10/03/2026
R/ Mapota Vidyalaya, Sri Lanka
යහ ගුණ පිරි - දැනුමෙන් සරි
සියල් සපිරි - හෙට පුරවැසි
10/03/2026
09/11/2025
මාපොට විද්‍යාලයේ දරුවන් හා නුගදණ්ඩ විද්‍යාලයේ දරුවන් අතර පැවති ක්‍රිකට් තරඟාවලිය.
26/08/2025
අද දින පැවති ශිෂ්‍යනායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය
25/08/2025
අද දින පැවති නායකත්ව පුහුණු වැඩ සටහන සම්පත් දායකත්වය කලවාන වැද්දාගල දකුණ මහා විද්‍යලායේ ශිෂ්‍ය උපදේශක රණසිංහ ගුරු මහතා.
09/07/2025
අද දින පැවති clean sri lanka වැඩ සටහනට පෙර හා පසු තත්ත්වයන්
08/07/2025
හෙට දින පැවැත්වීමට නියමිත Clean Srilanka වැඩ සටහන පිළිබඳ ගුරු සිසුන් දැනුවත් කිරීම අද දින සිදු විය. මේවන විට ඒ සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත. (ර/මාපොට විද්‍යාලය -රත්නපුර අධ්‍යාපන කලාපය)
07/06/2025
මෙත් සිතින් ආරාධනා !
06/06/2025
අද දින පැවැත් වූ සීල සමාදාන වැඩ සටහන
06/06/2025
අද දින පැවැත්වූ සීල සමාදාන වැඩ සටහන
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Mapota
Ratnapura
Opening Hours
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |