English with Kalani Teacher

English with Kalani Teacher Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from English with Kalani Teacher, Education, No54, Colombo Road, Ratnapura.

Cambridge YLE  පාඨමාලාව නව කණ්ඩායම් දැන්  ලියාපදිංචි කෙරේ !YLE යනු එංගලන්ලතයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මගින් පිරිනමන වි...
04/10/2026

Cambridge YLE පාඨමාලාව නව කණ්ඩායම් දැන් ලියාපදිංචි කෙරේ !

YLE යනු එංගලන්ලතයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මගින් පිරිනමන විනෝදාත්මක හා අභිප්‍රේරණ ඉංග්‍රිසි භාෂා පරීක්ෂණ මාලාවකි.

මෙමගින් ඔබේ දරුවාගේ කථන හැකියාව, ලිඛිත හැකියාව, සවන්දීමේ කුසලතා මෙන්ම වාචික කුසලතා යන සිව් කුසලතා වැඩිදියුනු කෙරේ.

දරුවාගේ අනාගතය ජයගන්න අප හා එක්වන්න...
YLE පාඨමාලාව සඳහා ලියාපදිංචි කිරීම දැන් ඇරැඹුණා
මෙම පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට පහත දක්වා ඇති දුරකතන අංකය ඇමතිමෙන් හෝ අපවෙත පනිවිඩයක් යොමුකිරිම මගින් ලියාපදිංචි විය හැක.
වැඩි විස්තර සඳහා අමතන්න - 070 498 8444

✨New classes starting soon..📞For more information..contact soon..
02/10/2026

✨New classes starting soon..
📞For more information..contact soon..

Happy Children’s day to all the little wonderful hearts…🩷💙
01/10/2026

Happy Children’s day to all the little wonderful hearts…🩷💙

02/08/2026

ඔබේ දරුවා රජයේ පාසලක උනත් ජාත්‍යන්තර පාසලක උනත් දැන් එංගලන්තයේ ප්‍රදාන විශ්ව විද්‍යාලයක් වන කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සහතිකපත් පාඨමාලාවක් වන YLE (Young Learners English) පාඨමාලාව කරන්න පුලුවන්.

ලැබුවා වූ මේ සිංහල හා දමිල අලුත් අවුරුද්ද ආදරණීය දූ පුතුන් සියලු දෙනාටත්, දෙමාපියන්ටත් කිරි ඉතිරෙන්නාක් මෙන් සතුට, සෞභාග...
14/04/2026

ලැබුවා වූ මේ සිංහල හා දමිල අලුත් අවුරුද්ද ආදරණීය දූ පුතුන් සියලු දෙනාටත්, දෙමාපියන්ටත් කිරි ඉතිරෙන්නාක් මෙන් සතුට, සෞභාග්‍යය සහ ප්‍රඥාව පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ඔබගේ සියලු අධ්‍යාපනික සිහින සැබෑ වන වසරක් වේවා!

සුබ අලුත් අවුරුද්දක් වේවා!
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்!

🎈 Happy New Year!May you learn new things, make new friends, and enjoy lots of happy moments.
01/01/2026

🎈 Happy New Year!
May you learn new things, make new friends, and enjoy lots of happy moments.

ඔබේ පොඩිත්තාගේ ගණිතමය හැකියාවන් කුඩා කාලයේ සිටම සවිබල ගන්වන්න. Maths Mastery Hub ප්‍රායෝගික ගණිත පාඨමාලාව.The Genius Lab...
10/10/2025

ඔබේ පොඩිත්තාගේ ගණිතමය හැකියාවන් කුඩා කාලයේ සිටම සවිබල ගන්වන්න. Maths Mastery Hub ප්‍රායෝගික ගණිත පාඨමාලාව.

The Genius Lab Assessment & Education මගින් නිර්මාණය කර ඇති මෙම ගණිත පාඨමාලාව Cambridge, Edexcel සහ National Curriculum යන විශය නිර්දේශ සියල්ලෙහි ඇති මූලික ගණිත සිද්ධාන්ත සියල්ල ආවරණය වන පරිදි නිර්මාණය කර තිබේ.

මෙමගින් ඔබේ දරුවාව ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ කුඩාකාලයේ සිටම ඔවුන්ගේ ගණිත හැකියාව ඔප්නැංවීමට සහ ඔවුන්ගේ සිව් කුසලතා වර්ධනය කිරීමට උපකාරී වේ. පාඨමාලාව කොටස් 6කින් සමන්විත වන අතර එහි මූලික අදියර වන Number Ninja අදියර සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ විනෝදාත්මක හා අභිප්‍රේරණ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලෙසයි මේ නිසා කුඩා දරුවන්ට ගණිත මූලධර්ම ඉතා ආශාවෙන් ඉගෙනගනු ලබයි.

පාඨමාලාව අවසානයේ Genius Lab ආයතනය මගින් පවත්වන ප්‍රායෝගික ගණිත පරීක්ශනයට දරුවා ඉදිරිපත් කිරීම මගින් ඔවුන්ගේ ගණිත හැකියාව තක්සේරු කරනු ලබන සහතිකපත්‍රයක් මෙන්ම. දරුවාගේ ඇති හැකියාවන්, ඔවුන්ගේ දැනට පවතින මට්ටම සහ ඔවුන් වැඩිදියුනු කරගත යුතු කුසලතා පිලිබදව පූර්ණ වාර්තාවක්ද ලබාදීම විශේෂත්වයකි. මෙමගින් දෙමාපියන් හට දරුවා පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබාදේ.

ඉතිං ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ව දැන් ඉදන්ම සූදානම් කරන්න.
අපගේ Genius Lab පාඨමාලාවට දැන්ම සම්බන්ද වීමට අමතන්න හෝ WhatsApp පනිවිඩයක් යොමු කරන්න.
070 498 8444

🔸 පාඨමාලාව පවැත්වෙන ස්ථාන -කොළඹ පාර, විශන් කෙයා ඇස්කන්නාඩි ආයතනය අසල.

ඔබේ දරුවා රජයේ පාසලක උනත් ජාත්‍යන්තර පාසලක උනත් දැන් එංගලන්තයේ ප්‍රදාන විශ්ව විද්‍යාලයක් වන කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ...
06/10/2025

ඔබේ දරුවා රජයේ පාසලක උනත් ජාත්‍යන්තර පාසලක උනත් දැන් එංගලන්තයේ ප්‍රදාන විශ්ව විද්‍යාලයක් වන කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ සහතිකපත් පාඨමාලාවක් වන YLE (Young Learners English) පාඨමාලාව කරන්න පුලුවන්.

🟣 මෙහි සහතික පත්‍රය ලබාදෙන්නේ එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් වේ. එහි ඇති වැදගත් කම නම් ඔබේ දරුවා අනාගතයේදී රැකියාවකට හෝ අධ්‍යාපන සඳහා ලංකාවේ හෝ විදේශ ගතවීමකදි එම සහතිකයට ඉහල පිළිගැනීමක් ලැබීමයි.

🔸 YLE වැදගත් ඇයි?🔸
* සංකීරණ ඉංග්‍රීසි ඉගැන්වීමේ ක්‍රමවේද නැතුව ජාත්‍යන්තර පිරිවිතර වලට අනුකූලව අවුරුදු 06 ත් 12ත් අතර දරුවන්ට විනෝදාත්මක හා උනන්දුව ඇතිවන ලෙස පාඨමාලාව සකස්වී තිබීම.

* දරුවන්ට ඉංග්‍රිසි කතා කිරීම, ලිවීම, සවන්දීම, කියවීම යන කුසලතා ඉගැන්වීම.

* මෙම පාඨමාලාව නිසා ඉංග්‍රීසි අද්‍යාපනය කෙරෙහි දරුවන්ගේ කැමැත්ත වැඩිවිම.

* YLE පරීක්ෂණ සදහා සූදානම් වීම මගින් දරුවන්ට KET, PET වැනි උසස් භාෂා විභාග මෙන්ම IELTS, PTE වැනි පරික්ශන වලට ලේසියෙන්ම මුහුනදීමේ හැකියාව.

* ගුරුවරයාගේ අවදානය පෞද්ගලිකව දරුවන්ට යොමුවන නිසා මගහැරීම් අවම වීම.

🔸 වර්තමාන හා අනාගත ලෝකයේ ජීවත් වීමට දැන් ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ශනික දැනුම දරුවන්ට ඕනිමයි.

ඉතිං ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ව දැන් ඉදන්ම සූදානම් කරන්න.

අපගේ YLE පාඨමාලාවට දැන්ම සම්බන්ද වීමට අමතන්න හෝ Whatsapp පනිවිඩයක් යොමු කරන්න.

070 498 8444

🔸 පාඨමාලාව පවැත්වෙන ස්ථාන -කොළඹ පාර, විශන් කෙයා ඇස්කන්නාඩි ආයතනය අසල.
See less

Wishing you peace, wisdom, and enlightenment on this sacred occasion of Vesak Day
12/05/2025

Wishing you peace, wisdom, and enlightenment on this sacred occasion of Vesak Day

ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ,ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට නිදුක්  නීරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ...
14/04/2025

ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද ,ඔබට සහ ඔබගේ පවුලේ සියලුම දෙනාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏🏻❤️

Address

No54, Colombo Road
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when English with Kalani Teacher posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category