26/05/2024
🏳️
අද දිනයේ ( 26 / 05 / 2024 ) නෙට්සුයි සංගමයේ ප්‍රධාන උපදේශක ශිහාන් දුමින්ද නීල් ප්‍රසංග ගුරු උපදේශක තුමන්ගේ මව හදිසියේම අප අතරින් සමුගෙන ඇත.ඒ සදහා සංගමයේ සියලුම දෙනාගේ ශෝකය ප්‍රකාශ කර සිටිමු.
අවසන් කටයුතු 2024 / 05 / 27 දින සිදුකෙරේ