13/06/2023
‼️O/L ගණිතය අමාරුද? 😕❓
නිසැක A සාමාර්ථ ලබා ගැනීමට එක්විය යුතුම පංතියයි මේ. ‼️
අපේ පංතියේදී,
✍🏻 පසුගිය විභාග ප්‍රශ්න හා ආකෘති ප්‍රශ්න සාකච්ඡා කිරීම.
✍🏻 අදාළ පාඩම් සරලව ඉගැන්වීම.
✍🏻 සිසුන්ව මනාව විභාගයට සූදානම් කිරීම.
සිදු කෙරේ.
තනි හෝ කුඩා කණ්ඩායම් පංති සඳහා විමසන්න. 👇🏻
(10-11 ශ්‍රේණි සඳහා)
☎️ 071 149 1492
සැ.යු. :- රත්නපුර අවට පමණි.