Let's be simple

Let's be simple

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Let's be simple, Tutor/Teacher, Ratnapura.

08/03/2026

කොච්චර හොදට Theory දැන ගත්තත් Papers කරන්නේ නැතුව Papers වලට ලකුණු ගන්න බෑ......

⭕ 2026 O/L Online English Paper Class

🚩 මාර්තු මාසය සදහා ලියාපදිංචි වීම දැන් ඇරඹුනා

වැඩි විස්තර සදහා පහත Whatsapp සමූහය වෙත සම්බන්ධ වන්න

https://chat.whatsapp.com/FhKYzkRFiLrDMevobqkCWc?mode=gi_t

🔰 Kasun Chanaka
# ඉංග්‍රීසි English විදිහට

02/03/2026

Happy birthday our admin🥳🤩

-KC English academy crew-

16/02/2026

🗓️තාම notes/notice හරියට බැරිද🤔

📢Announcement / E mail නම් කොහෙත්ම බෑ වගේද😩

අයියෝ Worry නොවී
18 වෙනිද උදේ 8ට සක්සස් ආයතනයට එන්න😃

එහෙමත් බැරිනම් 19 බ්‍රහස්පතින්දා උදේ 8ට එන්න රත්නපුර සත්රා ආයතනයට

ඔයාගෙ යාළුවත් එක්කගෙනම එන්න....... පන්ති එන නොඑන 10/11 හැමෝටම පුලුවන්🤝

ඇතුල්වීම රු.200/=

මෙහෙයවීම,
ප්‍රවීණ ඉංග්‍රීසි දේශක
කසුන් චානක

For more details contact us👇
070 527 2626
076 551 4025

16/02/2026

Good luck for your O/L exams! 📚✨
Believe in yourself, stay calm, and do your best — success will be yours!

08/02/2026

✒️ Great achievements are never born in a single moment. They are built in the quiet days when no one is watching, in the hours of practice, in the discipline to continue, and in the patience to wait. Give yourself time, keep working, and let your success arrive with power.

🔰 Kasun Chanaka
ඉංග්‍රීසි English විදිහට
078 109 2287

23/01/2026

☢️ ඉංග්‍රීසි වාක්‍යයක් තනියම හිතලා ලියා ගන්න අමාරුයි ද?

කොච්චර කට පාඩම් කරත් ඉංග්‍රීසි වාක්‍ය කට පාඩම් කරලා ලියන්න බෑ.....

⛔ ඉංග්‍රීසි වාක්‍ය තනියම ලියන්න ඕනි Grammar ටික හරියට තිතට ඉගෙන ගන්න මෙන්න නියම අවස්ථාවක්

6 සිට 11 ශ්‍රේණිය දක්කවා ඕනෑම සිසුවෙකු සදහා

⚜️ English Grammar - මුල සිට සරලව

තනියම වාක්‍ය ලියන්න විතරක් නෙවෙයි

වාර විභාග,සාමාන්‍ය පෙළ වගේ විභාග ප්‍රශ්න පත්‍ර වලටත් ඕනි වෙන Grammar හරියට ඉගෙන ගමු

නොමිලේ පළමු සම්මන්ත්‍රණයට සහභාගි වීමට හා වැඩි විස්තර සදහා 078 109 2287 මෙම අංකයට පණිවිඩයක් යොමු කරන්න

🔰 Kasun Chanaka
ඉංග්‍රීසිEnglishවිදිහට

06/01/2026

*🛑 අද තමයි දවස*❗❗

🔰 Smart online grammar class with kasun chanaka

📌 ආරම්භක නොමිලේ සම්මන්ත්‍රණය

🗓️ අද බදාදා (01/06)
⏰ සවස 6.00ට

පහත Youtube හා Zoom link හරහා නොමිලේ සම්බන්ධ වන්න

*⭕ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඕනෑම සිසුවෙකුට සහභාගි විය හැක*

🔺 Zoom Link 👇
https://us06web.zoom.us/j/88606938898?pwd=QYwXuH3zc8x58vwaekZnkopsmjWLFl.1

🔺 Youtube Link 👇
https://youtube.com/?si=sokIvN6qXqfDCiUB

🔊 යාලුවන්ටත් දැන ගන්න මේ message එක share කරන්න

078 109 2287

Photos from Let's be simple 's post 03/01/2026

👑️ අලුත් Module එක්ක වැඩ කරන 6 ශ්‍රේණියේ දරුවෝ

📌️ Success - පැල්මඩුල්ල

🔻 Physical පන්ති සදහා විමසීම් - 070 527 2626
🔻 Online පන්ති සදහා විමසීම් - 078 109 2287

🔰 Kasun Chanaka
ඉංග්‍රීසිEnglishවිදිහට

31/12/2025

"Wishing you a brilliant 2026! Success is a marathon, not a sprint. This year, work hard, but also remember to rest well, stay curious, and be kind to yourself. May your curiosity lead you to amazing places and your dedication bring you the results you’ve dreamed of."

🔰 Kasun Chanaka
ඉංග්‍රීසිEnglishවිදිහට

24/12/2025

Merry Christmas! Sending you peace, joy, and lots of holiday cheer! 🎄✨

🔰 Kasun Chanaka
ඉංග්‍රීසිEnglishවිදිහට

03/12/2025

2026 Grade 11 Online English Paper Class - දෙසැම්බර් වැඩපිළිවෙළ

👑 2026 11 ශ්‍රේණිය - O/L වලට කලින්ම ලැහැස්ති වෙමු.......💪🏻

🔰 ලංකාවටම Online English Paper Class

⭕ Past Papers,Model Papers සමගින් සුවිශේෂ වැඩපිළිවෙළක් සමගින්

👉🏻 පන්තිය ගැන දැන ගන්න...... වැඩි විස්තර සදහා පහත link එක මගින් අපගේ Whatsapp සමූහය සමග සම්බන්ධ වන්න

https://chat.whatsapp.com/FhKYzkRFiLrDMevobqkCWc?mode=wwt

වැඩි විස්තරය - 078 109 2287

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Ratnapura