Sivali Central College Past Pupils Association

Sivali Central College Past Pupils Association

Share

official page

16/07/2026

කිර්තිමත් සීවලි ආදි ශිෂ්‍ය චාමර බමුණුආරච්චි සොයුරාට සීවලි ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු සිවලි පවුලේ හෘදයාංගම සුභ පැතුම්.....!

13/04/2026

සාමය-සතුට-සෞභාග්‍ය සපිරි සුබ නව වසරක් වේවා.

27/03/2026

Notice to All Past Pupils of Sivali Central College Rathnapura

The Annual General Meeting of the past pupils Association, will be held on 28th March 2026 ( tomorrow) at 2:00 PM at the Attigala Memorial Hall.

We warmly invite all past pupils to join us and be a part of this important gathering.

Your presence matters—see you there!

27/03/2026

#සීවලි ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික සමුළුව
2026 මාර්තු මස 28 සෙනසුරාදා
විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත් වේ.
සීවලි ආදි ශිෂ්‍ය ඔබ සැමට ආරාධනා...

Sivali Central College-91' Sivalian's Old Boys Association Sivali Central College, Ratnapura

23/03/2026

#සීවලි ආදි ශිෂ්‍ය සංගමයේ වාර්ෂික සමුළුව
2026 මාර්තු මස 28 සෙනසුරාදා
විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ දී පැවැත් වේ.
සීවලි ආදි ශිෂ්‍ය ඔබ සැමට ආරාධනා...

12/03/2026

අප අතරින් නික්ම ගිය
සීවලි ආදි ශිෂ්‍ය අමිල තණ්ඩක්කාර සොහොයුරාට
සීවලී ආදි ශිෂ්‍ය සංගමයේ සාතිශය සංවේගය...

Photos from Sivali Central College Past Pupils Association's post 02/03/2026

සීවලි මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ 2026/2027 වර්ෂය සදහා විධායක කමිටු සාමාජීකයන් බදවා ගැනීම.

2026/2027 වර්ෂය සදහා සීවලි ආදි ශිෂ්‍ය සංගමයේ විධායක කමිටුවට නව සාමාජීකයන් බදවා ගැනීම සදහා අයදුම්පත් කැදවනු ලැබේ.. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2026.03.15 වන දින වන අතර නිසි ලෙස සම්පුර්ණ කරන ලද අයදුම්පත් සංගමයේ සම ලේකම්වරුන් වෙත භාර දිය යුතු අතර සංගමයේ තේරිම් කමිටුව විසින් තොරාගන්නා අයදුම්කරුන් ගේ නම් 2026.03.28 දින පැවත්වෙන වාර්ෂික මහ සමුළුවේදි ප්‍රකාශ කරනු ලැබේ. (අයදුම්කරුවන් එදිනට සහභාගි වීම අනිවාර්ය බව සලකන්න)
වැඩි විස්තර සදහා 0761480866 අමතන්න

27/02/2026
Photos from Sivali Central College Past Pupils Association's post 25/01/2026

𝐒𝐢𝐯𝐚𝐥𝐢 𝐁𝐚𝐜𝐤 𝐭𝐨 𝐒𝐜𝐡𝐨𝐨𝐥 - 𝟐𝟎𝟐𝟔

පරණ මතක අලුත් කර ගන්න..
ආයෙමත් ආදරෙන් අපි එකතු වෙන දවස 🤩

රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලීය 𝟐𝟎𝟎𝟕 - 𝟐𝟎𝟏𝟕 ආදි ශිෂ්‍ය සමාජයේ සංවිධාන ශක්තියෙන්..
💛💚

𝗕𝗮𝗰𝗸 𝘁𝗼 𝘀𝗰𝗵𝗼𝗼𝗹 𝗮𝗻𝗱 𝗮𝗳𝘁𝗲𝗿 𝗽𝗮𝗿𝘁𝘆

මාර්තු 𝟎𝟏..
උදේ 𝟎𝟖.𝟎𝟎 ඉඳන්..
හවස 𝟎𝟐.𝟎𝟎 වෙනකන්..
💛🤩💚

විද්‍යාල පරිශ්‍රයේදී..

පරණ මතක අලුත් කරගෙන
𝗕𝗮𝗰𝗸 𝘁𝗼 𝘀𝗰𝗵𝗼𝗼𝗹 වැඩසටහනට සමගාමීව

එදා උදේ 𝟎𝟖.𝟎𝟎 සිට..
හවස 𝟎𝟐.𝟎𝟎 දක්වා..
ගුරු උපහාර උළෙල සහ
අප විද්‍යාලයෙන් බිහිවූ වෛද්‍යවරුන් ගේ සත්කාරයෙන් සියලුම ගුරුවරුන් වෙනුවෙන් පැවැත්වෙන වෛද්‍ය කඳවුර..
🙏 🙏

අන්තිමටම..🤩🤩😍

හවස 𝟎𝟑.𝟎𝟎 ඉඳල රෑ 𝟎𝟖.𝟎𝟎 වෙනකන්..
ගාර්ලන්ඩ් හෝටල් පරිශ්‍රයේදී..
සතුට සමරන්න

ආදි සීවලී ඔබ සැමට ආරාධනා !!!
❤️❤️❤️

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Hidellana
Ratnapura