R/Ni/Houpe Nawalakanda Maha Vidyalaya

R/Ni/Houpe Nawalakanda Maha Vidyalaya BEST SCHOOL OF KAHAWATTA EDUCATIONAL DIVISION

අගමැති බාලදක්ෂ ප්‍රදානයේ අවශ්‍යතාවක් වන 32km පාගමන සඳහා නවලියන්ස් බාලදක්ෂ සමුහයේ 1. පවන් ඉදුවර 2. මිතුන් දනුක යන දෙදෙනා ...
18/08/2026

අගමැති බාලදක්ෂ ප්‍රදානයේ අවශ්‍යතාවක් වන 32km පාගමන සඳහා නවලියන්ස් බාලදක්ෂ සමුහයේ
1. පවන් ඉදුවර
2. මිතුන් දනුක
යන දෙදෙනා 2026/08/16 දින සහභාගී විය. ඒම බාලදක්ෂයින් හට අපගේ සුබපැතුම්. 💐♥️

2026/08/11 දින සිට 13 දින දක්වා ඉංගිරිය නුගදන්ඩ විද්‍යාලයේ පැවතී *අවුරෝරා බාලදක්ෂ කඳවුර* සඳහා සහභාගී වු  නවලියන්ස් බාලදක...
18/08/2026

2026/08/11 දින සිට 13 දින දක්වා ඉංගිරිය නුගදන්ඩ විද්‍යාලයේ පැවතී *අවුරෝරා බාලදක්ෂ කඳවුර* සඳහා සහභාගී වු නවලියන්ස් බාලදක්ෂ කණ්ඩායමේ බලදක්ෂයින් විසින්
👉ගිනිමැල කාණ්ඩායෙන් - *හොදම ගිනිමැල ජවනිකාව තුන් වන ස්ථානය ද,*
👉කඳවුරු කණ්ඩයෙන් - *පිරිසිදුම කඳවුර*
යන සම්මාන දිනාගන්නා ලදී.
එම බාලදක්ෂයින් හට අපගේ සුබපැතුම් ❤️

ඉතින් හෙට ආරම්භ වන විභාගය සැමට ජය ගැනීම ට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා!
09/08/2026

ඉතින් හෙට ආරම්භ වන විභාගය සැමට ජය ගැනීම ට හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා!

09/08/2026

ළමයින්ගේ සතුට තමයි හැමදාම අංක එක

        6-9පාසල තුළ ඉගැන්වීම් කටයුතු වලින් බැහැරව එක දිනයක් ඔවුන්ට අවශ්‍ය දැනුම විනෝදය බාහිර ක්‍රියාකාරකම් තුළින් ලබා දී...
09/08/2026


6-9
පාසල තුළ ඉගැන්වීම් කටයුතු වලින් බැහැරව එක දිනයක් ඔවුන්ට අවශ්‍ය දැනුම විනෝදය බාහිර ක්‍රියාකාරකම් තුළින් ලබා දීම සඳහා සංවිධානය කරන ලද මෙම චාරිකාව අති සාර්ථක ලෙස අවසන් කිරීමට වෙහෙස මහන්සි වූ විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ට සහ චාරිකාව ට සම්බන්ධ වූ දෙමාපියන් ට ද විද්‍යාලයීය ආචාරය...

විශ්ව විද්‍යාල වරම් ලබා අද දින අප විද්‍යාලයේ විදුහල්පති තුමා හමුවීමට පැමිණි සාමාන්‍ය පෙළ දක්වා අප පාසලේ අධ්‍යාපනය ලැබූ G...
04/08/2026

විශ්ව විද්‍යාල වරම් ලබා අද දින අප විද්‍යාලයේ විදුහල්පති තුමා හමුවීමට පැමිණි සාමාන්‍ය පෙළ දක්වා අප පාසලේ අධ්‍යාපනය ලැබූ G. ජනනි හංසනි දියණිය ට අපගේ සුබ පැතුම් 🙏

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය A8 B1 ලබා සමත් හෂිනි දියණිය විසින් R/Ni/Houpe Nawalakanda Maha Vidyalaya ට බුදු මැදුර සඳහා අව...
19/07/2026

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය A8 B1 ලබා සමත් හෂිනි දියණිය විසින් R/Ni/Houpe Nawalakanda Maha Vidyalaya ට බුදු මැදුර සඳහා අවශ්‍ය බුදු පිළිම වහන්සේ හා පහන් කණුවක් විදුහල්පති තුමා වෙත පරිත්‍යාග කරන ලදී...
පුතේ ඔබට උසස්පෙළ ඉහලින් ජය ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏

කලාප මළල ක්‍රීඩා තරඟ ජයග්‍රහණය කර පළාත් ක්‍රීඩා සඳහා සුදුසුකම් ලැබූ විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්... ඔබට විද්‍යාලයේ සු...
08/07/2026

කලාප මළල ක්‍රීඩා තරඟ ජයග්‍රහණය කර පළාත් ක්‍රීඩා සඳහා සුදුසුකම් ලැබූ විද්‍යාලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්...

ඔබට විද්‍යාලයේ සුබ පැතුම්!💥

විද්‍යාලයේ විදුහල්පති තුමා ක්‍රීඩා විෂය ආචාර්ය ඩිලානී ගුරුතුමිය ඇතුළු සහාය දුන් සැමට තුති..✍️

කහවත්ත කොට්‌ඨාසයේ වැඩිපුර ම වැඩ කරන ඉස්කොලේ අපි.. 💪මෙන්න අපේ ඉහළම ප්‍රථිපල ගත්ත සිසු සිසුවියන්.. 🙏ඔබ ඇතුලු සමත් අසමත් සි...
05/07/2026

කහවත්ත කොට්‌ඨාසයේ වැඩිපුර ම වැඩ කරන ඉස්කොලේ අපි.. 💪

මෙන්න අපේ ඉහළම ප්‍රථිපල ගත්ත සිසු සිසුවියන්.. 🙏

ඔබ ඇතුලු සමත් අසමත් සියලු දෙනාටම ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වේවා!😍

මෙයයි විදු බිමේ අපේ පැතුම 💪♥️😍

Address

Uda Haupe, Kahawatte
Ratnapura
70154

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94719898794

Alerts

Be the first to know and let us send you an email when R/Ni/Houpe Nawalakanda Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/Ni/Houpe Nawalakanda Maha Vidyalaya:

Shortcuts

Share