Ocean Nursing School Ratnapura

Ocean Nursing School Ratnapura සෞඛ්‍ය ක්ෂේත්‍රයට ගුණාත්මක හෙද නිලධාරින් බිහි කිරීම අපගේ පරම අභිලාෂයයි..

🚨 O/L කරලා ගෙදර ඉන්නවාද?කාලය නාස්ති කරන්න එපා!අදම ඔබේ අනාගතය වෙනස් කරන තීරණය ගන්න.🩺 හෙද වෘත්තියට පිවිසෙන්න. 📚 ගුණාත්මක ප...
15/07/2026

🚨 O/L කරලා ගෙදර ඉන්නවාද?
කාලය නාස්ති කරන්න එපා!
අදම ඔබේ අනාගතය වෙනස් කරන තීරණය ගන්න.
🩺 හෙද වෘත්තියට පිවිසෙන්න. 📚 ගුණාත්මක පුහුණුවක් ලබාගන්න. 💼 වෘත්තීමය ජීවිතයට විශ්වාසයෙන් පිවිසෙන්න.
🌟 Ocean Nursing School Ratnapura Admissions Now Open
📞 074 113 3269 | 077 136 3269

14/07/2026

Fundamental Assignment 5/6 th Batch....

Patient Admission ( Role play- Part 01) ▶️✨💙

▶️💙✨😃

04/07/2026

"Dream it. Learn it. Live it. Become a Nurse."

02/07/2026
" හෙදියක් වෙන එක මගේ පුංචි කාලේ ඉඳන් තිබුණු ලොකුම සිහිනයක්... 🤍💙ඒ සිහිනය අද සැබෑ වෙලා. මේ ගමන ලේසි ගමනක් නම් නෙවෙයි. 💙නි...
02/07/2026

" හෙදියක් වෙන එක මගේ පුංචි කාලේ ඉඳන් තිබුණු ලොකුම සිහිනයක්... 🤍💙

ඒ සිහිනය අද සැබෑ වෙලා. මේ ගමන ලේසි ගමනක් නම් නෙවෙයි. 💙

නිදි නැති රාත්‍රී, අභියෝග, කැපවීම්, කඳුළු, බලාපොරොත්තු... ඒ හැමදේම පසුකරලා අද මේ තැනට එන්න මට පුළුවන් වුණා. 💙✨

මේ ජයග්‍රහණය මගේ විතරක් නෙවෙයි. මගේ දෙමාපියන්ගේ, මට ශක්තියක් වුණු ගුරුවරුන්ගේ, යහළුවන්ගේ සහ හැම වෙලාවෙම මා විශ්වාස කළ හැමෝගෙම ජයග්‍රහණයක්. ✨💙🎉

ඕෂන් හෙද විදුහලෙන් මට දැනුම විතරක් නොවෙයි, වගකීම, විනය, මනුෂ්‍යත්වය සහ සේවය වෙනුවෙන් කැපවෙන හෙදියක් වීමේ මාවතත් කියලා දුන්නා. 💙

අද ඉඳන් මගේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වෙනවා.
මා වෙත විශ්වාසය තබන සෑම රෝගියෙකුටම ආදරයෙන්, කරුණාවෙන් සහ වගකීමෙන් සේවය කරන හෙදියක් වෙන්න මම පොරොන්දු වෙනවා. 💙✨

අද මගේ හෙද සිහිනය සැබෑ වුණා... මේක ආරම්භය විතරයි. 🤍👩🏻‍⚕️✨

29/06/2026

Success consists of discipline, dedication, hard work, and consistency.

29/06/2026

A nursing uniform is more than just clothing.
It represents compassion, responsibility, dedication, and service.
Become part of this respected profession with Ocean Nursing School.

29/06/2026

සෑම විශිෂ්ට හෙද වෘත්තිකයෙකුගේම ගමන ආරම්භ වන්නේ එක් නිවැරදි තීරණයකිනි.
💙
ඔබගේ සිහිනය වෘත්තියක් බවට පත් කරගන්න. අදම ඕෂන් හෙද විදුහල සමඟ ඔබගේ හෙද ගමන ආරම්භ කරන්න. 💙👩‍⚕️

゚ 💙💙💙

අදින් වසර 3 කට පෙර රුවන්පුරයේ හෙදකම අභිමානය සනිටුවහන් කරමින් ආරම්භ වුණ ඕෂන් හෙද විදුහල,අනභිභවනීය ගමනක් හෙද සේවාව වෙනුවෙන...
28/06/2026

අදින් වසර 3 කට පෙර රුවන්පුරයේ හෙදකම අභිමානය සනිටුවහන් කරමින් ආරම්භ වුණ ඕෂන් හෙද විදුහල,අනභිභවනීය ගමනක් හෙද සේවාව වෙනුවෙන් සකස් කරමින් සිටිනවා.

පුද්ගලික අංශය සදහා හෙද හෙදියන් රටට දායාද කිරීම සදහා ඕෂන් හෙද විදුහල රුවන්පුරයේ ප්‍රමුඛව කටයුතු කරනවා..

ඕෂන් හෙද විදුහලට තව දුරටත් පුද්ගලික අංශය වෙනුවෙන් අභිමානවත්,ගුණගරුක,කුසලතාවයෙන් පරිපූර්ණ හෙදියන් දායාද කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා.....

Address

No: 9, Moragahayata, Rathnapura
Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Ocean Nursing School Ratnapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share