28/01/2026
📌️⭐ 2025 O/L (2026 පෙබරවාරි  ) ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්න පත්‍රය ✅ ටම 💯 ක් දකින්න ඔයාත් එන්න ....🌈️🔸 පෙබරවාර...
22/01/2026

📌️⭐ 2025 O/L (2026 පෙබරවාරි ) ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්න පත්‍රය ✅ ටම 💯 ක් දකින්න ඔයාත් එන්න ....
🌈️🔸 පෙබරවාරි 0️⃣1️⃣ රත්නපුර සිසුල්කා එකට ...
🔥 අනුමාන කරනවා කියලා පොත් කට්ටළ පිටින් නෑ.. 😂 (එහෙම ඔනි නම් පුතේ පෙළ පොත් දෙක බලන්න...)
🔥 අඩමාන නැති අනුමාන පමණක් ම 💯 ක් අඛණ්ඩව වසර 06 ක් පුරාවට රත්තපුර දිස්ත්‍රික්කයේ දැරුවන්ට සපථ කල රත්තපුර එකම Commerce සම්මන්ත්‍රණය ..
🔥 ආදර්ශ ප්‍රශ්න නොමැති අනුමාන ප්‍රශ්න පමණක් සාකච්ඡා කරන....
🔥O/L විභාගය ට සිද්ධි අධ්‍යයනය ප්‍රශ්න එකයි එන්නේ එදාට අපි සිද්ධි අධ්‍යයනය ප්‍රශ්න දෙකක් පමණක් සාකච්ඡා කරයි...
🔥 O/L විභාගය ට ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්න තුනයි එන්නේ එදාට අපි ගිණුම්කරණ අධ්‍යයනය ප්‍රශ්න හයක් පමණක් සාකච්ඡා කරයි...
🔥O/L විභාගය ට ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න තුනයි එන්නේ එදාට අපි ව්‍යාපාර අධ්‍යයනය ප්‍රශ්න හයක් පමණක් සාකච්ඡා කරයි....
🔥 O/L විභාගය ට පලමු ප්‍රශ්න පත්‍රය ට බහුවරණ ප්‍රශ්න 40 යි එන්නේ එදාට අපි බහුවරණ ප්‍රශ්න 100 ක් පමණක් සාකච්ඡා කරයි...
🔰🔥 Commerce Final Seminar 2️⃣0️⃣2️⃣5️⃣ O/L (2026 පෙබරවාරි )
🔥 රත්නපුර දිස්ත්‍රික්කයේ සුරක්ෂිතම Commerce පන්තියේ අවසාන මහා
සම්මන්ත්‍රණය
📗🔵🔵🔵
⚡❄️ ❄️❄️❄️❄️❄️❄️
2️⃣0️⃣2️⃣6️⃣ පෙබරවාරි 0️⃣1️⃣
පෙ.ව.8:00-04.00
පුරා පැය0️⃣8️⃣ ක්
**********************
🚫සිසුල්කා රත්නපුර (ප්‍රධාන ශාලාව)
**********************
📚නිබන්ධන ප්‍රවේශ පත්‍රය රු.1000/=
**********************
🔸📌️ ප්‍රවේශ පත්‍ර පහත ආයතන මගින් 2026 ජනවාරි 1️⃣8️⃣ සිට ජනවාරි 2️⃣8️⃣ දක්වා පමණක් වෙන්කර ගත හැකිය....
( කිසිදු හේතුවක් මත ජනවාරි 28 දිනට පසුව හෝ එදින දොරටුවෙන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිමක් සිදු නොකරයි..)
**********************
📘 සිසුල්කා - රත්නපුර
📘 නිව් සිග්මා - රත්නපුර
📘 සිසුල්‍යා - කුරුවිට
📘 විස්නි - ඇහැලියගොඩ
📘 ඔරකල් ඇකඩමි - පැල්මඩුල්ල
📘 සරසවි - කහවත්ත
📘 සිප්වින් - කහවත්ත
📘විදුනෙත - ඉඩංගොඩ
📘ස්මාර්ට් - නිවිතිගල .
🔥🔰පොත් කට්ටල පිටින් අරන් අනුමාන තොරන්නේ නැතුව හරියටම හැමදාටමත් දුන්නා වගේ Commerce අනුමාන ටික විතරක් සාකච්ඡා කරලා Relax එකේ පෙබරවාරි 26 Commerce paper එක ලියන්න ඔනි නම් විතරක් එන්න..
📌️ අපගේ සම්මන්ත්‍රණය ට සහභාගි විමට අපේක්ෂිත දරුවන් අපගේ පහත වට්සැප් සමුහයට සම්බන්ධ වෙන්න ..
https://chat.whatsapp.com/BFcOlff5zmy69mduDvruLH
♨️🔥🔥🔥🔥🔥

20/12/2025

THE BEST TEACHER

මිනිසෙක් පරිණත යැයි සමාජය කියන්නේ ඔහුගේ අත්දැකීම් වල සප්‍රමාණිකත්වය අනුව, ඔහු අත්පත් කර ගෙන ඇති භෞතික හා සිවිල් තත්ත්වයන් අනුවය. මෙකී පරිණත භාවය උපකාරක ගුරු ක්ශේත්‍රය තුළද අඩු වැඩි වශයෙන් පවතී....
වසර 20 කට අධික ඉතිහාසයක් ඇති එවැනි ගුරු තරුවක් රුවන්පුර අඹරෙහි දිදුලමින් පවතී.... ඒ අනුරාධ බේරුබඩ නොහොත් විද්‍යුත් වාණිජ්‍යයේ රිද්මය යි.

අනුරාධ බේරුබඩ ආකාස්මිකව රුවන්පුරට පහළ වූ ගුරුවරයෙකු නොවේ...
දශක දෙකක් තිස්සේ පටිසෝතඝාමීව උඩුගං බලා පීණූ ගුරුවරයෙකි.
සිසුන් දෙතුන් දෙනෙකුගෙන් පටන් ගෙන අද වනවිට සිසුන් දහසකට උගන්වන ගුරුවරයෙකි.

අනුරාධ බේරුබඩ ගුරුතුමාගේ සුවිශේෂීතාවය වන්නේ වසර ගණනාවක් මුළුල්ලේ අවිච්ඡින්නව හා අඛණ්ඩව වාණිජ විද්‍යා විෂය හැදෑරූ දරුවන්ට ප්‍රතිඵල අත්පත් කරදීමයි...
හෙතෙම අද වන විට රත්නපුර නගරය පමණක් නොව කහවත්ත
ඉඩංගොඩ
කුරුවිට
පැල්මඩුල්ල
ඇහැලියගොඩ
යනාදී නගර කිහිපයක්ම අතික්‍රමණය කොට ඇති
ප්‍රතිඵල මතින් ස්වකීය ආධිපති තහවුරු කරගත් ගුරුවරයෙකි.
දරුවන් දෙතුන් දෙනෙකුට උගන්වන්නේ යම් සේද... එවැනිම වෙයිට් එකකින් එතුමා දරුවන් දෙතුන් සියයකට වුවත් එකවර එක මොහොතක උගන්වයි...
ඒ කැපෑසිටිය බොහෝ වාණිජ විද්‍යා ගුරුවරුන්ට සිතා ගත නොහැකි මානයක පවතී...
ලංකාවේ වාණිජ විද්‍යා පංතියක දෙන හොඳම නිබන්ධනය ඔහු සතුය...
හොඳම වැඩ බිම ඔහු සතුය....
ළමයින්ට ගණන් පොවන්නේය....
රත්නපුරයෙ ප්‍රසිද්ධතම විද්‍යාලයකින් ලද පන්නරයද, රුවන්රුවන්පුර විශිෂ්ටතම පාසලේ වාණිජ විද්‍යා ගුරුවරයෙක් වීම හරහා ලද පරිචය නිසාද මෙතුමා අද රත්නපුර දිස්ත්‍රික්කයේ අංක එකේ වාණිජ විද්‍යා ගුරු තරුව ලෙස හඳුන්වා දිය හැකිය...

මීට මාස කිහිපයකට පළමුව මිත්‍රත්වයකට කරන ලද ආරාධනාවකට අනුව එතුමා අප කරා පැමිණියේය... වාරකං සමයක මුහුදු යන්නා මෙන් අපේ ඇඟිලි ගන්නට සමාන ඉතා කුඩා ළමා සංඛ්‍යාවක් අපි එතුමාගේ පන්තියේ වාඩි කලෙමු.
සබුද්ධිමතුනි
කොටන කුකුලාට කොයි පිටියත් එකය...
සීනි කොහේ තිබුණත් කූඹි වහන්නෝය...
මේ කියමන් සනාථ කරමින් අද එතුමා නිවිතිකල නගරයේ දිනෙන් දින
සාර්ථකම වාණිජ විද්‍යා පන්තිය ගොඩනඟමින් සිටි....
ලංකාවේ අංක එකේ ගුරුවරයෙකු නම්...
රුවන් පුර විශිෂ්ටතම ගුරුවරයා නම්...
නැවැත විකල්ප නැත...
නව පන්ති ආරම්භයට සියල්ලම සූදානම්...

මේ නිවිතිගල
කරවිට
ඔබට යි....

13/12/2025

📌️ 2026 🔸10 ශ්‍රේණියේ දුවේ,පුතේ ..
🔥 රත්නපුර දිස්ත්‍රික්කයේ සුරක්ෂිතම Commerce පන්තිය අනුරාධ බේරුබඩ සර්ගෙ Commerce පන්තිය ..
🔥සෑම වසරක ම වැඩිම දරුවන් පිරිසක් O/L විභාගය ඉදිරිපත් කරන Commerce පන්තිය ...
🔥සෑම වර්ෂයකම සහභාගි වන සියලුම දරුවන් සමත් වන , මේ දක්වා සහභාගි වු කිසිදු දරුවෙක් අසමත් නොවුණු Commerce පන්තිය ..
🔥 රත්නපුර දිස්ත්‍රික්කයේ සෑම වසරක ම 75%කට වඩා A සමාර්ථ ප්‍රතිශතයක් වර්ථා කරන Commerce පන්තිය ...
🔥 රත්නපුර දිස්ත්‍රික්කය පුරාවට සෑම වසරක 95%කට වඩා A හා B සමාර්ථ ප්‍රතිශතයක් වාර්ථා කරන Commerce පන්තිය ...
🔥 රත්නපුර දිස්ත්‍රික්කය පුරාවට නගරය 07ක අඛණ්ඩව වසර 10 ක් පන්ති මෙහෙයවන එකම ගුරුවරයා විම...
🔥 රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධම මධ්‍ය විද්‍යාලයේ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය විෂයභාර ආචාර්යවරයා විම..
🔥 2026 වර්ෂය සදහා *අලුතින්ම ආරම්භ වන 10 ශ්‍රේණිය Commerce පන්තිය 2026 ජනවාරි මාසයේ පලමු සතියේ සිට ආරම්භ වන බැවින් ඒ සදහා සහභාගි විමට අපේක්ෂිත දරුවන් පහත Link එක තුලින් අපගේ සමුහය ට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/IZJzetl5JPR0ucFgKEoHwd?mode=wwt
🔥 ආරම්භ දිනම පන්තිය ට සහභාගි වන දරුවන් ට
🔸 ව්‍යාපාර පසුබිම නිබන්ධනය (පලමු වන ඒකකය )
🔸 ව්‍යාපාර අධ්‍යයනය ආශ්‍රිත සියලුම කෙටි සටහන් ඇතුළත් Short Note Book එක
🔸 ගිණුම්කරණය ආශ්‍රිත සියලුම කෙටි සටහන් ඇතුළත් short Note Book එක
🔸 පලමු වාරයට අදාල සියළුම ඒකක ඇතුළත් Re Memory Paper Pack එක
🔸 පලමු වාරයට අදාල Home work book එක
🔸 පලමු වාර විභාගට අදාල Spot Test ප්‍රශ්න පත්‍ර කට්ටල 05ක්..
නොමිලේ ලබා දෙනු ලැබේ ...
🔥 2026 වර්ෂය 10 ශ්‍රේණිය සදහා පහත ආයතන වල අප පන්ති ආරම්භ කිරිම ඇත ..
📌️ නිව් සිග්මා - රත්නපුර
📌️ විස්නි - ඇහැලියගොඩ
📌️ විදුනෙත - ඉඩංගොඩ
📌️ සිසුල්‍යා - කුරුවිට
📌️ සිප්වින් - කහවත්ත
📌️ ඔර්කල් ඇකඩමි - පැල්මඩුල්ල
📌️ සරසවි - කහවත්ත
📌 ස්මාර්ට් - නිවිතිගල
📌️ සිග්නෙට් - කරවිට
🔹✅ සියලුම විමසිම්
0714417078

23/11/2025

📶️📌️ ආදරණීය දුවේ,පුතේ.
✴️ අපි මේ වන විට පුරා වසරක් ඒකක 1️⃣2️⃣ ක් සම්පුර්ණ විෂය නිර්දේශය ම💯 ✅ආවරණය කර අවසන් කර ඇත...
✴️ ඒ අනුව ඔයා 2️⃣0️⃣2️⃣5️⃣ දෙසැම්බර් මසයේ දි පැවැත්විම නියමිත පසලේ තුන්වන වාර විභාගය ට ඉහළම ලකුණු මට්ටමක් 🅰 පහසුවෙන් ම ගැනිමට සුදානම් කිරිම ට පැවැත්වන මහා සම්මන්ත්‍රණය ..
✴️ දුවේ පුතේ අපගේ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය ට අදාල සියළුම විෂය ඒකක 1️⃣2️⃣ ම සම්පුර්ණයෙන්ම එක දිනයක් තුළ පැය 0️⃣8️⃣ ක් පුරාවට ආවරණය වන සාරාංශ ගතව නිර්මාණය කල විදිමත් නිබන්ධනයකට අනුව Re Memory Workshop එකක් පැවැත්විම කටයුතු සැලසුම් ක‍ර ඇත..
✴️ ඊට අමතරව තුන්වන වාර විභාගය ඉලක්ක ගත බහුවරණ ප්‍රශ්න පත්‍රය 05 ක් හා දෙවන ප්‍රශ්න පත්‍රය කට්ටල 05 ක් එදින ඔබට ලබා දෙනු ලැබේ..
✴️ ඒ සදහා 2️⃣0️⃣2️⃣5️⃣ 1️⃣2️⃣ 0️⃣4️⃣ දින බ්‍රහස්පතින්දා දින රත්තපුර නිව් සිග්මා ආයතනයේ දී පෙ.ව.08.00 සිට ප.ව.04.00 දක්වා Re Memory Workshop එක සම්මන්ත්‍රණයක් ලෙස පැවැත්විම සියළුම කටයුතු සැලසුම් කර ඇත..
✴️ ඊට අදාල ප්‍රවේශ පත්‍රය 2025/11/20 දින සිට 2025/11/30 දින දක්වා සියළුම පහත ආයතන වල තබා ඇති අතර ඔබට අදාල ප්‍රවේශ පත්‍රය රු 500/=ක් ගෙවා වෙන් කර ගන්න..
🔰 නිව් සිග්මා රත්තපුර
🔰 විස්නි ඇහැලියගොඩ
🔰 සිසුල්‍යා කුරුවිට
🔰 සිප්වින් කහවත්ත
🔰 විදුනෙත ඉඩංගොඩ
🔰 නැණේක් පැල්මඩුල්ල
🔰 ස්මාර්ට් නිවිතිගල
🔥 සැලකිය යුතුය ..
📌️ අප පංති සදහා සහභාගි වන හා නොවන 10 ශ්‍රේණිය සියළුම ඒකක ආවරණය කර ගැනිමට අවශ්‍යය සියළුම දරුවන් ට සහභාගි විය හැක..

13/04/2024

🔥 *රත්නපුර* *දිස්ත්‍රික්කයේ* *සුරක්ෂිතම* *Commerce* *පන්තියේ* *අවසාන* *මහා*
*සම්මන්ත්‍රණය*
📗🔵🔵🔵
💯 *ම* *අනුමාන* *ප්‍රශ්න* *පමණක්* *ම* *සාකච්ඡා* *කරනුලැබේ*
⚡❄️ ❄️❄️❄️❄️❄️❄️
*අප්‍රේල් 23 අගහරුවාදා*
*පෙ.ව.8:00-5:00*
*පුරා පැය 8ක්*
**********************
*🚫සිසුල්කා රත්නපුර (ප්‍රධාන ශාලාව)*
**********************
*📚නිබන්ධන ප්‍රවේශය රු.800/=*
**********************
🔸📌️ *ප්‍රවේශ පත්‍ර පහත ආයතනයෙන් වෙන්කර ගත හැකිය.*
**********************
📘 *සිසුල්කා රත්නපුර*
📘 *නිව් සිග්මා රත්නපුර*
📘 *සිසුල්‍යා කුරුවිට*
📘 *විස්නි ඇහැලියගොඩ*
📘 *නැණෙක් පැල්මඩුල්ල*
📘 *සරසවි කහවත්ත*
📘 *සිප්වින් කහවත්ත*
📘 *විදුනෙත ඉඩංගොඩ*
♨️⭐⭐⭐⭐⭐ සම්මණ්ත්‍රනය ට සහභාගි විමට අපේක්ෂිත දරුවන් පහත Link එක තුලින් අපගේ වට්සැප් සමුහයට එකතු වෙන්න ..
https://chat.whatsapp.com/GgDm3AigR93D4zm96lessB

Address

Ratnapura

Opening Hours

Monday 08:00 - 06:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Rhythm of e-Commerce posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category