R/Ellagawa Vidyalaya

R/Ellagawa Vidyalaya Official page of R/Ellagawa Vidyala.

13/05/2021

මගේ දරුවො ගෙදරට වෙලා වැඩ..මේ අමාරු දවස්වල ගෙදර ආර්ථිකය ශක්තිමත් කරන්න පුංචි අයගෙ උදව් වටිනවා. ( ප්‍රා . තා.කු අභ්‍යාස වල යෙදෙමින්).ආදරෙයි දරුවො හැමෝටම ..😊🙏

ගොක්කොළ රටා..🕸️🕸️
21/04/2021

ගොක්කොළ රටා..🕸️🕸️

31/03/2021
Get ready ..📢
12/01/2021

Get ready ..📢

16/12/2020

2020 වර්ශයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග කඩඉම ජයගත්
💎 බී.කවිදි පැහැසරණි (171)
💎 යූ.ඒ.මෙතලි බුද්ධිනී (165)
දියණියන්ට අපගේ උණුසුම් සුබපැතුම් ..🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️
මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුණ දුන් සියලු දූ දරුවන්ගේ අනාගතය සාර්ථක වේවා..!
💎💎💎🌷🌷🌷💎💎💎🌷🌷🌷
1-5 ශ්‍රේණිය දක්වා ගුරුහරුකම් ලබා දුන් සියලු ගුරු මහත්මීන් හට ප්‍රනාමය..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

06/12/2020

ලංකා සිතියම නිවරදිව ලකුණු කරන ආකාරය
https://www.youtube.com/bloomingminds
වීඩියෝවට අදාල ලින්ක් එක පහත කොමෙන්ට් බොක්ස් එකේ බලන්න

Address

Ellagawa
Ratnapura

Telephone

+94453601068

Website

Alerts

Be the first to know and let us send you an email when R/Ellagawa Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/Ellagawa Vidyalaya:

Shortcuts

Share

Category