Karawita Central College

Karawita Central College This is the official page of Karawita Central College 🏫

03/06/2026

ර/කරවිට මධ්‍ය විද්‍යාලයීය 79 වන සංවත්සරය සැමරීම

2026-06-03

79 වන සංවත්සරය නිමිතිකරගෙන පාසල් භූමිය තුළ අඹ පැළ රෝපණය කිරීම
03/06/2026

79 වන සංවත්සරය නිමිතිකරගෙන පාසල් භූමිය තුළ අඹ පැළ රෝපණය කිරීම

ර/කරවිට මධ්‍ය විද්‍යාලයීය 79 වන සංවත්සරය සැමරීම හා අංශ ප්‍රධානීන් හදුන්වා දීම2026-06-03
03/06/2026

ර/කරවිට මධ්‍ය විද්‍යාලයීය 79 වන සංවත්සරය සැමරීම හා අංශ ප්‍රධානීන් හදුන්වා දීම
2026-06-03

03/06/2026

02/06/2026
වෙසක් සිරියෙන් සැරසුණු අපේ කරවිට මධ්‍ය විද්‍යාලය2026-05-30
31/05/2026

වෙසක් සිරියෙන් සැරසුණු අපේ කරවිට මධ්‍ය විද්‍යාලය
2026-05-30

සිතුවිලි නිහඬ කර මොහොතක්,                       දහම් සිසිලස විඳින්නට...මෙත් සිතින් ලොව දෙස බලා,                      වෛර...
29/05/2026

සිතුවිලි නිහඬ කර මොහොතක්,
දහම් සිසිලස විඳින්නට...
මෙත් සිතින් ලොව දෙස බලා,
වෛරයේ ගිනි නිවන්නට...
ලොව්තුරු බුදු සමිඳු සෙවණේ,
සැබෑ සැනසුම සොයන්නට...
දම් සිසිලෙන් සිත් සැනහෙන,
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...!

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් කරවිට මධ්‍ය විද්‍යාලයීය උසස් පෙළ අංශයේ සිසුන් විසින් රත්නපුර නව නගරයේ පිහිටි බණ්ඩාරනායක ...
29/05/2026

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් කරවිට මධ්‍ය විද්‍යාලයීය උසස් පෙළ අංශයේ සිසුන් විසින් රත්නපුර නව නගරයේ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහන.
2026.05.29

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් කරවිට මධ්‍ය විද්‍යාලයීය 11 ශ්‍රේණියේ සිසුන් විසින් කලවාන, මීපාගම මව්පිය සෙවණ පරිශ්‍රය ප...
29/05/2026

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් කරවිට මධ්‍ය විද්‍යාලයීය 11 ශ්‍රේණියේ සිසුන් විසින් කලවාන, මීපාගම මව්පිය සෙවණ පරිශ්‍රය පිරිසිදු කිරීම හා උපස්ථාන කිරීමේ වැඩසටහන.
2026.05.29

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් කරවිට මධ්‍ය විද්‍යාලයීය 10 ශ්‍රේණියේ සිසුන් විසින් නිවිතිගල වතුපිටිය රෝහල් පරිශ්‍රය පිර...
29/05/2026

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් කරවිට මධ්‍ය විද්‍යාලයීය 10 ශ්‍රේණියේ සිසුන් විසින් නිවිතිගල වතුපිටිය රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහන.
2026.05.29

Address

Ratnapura
70044

Telephone

+94452279216

Website

Alerts

Be the first to know and let us send you an email when Karawita Central College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Karawita Central College:

Shortcuts

Share

Category