26/08/2022
நீங்களும் பூரணமான கணனி அறிவை வளர்த்துக் கொள்ள ஆர்வம் உள்ளவர்களா...!
கணனி குறித்தான பூரண கல்வியை பெற்றுக்கொள்ள இதோ உங்களுக்கு அறிய வாய்ப்பு...!
காரியாலயங்கள், தொழில்சார் ஏனைய நிறுவனங்கள், கல்வி சாலைகள், வெளியிடங்கள் என அனைத்தும் இப்போது கணனி மையமாகவே உள்ளது .....ஆகவே கணனி தொடர்பான போதிய கல்வி இன்மையினால் சில இடர்களுக்கு முகம் கொடுக்க வேண்டிய சூழ்நிலை உங்களுக்கும் ஏற்பட்டிருக்கும்.
எனவே அந்நிலையை மாற்றியமைக்க எம்முடன் இணையுங்கள்
மேலதிக தகவல்களுக்கு அழைப்பினை ஏற்படுத்துங்கள் 0452121999
மற்றும் Whatsapp ஊடகவும் எம்மை தொடர்பு கொள்ளலாம் +94 76 009 3535
26/08/2022
ඉංග්‍රීසි විෂයට කොතරම් පංති යැව්වත් තවම ඔබේ දරුවාගේ ප්‍රගතියක් නැද්ද?
පාසලේ ICT විෂය දැන් අනිවාර්ය විෂයක් වුනත් පරිගනකයක් දරුවාට නොමැති වීමෙන් හෝ පාසලේ පරිගනක පහසුකම් අඩු වීමෙන් ඒ සදහා සුදුසු ආයතනයක් හම්බවුනේ නැද්ද?
එහෙනම් එන්න මහවැලි අධ්‍යාපන අයතනයට.
අපි ඔබගේ දරුවාට අනිවාර්යයෙන් English කථා කරවනවා ඒ වගේම ICT විෂය සදහා දැනුම සහ පරිගනක පහසුකම් ලබා දෙනවා.
විස්තර සදහා අමතන්න හෝ දරුවාගේ නම,ශ්‍රේණිය whatsapp කරන්න.
+94 76 009 3535 / 045 21 21 999
26/08/2022
ඔබට කාර්යාලයේදී පරිගනක පිලිබද දැනුමක් නොමැති නිසා අපහසුවට පත් වෙනවාද?
නැතිනම් අන් අය ලවා සිදු කර ගන්න සිදු වෙනවාද?
එසේත් නොමැතිනම් රැකියා ස්ථානයේ ඉදිරියට යාමට හෝ ඔබේ දරුවාගේ සහ අන් අයගේ පරිගනක භාවිතයෙන් සිදු වන ක්‍රියාකාරකම් සදහා තවත් කෙනෙකුගේ සහයෝගයක් මුදල් ගෙවා සිදු කර ගැනිමට සිදු වෙනවාද?
මේ සියල්ලටම සරල විසදුම මාස 3කින්.
දරුවාගේ පාසල් වැඩ වලට අවශ්‍ය ලිපියක් සැකසීමේ පටන් ව්‍යාපෘතියක් ඉදිර්පත් කිරිම දක්වා වූ සියලු පරිගනක දැනුම කෙටි කලකින් ලබා ගැනීමට එක් වන්න මහවැලි අධ්‍යාපන ආයතනයත් සමග....
වැඩි විස්තර සදහා අප අමතන්න හෝ ඔබගේ නම ලිපිනය අපට whatsapp කරන්න.
+94 76 009 3535 / 045 21 21 999
17/08/2022
රංගන හා නිරෑපණ ශිල්පය පාඨමාලාවේ
පළමු දිනයේ පළමු කාණ්ඩායම
සාර්ථකව ආරම්භ වු වගයි.
දෙවන කාණ්ඩායම් ආරම්භය
අගෝස්තු 21 ඉරිදා උදේ 10.00ට.
දැන්ම whatsapp කරන්න හෝ අමතන්න.
076 009 35 35 / 045 21 21 999
Mahaweli Institute
Inner Circular Rd, Rathanapura
(රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පළ අසල)
10/08/2022
ඔබ සිනමාවේ තාරකාවක් තාරකාවියක් විමට
සිහින දැකපු කෙනෙක්ද?
නැතිනම්
ඔබ නිරූපණ ශිල්පිනියක් ශිල්පියෙක් විමට
සිහින දැකපු කෙනෙක්ද?
රංගන කේෂ්‍රේත්‍රයට පිවිසිමට සිහින දකින හෝ
නිරෑපණ කේෂ්‍ර්ත්‍රයට පිවිසිමට සිහින දකින ඔබ
සඳහම වන රංගන හා නිරෑපණ පාඨමාලාවන්
අගෝස්තු 13 සෙනසුරාදා උදේ 10.00ට
රත්නපුර මහවැලි Institute ආයතනයේදි
පැවැත්වේ.
පාඨමාලාව සඳහා සහභාගී වීමට කිසිදු වයස් භේදයක් නොමැත.
පළමු දිනයේදී පාඨමාලාවට සහභාගී වී
පාඨමාලාව පිළිබඳ වැඩි විස්තර දැනගන්න.
පළමු දින නොමිලේ.
වැඩි විස්තර සඳහා අමතන්න.
+94 76 009 3535 / 045 21 21 999
Your dream of becoming a star in the art scene
We will make it real.
Who dreams of entering the acting industry
Those of you who dream of entering the film industry
Acting and drama courses offered
Saturday 13th August at 10.00 am
Mahaweli Institute, Rathnapura
held.
There is no age restriction to participate in the course.
Attended the course on the first day
Learn more about the course.
First day is free.
Call for more details.
+94 76 009 3535 / 045 21 21 999
கலைத்துறையில் நட்சத்திரமாக வேண்டும் என்ற உங்கள் கனவை நிஜமாக்குவோம்.
சினிமாத்துறை நிபுணர்களின் பங்கேற்புடனான
கற்கைநெறி.
ஆகஸ்ட் 13 சனிக்கிழமை காலை 10.00 மணிக்கு
மகாவலி நிறுவனத்தில் ஆரம்பமாகவுள்ளது.
கற்கைநெறி முடிவில்,
திரையுலகின் பிரபலங்களுடன்
பணியாற்றும் வாய்ப்பு
மற்றும்
உள்நாட்டிலும் வெளிநாட்டிலும் நடத்தப்படுகிறது
மாடலிங் போட்டிகளில் பங்கேற்கும் வாய்ப்பு
பங்கேற்க வயது வரம்பு இல்லை.
முதல் நாள் இலவசம்.
மேலும் விவரங்களுக்கு அழைக்கவும்.
+94 76 009 3535 / 045 21 21 999
06/07/2022
රජයේ ලියාපදිංචි ආයතනයක් වන Mahaweli Institute pvt.ltd සමග විශ්වාසයෙන් පරිගණක පාඨමාලාව හැදැරිමට අවස්තාව
වැඩිදුර විමසිම් :- 045 21 21 999 / 076 009 35 35
06/07/2022
රජයේ ලියාපදිංචි ආයතනයක් වන Mahaweli Institute pvt.ltd සමග විශ්වාසයෙන් පරිගණක පාඨමාලාව හැදැරිමට අවස්තාව.
වැඩිදුර විමසිම් :- 045 21 21 999 / 076 009 35 35