Aruna plants

Aruna plants එක්ව නැගිටිමු 💚🌱

ඔබගේ විශ්වාස වන්ත බාවය අපගේ වත්කමයි

දිනෙන් දින ඉහල යන කූලුබඩු අතර ඉහලම මිලක් ගන්නා එනසාල් හෙවත් කරදමුංගු වගාවට ඔබත් එක්වන්න🌳 ඔබත් මෙම වගාව ආරම්බ කිරීමට කැමත...
06/01/2023

දිනෙන් දින ඉහල යන කූලුබඩු අතර ඉහලම මිලක් ගන්නා එනසාල් හෙවත් කරදමුංගු වගාවට ඔබත් එක්වන්න

🌳 ඔබත් මෙම වගාව ආරම්බ කිරීමට කැමති නම් අප හා එක්වන්න.

: 🌿 නිවසටම ගේනවා ගැනීමට ☺️
1. නම
2. ලිපිනය
3. දුරකථන අන්ක 2 අවශ්‍ය වෙනවා
🌱එනසාල් බිම් පැල රු 150
🌱නිවසටම ගෙන්වා ගත හැක.
🌱අවම පැල 5ක් ලබා ගත හැක.
🌱පැල කොපමණ ප්‍රමාණයක් ලබා ගත්තත් මුලු ප්‍රමාණයටම එකම කුරියර් ගාස්තුවක් පමණක අය වේ( රු 390)

මූලිකව මෙම වගාව සදහා සෙවන සහ තෙතමනය යන සාදක පමණක් අවශ්‍ය වන අතර මේ වන විට විවිද ක්‍රම ඔස්සේ මෙම වගාව කිරීමට බොහෝ දෙනා පෙලැබී ඇත .
නිවැරදි ආකාරයට මෙම වගාවට පිවිසීමට එකවන්න අපත් සමග
වැඩි විස්තර සදහා
0715432488
076 705 1899
0740521113

🌿 வீட்டிற்கு கொண்டு வர ☺️
1. பெயர்
2. முகவரி
3. 2 தொலைபேசி எண்கள் தேவை
🌱எனசல் தரை செடிகள் ரூ.150
🌱 வீட்டிற்கு டெலிவரி செய்யலாம்.
🌱குறைந்தது 5 செடிகள் கிடைக்கும்.
🌱எத்தனை செடிகளைப் பெற்றாலும், மொத்தத் தொகைக்கும் (ரூ.390) ஒரு கூரியர் கட்டணம் மட்டுமே வசூலிக்கப்படும்.

02/01/2023
🌱🌱එනසාල් පැල සිටුවන අකාරය 🍀🍀🌳පස හොඳ කාබනික ද්‍රව්‍ය  වැස්මක් සහිත (> 5%) කාබනික ද්‍රව්‍යයන්ගෙන් පොහොසත් වූ හොඳින් ජලය බැ...
26/12/2022

🌱🌱එනසාල් පැල සිටුවන අකාරය 🍀🍀

🌳පස

හොඳ කාබනික ද්‍රව්‍ය වැස්මක් සහිත (> 5%) කාබනික ද්‍රව්‍යයන්ගෙන් පොහොසත් වූ හොඳින් ජලය බැස යන ගැඹුරු ලෝම හා ලෝම මැටි පස් වඩාත් සුදුසුය.

ජලය රැඳෙන හෝ ඛාදනය වූ පස් සුදුසු නොවේ.

කරදමුංගු සඳහා 60% කට ආසන්න සෙවන අත්‍යවශ්‍ය සාධකයකි.

උෂ්ණත්වය – 10-27 0C උෂ්ණත්වය වඩාත් සුදුසු වේ

🌳බෝග ස්ථාපිත කිරීම

🌱රෝපණ ද්‍රව්‍ය

කරදමුංගු මොරෙයියන් හා බීජ පැල මගින් ව්‍යාප්ත කළ හැකිය. නමුත් බහුලව භාවිතා වන්නේ මොරෙයියන් මගින් ප්‍රචාරණයයි.

සෙන්ටිමීටර 6-10 ක් දිග රයිසෝම සහිත සෙන්ටිමීටර 6-10 ක් දිගින් යුත් මොරෙයියන් භාවිතා කරනු ලැබේ .

වගා ලක්ෂ්‍යයන් – හෙක්ටයාරයට 2000 යි

🌳ක්ෂේත්‍රයේ සිටුවීම

🌱පැල අතර පරතරය

1. සමතලා ඉඩම් – අඩ් 4×5( පේලි අතර )

2. බෑවුම් සහිත ඉඩම් – අඩ් 4×4 (පේළි අතර)

🌿 .මතුපිට පස් , කොම්පෝස්ට් ,. කොහුබත්
1: 1: 1 අනුපාතයට පස් මිශ්‍රණයෙන් සදාගතයුතුයි

පැළ සිටුවීමට ගන්නා වළක ප්‍රමාණය
අඩ් =1.1/2 × 1.1/2 විය යුතු අතර, වලවල් කොම්පෝස්ට් හා මතුපිට පස් මිශ්‍රණයෙන් පිරවිය යුතුය.

එනසාල් පැලය රයිසෝමය ( අලය) බගයක් පමනක් යටකරන්න , නැවත පැල එනබැවින් පස් තට්ටුව බුරුල්ව තැබිය යුතුයි

කොහුබත් ,ලිකුඩු , පුන්චි පොල්ලෙලි කැබලි අලය වැහෙන සේ දමන්න එමගින් තෙතමනය රැදේ
මුල් කාලයේ පැලය පසට සවිවන තෙක් අදාරකයක් තැබිය යුතුයි ( අඩි 1 පැල සදහා අවශ්‍ය නොවේ )

බිම් මට්ටමේ සිට සෙන්ටිමීටර 5 ක් පමණ පහතින්මොරෙයියන් සිටුවිය යුතුය.

අපගේ පැල ලබාගන්න ඔබට සියලු විස්තර සහිත විස්තර පත්ත්‍රකාවක් ලැබේ

🍀එක්වන්න අප සමග ☘️

නැවතත් ඉදිරියේදී ,
පැල වලට වැලදෙන රොග , එවාට විසදුම්
අස්වැන්න අඩුනම් වැඩිකරගන්න අකාරය
සියලු විස්තර අපි ඔබට මෙම pages එක ඔස්සේ ලබාදේන්න කටයුතු කරමි

🌿🌿🌿අරුණ පැල තවාන 🌿🌿🌿

🌱 කුලුබඩු ලොව රැජින ලෙස හැදින්වෙන එනසාල් වගාව සදහා ඔබත් කැමතිද? 🌱🌳 අප හා එක්ව මෙම වගාව තව තවත් දියුනු කිරීමට ඔබත් යොමුවන...
26/12/2022

🌱 කුලුබඩු ලොව රැජින ලෙස හැදින්වෙන එනසාල් වගාව සදහා ඔබත් කැමතිද? 🌱

🌳 අප හා එක්ව මෙම වගාව තව තවත් දියුනු කිරීමට ඔබත් යොමුවන්න.

🌳මෙමගින් ඔබට ප්‍රතිලාබ රැසක් ලැබේ.

මිල ඉහල පහල යන කුලුබඩු අතර ඉහලම මිලක් තබා ගැනීම.

ප්‍රදාන අපනයන බෝගයක් නිසා රටෙහි පවතිනතත්වයට සුවම දායකත්වයක් ලබා දිය හැකි වීම.

රසායනික ද්‍රව්‍ය වලට හුරු නොවූ ශාකයක් බැවින් පොහොර ගැටලු මතු නොවීම.

සුලු ඉඩ ප්‍රමාණයකින් වැඩි ප්‍රතිලාබයක් ලබා ගැනීමේ හැකියාව.

නඩත්තු කිරීමේ පහසුව.

අවුරුද්දක් වැනි කාලයකදී ප්‍රතිලාබ ලබා ගැනීමේ හැකියාව

පළීබෝද ගැටලු අවම වීම.

🌳 ඔබත් මෙම වගාව ආරම්බ කිරීමට කැමති නම් අප හා එක්වන්න.

: 🌿 නිවසටම ගේනවා ගැනීමට ☺️

1. නම

2. ලිපිනය

3. දුරකථන අන්ක 2 අවශ්‍ය වෙනවා

🌱එනසාල් බිම් පැල රු 150

🌱නිවසටම ගෙන්වා ගත හැක.

🌱අවම පැල 5ක් ලබා ගත හැක.

🌱පැල කොපමණ ප්‍රමාණයක් ලබා ගත්තත් මුලු ප්‍රමාණයටම එකම කුරියර් ගාස්තුවක් පමණක අය වේ( රු 390)

🌱පැල 50 ඉහල ලබා ගැනීමේදී කුරියර් ගාස්තු අය නොවේ.

🌱cash on deliver පහසුකම් ඇත.
එනසාල් පැල සිටු වීමට අවශ්‍ය සියලු දැනුම ලබා දේ.

🌱🌳🌱සිටුවන අකාරය මෙතනින් බලන්න

https://m.facebook.com/story.php?story_fbid=114035321562411&id=100088678311604&mibextid=Nif5oz

🌳පැකට් පැල ලබා ගැනීමට පැලයක මිල රු 200 අය වේ ඔබගේ අවශ්‍යතාවය මත බිම් පැල හෝ පැකට් පැල ලබා ගත හැක.

විමසීම
0715432488
+94 76 705 1899 (whatsapp)
0740521113 (whatsapp)+94 76 705 1899ளர்க்க விரும்புகிறீர்கள்

பலா பெற வேண்டும்

பெயர்
முகவரி
தொடர்பு எண் 2

தேவையான பல அளவுகளை எங்களுக்கு அனுப்புங்கள்

If you also want to start this cultivation, join us.
To get plants
the name
Address
2 phone numbers
Send us the required amount of plants

contact now our plantation
25/12/2022

contact now our plantation

24/12/2022

Address

Ratnapura
Ratnapura
1777

Opening Hours

Monday 08:00 - 04:30
Tuesday 08:00 - 16:30
Wednesday 08:00 - 16:30
Thursday 08:00 - 16:30
Friday 08:00 - 16:30
Saturday 08:00 - 13:00

Telephone

+94767051899

Website

Alerts

Be the first to know and let us send you an email when Aruna plants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Aruna plants:

Shortcuts

Share

Category