Toranto Institute of Higher Education

Toranto Institute of Higher Education Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Toranto Institute of Higher Education, Education, Bandaranayaka Mw, Ratnapura.

23/09/2026

ඔන්න ජ්‍යාමිතිය බැරි අයට කියන්න....

12/07/2026

පළමු වර අසමත් දරුවන් සඳහා .. .

05/07/2026

⭕ 2028 A/L - Chemistry ⭕
👨🏻‍🏫ප්‍රතිඵල පැමිණීමෙන් පසු ආරම්භ වන පන්තිය.
"රසායනික ගණනය" ඒකකයෙන් ඇරඹේ. 🧪

✅පැහැදිලි සිද්ධාන්ත ආවරණය
✅සෑම සිසුවා කෙරෙහිම පෞද්ගලික අවධානය

සම්බන්ධ වීමට කැමති සිසුන් පහත Whatsapp සමූහයට එක්වන්න. 👇🏼
https://chat.whatsapp.com/BR1d2nb0gfkFwS4nyjzxhl?s=cl&p=a&mlu=2

🗓️දිනය - ජුනි 06 සඳුදා
⏰වේලාව - ප.ව. 2.45 - 5.45
📍ස්ථානය - TORONTO රත්නපුර

👨🏻‍🏫මෙහෙයවීම
සචින් නිර්මාල්
B.Sc. (Honours) Chemistry Extended
University Of Sri Jayewardenepura
ජාතික පාසල් ආචාර්‍ය

📱විමසීම් - 0702246260

29/06/2026

කට්ටියම දාන නිසා එකක් දැම්මා. තව ඕනි නම් කියන්න.......💝🏆

28/06/2026

✅️මෙය ගණිතය අසමත් දරුවන් හා S
සාමාර්ථ ලැබූ දරුවන් වෙනුවෙන් *මුල සිටම* ආරම්භ වන පන්තියකි.
✅️. සියලුම පාඩම් *අතිශය සරලව සිද්ධාන්ත සමග* මුල සිටම පුනරීක්ෂණය කෙරේ.
✅️. ඕනෑම දුර්වල දරුවෙකුට අවබෝධ කර ගත හැකි ආකාරයට පෞද්ගලිකව උදව් කරමින් නිසැකවම *සම්මානයක්* ලබා ගත හැකි ආකාරයට ඉගැන්වෙන අතර, විශාල කැපවීමක් කරන දරුවෙකුට *A හෝ B* සාමාර්ථ ලබා ගැනීමටද හැකියාව ඇත.
✅️. වැඩි විස්තර සඳහා *whatsapp* සමූහයට සම්බන්ධ වන්න.

31/12/2024

Address

Bandaranayaka Mw
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Toranto Institute of Higher Education posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category