02/03/2026
2028 AL Smart විදිහට පටන්ගමු! 🚀
පැහැදිලි ඉලක්කයක් එක්ක, A සාමාර්ථයක් වෙනුවෙන් සැලසුම් කළ අපේ නව පන්ති පහත ආයතනයන්හි ආරම්භ කරනු ලැබේ.
📍 තක්ෂිලා - රත්නපුර
📍 සියෝන් - බලංගොඩ
📍 විස්ඩම් - පැල්මඩුල්ල
📍 සියැස් - ඕපනායක
අදම ලියාපදිංචි වන්න! "2028" ලෙස ටයිප් කර 0740343955 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. 📲
රුවන්පුරයේ BC රන් සළකුණ
නිමල් දිසානායක සර්
අධ්‍යාපනවේදී