04/11/2020
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපූරක හා අතුරු වෛද්‍ය සේවයේ පහත තනතුරු සදහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගෙන් අයදුම්පත් කැදවේ
රැකියා විස්තර :https://drive.google.com/file/d/1gx0p1u8IjT8xX6RkLF2Jgb6yLYwcZx-V/view?usp=drivesdk
අයදුම්පත් යවන ආකාරය :https://drive.google.com/file/d/1gyI_4Ye7ivnTtbpSZmdPR62LDwwRUxvK/view?usp=drivesdk
අයදුම්පත් යොමු කලයුත්තේ online ක්‍රමයට වන අතර ,
අයදුම්පත් යොමුකිරීම :http://www.health.gov.lk/moh_final/sinhala/article_read_more.php?id=900 # වෙබ් අඩවියෙන් සිදු කල හැක.විශ්වවිද්‍යාලයක හෝ වෙනත් රාජ්‍ය ආයතනයකට සම්බන්ධවීම මෙම පාඨමාලාවට බැදීමට ගැටලුවක් නොවේ.
19/10/2020
ඉංජිනේරු සිහිනය සැබෑ කරගැනීමට තවත් මගක්, උසස් පෙළ ගණිත අංශයෙන් සමත් ඔබ සැම වෙනුවෙන් කොත්මලේ ජාත්‍යන්තර වාරිතාක්ෂනික ආයතනය මගින් පවත්වන වාරි තාක්ෂණය පිලිබද (nvq-6) ඩිප්ලෝමා පාඨමාලාව සදහා අයැදුම්පත් කැදවේ
අයදුම්පත:-https://drive.google.com/file/d/1bCnazYv5lc8_C0dsxjon33KxAE5B021r/view?usp=drivesdk
වැඩිදුර විස්තර :-https://drive.google.com/file/d/1bKkjVQEu5I3Gmrr25eiwWjn-B0JB2qtc/view?usp=drivesdk
08/08/2020
2019 අ.පො.ස.(උ/පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ
07/08/2020
'රට වට බැදි රන් වැට' ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඩිප්ලෝමාදාරී නාවික යෙකු වීමය උසස් පෙල ගණිත හෝ විද්‍යා විෂයන්ගෙන් සමත් ඔබට අනගි අවස්තාවක්.. එහිදී හැදෑරීමට හැකි පාඨමාලා වන්නේ,
1) NDT in(navel engineering )
2) NDT in (Electrical engineering )
3) NDT in (Auto mobile engineering )
3) NDT in ( Hull engineering and ships construction )
අයදුම්පත් අවශ්‍ය නම් inbox පිවිසෙන්න
වැඩිදුර විස්තර සදහා පිවිසෙන්න
https://www.navy.lk/assets/images/english/joinUs/artificer_english_advertisement_04_08_2020.jpg
02/08/2020
ශ්‍රී ලාංකික දුම්රිය සේවයේ දුම්රිය ස්ථානාධිපති (|||) ශ්‍රේණිය සදහා බදවා ගැනීමේ විවෘත තරග විභාගය සදහා සුදුසුකම් ලත් ශ්‍රී ලාංකික පිරිමි අයදුම් කරුවන්ගෙන් අයදුම්පත් කැදවේ.
රැකියා විස්තරය:-https://cdn.applications.lk/view/gz/ads/2020/07/9.html
අයදුම්පත:-https://cdn.applications.lk/view/gz/aps/2020/07/9.html
20/07/2020
Well come all of u in my site this is given u most mublic job allerts and
Take knowlge of higher education oppertunities in srilanka 😊😊😊
16/07/2020
උසස් පෙල ගණිත අංශයෙන් සමත් තරුණ ඔබට වාරි ඉංජිනේරු අංශයේ
පුහුණු පාඨමාලාවක් ගැන දැනුවත් කීරීමටයි මේ වෑයම. කොත්මලේ ජාත්‍යන්තර වාරිතාක්ෂනික ආයතනය යනු දිවයිනේ පැරණිතම දෙපාර්තමේන්තුව වන වාරි මාර්ග දෙපාර්තමේන්තුව සබැදි ආයතනයකි. පූර්ණ කාලීන පාඨමාලා මෙහෙයවන අතර කිසිදු මුදලක් අය නොකෙරේ.පාඨමාලා පිළිබඳ පහත සදහන් කරමි.
*National diploma in irrigation technology (NVQ 6)
* National diploma in construction technology (NVQ 5)
*Quntity survaioring (NVQ 5)
අභියෝගතා පරීක්ෂණ යකින්, හා සම්මුඛ පරීක්ෂණ යකින් අපේක්ෂකයින් තෝරා ගනු ලැබේ.
16/07/2020
දිගු කෙස් කලඹක සිහිනයක් ඔයාටත් තියෙනවද?
සති දෙකෙන් ප්‍රතිඵල...
කාන්තා,පිරිමි වෙනසක් නැතුව කවුරුත් කැමතී ලස්සනට ඉන්න.ඉතින් ආකර්ෂණීය ලස්සන රූ සපුවකට ශක්තිමත් නිරෝගී පිරිපුන් කෙස් කළඹක් තිබීම ඉතාමත් වැදගත්.
ඒ වුණත් අද බොහෝ දෙනෙකුට කෙස් කළඹ ලස්සනට නිරෝගීව පවත්වාගෙන යාමේ ගැටලු පවතිනවා.
අකලට කෙස් ගැලවී යාම,හිස කෙස් අගින් පැලීම,අකලට කෙස් සුදුවීම,ශක්තිමත් බවින් අඩුවීම,වර්ධන වේගය අඩාල වීම,කිසිම පිරිපුන් බවක් නොමැති වීම,හිස්සොරි නිසා කොණ්ඩයට හානි වීම...මේ වගේ ගැටලු තමයි වරලස සම්බන්ධයෙන් බොහොමයක්ම පවතින්නේ.
මේවාට හේතු ගණනාවක්ම පවතින්න පුලුවන්.ඒ තමයි ආරය,කාර්යය බහුල ජීවන රටාව,රාත්‍රී කාලයේ නෑම,ක්ලෝරීන් ඉතා අධික ජලයෙන් නෑම,උණු ජලයෙන් නෑමට හුරුවීම,තද හිරු රැස් වලට දවස පුරාම නිරාවරණය වීම,හිස්පලදනා වැඩිවේලාවක් පැළද සිටීම ආදී දේවල්.ඒ වගේම හිස්කබලේ සම නීරෝගීව පවතින්නත් අවශ්‍ය පෝෂක නිසි ලෙස නොලැබීම ප්‍රධාන වශයෙන්ම හේතුවෙන්න පුලුවන්.
ඉතින් මේකට නොවරදින විසදුමක් විදිහට Roo Secrets ආයතනය වෙතින් Swabhavee Natural nourishing Hair oil එක ඉදිරිපත් කරල තියෙනවා.
ශ්‍රී ලාංකිකයන් වන අපි ඈත අතීතයේ පටන්ම හිසකෙස් සදහා ස්වභාවික දේට යොමුවෙලා හිටියා.ඒත් මෑතකාලයේදී එයින් තරමක් දුරස් වෙලා කෘතිම රසායනික දේට යොමුවෙලා හිටියත් නැවතත් ස්වභාවික ශාකසාර නිෂ්පාදන කෙරෙහි වැඩි අවධනයක් ඇති බව පෙනෙන්න තිබෙනවා.
මේ නිෂ්පාදනය
කරපිංචා,කලුදුරු,සුදුපොල්තෙල්,කෝමාරිකා,කොහොඹ,ගොටුකොල,හාතාවාරිය,මුගුණුවැන්න,උලුහාල් ඇතුලු 100%ක් ස්වභාවික ශාකසාර රැසකින් සමන්විතයි. මේ ශාක වල සාරය එහි පෝශන ගුනයට හානියක් නොවන පරිදි අපිටම ආවෙනික ක්‍රමයක් මගින් නිස්සාරනය කරගනිමින් මෙම hair oil එකට එකතු කර තිබීම තමයි මෙම swabhaawee nourishing hair oil එකේ තියෙන විශේශත්‍වය. මේ නිසා 100% මෙහි ප්‍රතිඵ්ල සහිත ස්වාභාවික නිශ්පාදනයක් බවට අපට සහතික විය හැකියි.
හිසමත ගල්වා මිනිත්තු 15ක් පමණ ඇගිලි තුඩුවලින් සම්භාහණය කිරීම කිරීම මගින් හොදින් හිස්කබලට අවශ්‍ය පෝෂණය ලබා ගැනීමට උපකාර වෙනවා.
අපි මේ අතරින් Swabhavee natural nourishing hair oil සදහා යොදා ඇති ශාකසාරයන් කිහිපයක පවතින පෝෂණීය බව පිළිබද විමසා බලමු.
කරපිංචා
කරපිංචා වල ගුණ මෙතැකයි කියන්න බැහැ.කරපිංචා කියන්නෙ ස්වභාවිකවම හිසකෙස් වර්ධනය වේගවත් කරන්න යොදාගන්න පුලුවන් උත්තේජකයක්.ඒ වගේම හිසකෙස් මුල
13/07/2020
උසස් පෙල ගණිත අංශයෙන් හදාරන ඔබ සැමගේ ලොකුම සිහිනය තමයි ඉංජිනේරු වරයෙක් වීම.ඒ සදහා ලංකාව තුල ක්‍රම කිහිපයක් ම පහත සදහන් කරමි.
ඉංජිනේරු වෘත්තීය ට සම්බන්ද වීමට ඇති පහසුම ක්‍රමය වන්නේ රජයේ විශ්වවිද්‍යාලයක ඉංජිනේරු පීඨයකට ඇතුලත් වීමයි. ජාතික විශ්වවිද්‍යාල 6ක ඉංජිනේරු පීඨ පවතිනවා.ඒවා නම්
*මොරටුව විශ්වවිද්‍යාලය
*පේරාදෙණිය විශ්වවිද්‍යාලය
*රුහුණ විශ්වවිද්‍යාලය
*ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
*යාපනය විශ්වවිද්‍යාලය
*අග්නිදිග විශ්වවිද්‍යාලය
උසස් පෙළ ඉහලම z අගයන් මෙම පාඨමාලා සදහා සුදුසුකම් වේ.
මීලගට ඉන්ජිනේරු විද්‍යා ආශ්‍රිත ඩිප්ලෝමා සහතිකයක් ලැබීම ඉන්ජිනේරු සිහිනය සැබෑ කිරීමට ඔබට මග පාදයි. එම පාඨමාලා පිරිනමන ආයතන පහත පරිදි වේ.
+මොරටුව විශ්වවිද්‍යාලීය තාක්ෂණික ආයතනය-හෝමාගම
+ඉන්ජිනේරු තාක්ෂණික ආයතනය -කටුනායක
+උසස් තාක්ෂණික ඉන්ජිනේරු ඩිප්ලෝමාව-මට්ටක්කුලිය/ලබුදූව/යාපනය
+කොත්මලේ ජාත්‍යන්තර වාරිතාක්ෂනික ආයතනය-කොත්මලේ
ඉදිරියේදී මෙම ආයතන ගැන වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න😊😊😊
12/07/2020
අ.පො.ස. සාමාන්‍ය පෙල අවසන් කල තරුන ඔබට රත්මලානේ පිහිටි ජර්මානු දුම්රිය කාර්මීකරන පුහුනු ආයතනයේ ආධුනික පුහුනුව. අයදුම්පත් පහත link එකෙන්.
https://drive.google.com/file/d/19C-p4h0rh_NIOXwYOq1kfWxHCF9M8o8S/view?usp=drivesdk