Hazakura Japanese Language School 葉桜日本語学校

Hazakura Japanese Language School  葉桜日本語学校

Share

Japan Visa consultant with
NSK JAPAN (pvt) Ltd

26/08/2024

ご卒業おめでとうございます バーヌカさん❤️

11/04/2024

日本へようこそ🇯🇵
望む未来を掴めますように
応援しています

27/02/2024

ありがとう🥰🇯🇵🇱🇰❤️ ニメーシャちゃん  

24/02/2024

ありがとうございますバーヌカさん 🇯🇵🥰❤️

 

Photos from Hazakura Japanese Language School  葉桜日本語学校's post 19/02/2024

OUR FIRST SEMINAR PELMADULLA YESTERDAY 🇯🇵🇱🇰
Come to join with us NSK JAPAN PVT LTD and HAZAKURA JAPANESE LANGUAGE SCHOOL

Photos from Hazakura Japanese Language School  葉桜日本語学校's post 04/02/2024

🔴ජපානයට යාමට සිහින දකින ඔබ වෙනුවෙන්ම ඔන්න දැන් අපි පැල්මඩුල්ලට එනවා 🔴🎌✈️

උසස්පෙළ අවසන්වූ වෙලා ඉදිරියට මොනවාද කරන්නේ කියලා කල්පනා කරනවාද? 🙄 එහෙනම් එන්න අපේ
ජපන් භාෂාව අලුත් පංතියට 👇👇

🎀 SSW ජපන් රැකියා, සහ Student Visa සදහා පිටත්වයාමට අවශ්‍ය ජපන් භාෂාව JLPT NAT 5.4 පාඨමාලාව 🎀

✅ නව පන්ති ආරම්භය

📌 පෙබරවාරි 18
ඉරිදා පෙ.ව 9.30 ට පැල්මඩුල්ල
විදුනෙත අධ්‍යාපන ආයතනය ට 🕤
( ගන්කන්ද මධ්‍ය විද්‍යාලය අසල)


✅ පළමු දිනය සම්පූර්ණ නොමිලේ

✅ පාඨමාලාව සදහා ලියාපදිංචි වීමට 072 3248 270 අමතන්න,නැතිනම් ඔබගේ නම ලිපිනය සහ වයස සදහන් කර 072 3348 270 හෝ +81 421 83 224 අංකයට Whatsapp පණිවිඩයක් පමනක් යොමු කරන්න.

ඔබ,
✈️ ජපානයේ Student Visa සදහා අයදුම් කිරීමට අපේක්ෂිත අයකු නම්,

✈️ SSW Visa යටතේ විදෙස් ගතවීමට අපේක්ෂිත අයකු නම්,

✈️ Working Visa යටතේ විදෙස් ගතවීමට අපේක්ෂිත අයකු නම්,

✈️ මෙවර උසස් පෙළ සදහා පෙනී සිටි සිසුවකු නම්,

✈️ වයස අවු: 35 ට අඩු අයකු නම්,

ඔබට මෙම පාඨමාලාව සදහා සහභාගි වීමට හැකියාව ඇත.

ජපන් භාෂා පාඨමාලව තුලදී,

📌 Grammar, Spoken, Listening සහ Kanji යන භාෂාවේ සියලුම කොටස් ආවරණය කරනු ලැබේ.
📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව ලබා දෙනු ලැබේ.
📌 විභාග ඉලක්ක ගත විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.
📌 Paper Class එක සම්පූර්ණයෙන් නොමිලේ

✴️ ✴️ ව්ශේෂම දෙය තමයි අප ආයතනයෙන්ම දැන් ඔයාලට Student Visa, SSW Visa සහ Working Visa යටතේ ජාපානයට යාමට අවස්ථාවත් සලසා දෙන්න පුලුවන් ✴️ ✴️

✴️ ✴️ STUDENT VISA CONSULTANT 🇯🇵🇱🇰

♦️2024 ඔක්තෝම්බර් අධ්‍යාපන‍ වාරය
සදහා විශ්වාසනීය සේවාවක් සමගින් ඔබගේ ජපන්
සිහිනය සැබෑ කරගන්න

♦️ජපන් භාෂාව හා STUDENT VISA එකම තැනකින්

🎀 මෙහෙය වීම : ප්‍රවීන ජපන් භාෂා උපදේශීකා දේවින්දි සෙන්සේ

🫵එහෙනම් ඇයි තවත් බලන් ඉන්නෙ? එන්න අපේ ජපන් භාෂා පන්තියට අදම ලියාපදිංචි වන්න

📌වැඩි විස්තර දැනගැනීමට📌
☎️072 3248 270 අංකයට අමතන්න☎️

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


25/10, Polhengoda
Ratnapura
70001