10/08/2026
බියෝම || Bioms🌿
බියෝමයක් යනු යම් දේශගුණ වර්ගයකට අනුවර්තනය වූ නිශ්චිත ශාක හා සත්ත්ව ප්‍රජාවක් සහිත පරිසරයක්
ඒ අනුව ඔබට මේ පෙනන ආකාරයට බියෝම වර්ග කිහිපයක් හදුනගන්න පුලුවන්.
මේ සෑම බියෝමයකම එ ඒ දේශගුණ තත්ව වලට හැඩ ගැසුනු ශාක විශෙෂ මෙන්ම සත්ව විශේෂ රැසක් දැක ගන්න පුළුවන්.
ඒ අනුව මතක තියාගන්න යම් දේශගුණ තත්වයකට හැඩ ගැසුනු පරිසර පද්දති වලට අපි බියෝම කියලා කියනවා.
#බියෝම