12/08/2026
ශිෂ්‍යත්ව විභාගය ඉවරයි. දැන් වෙලාව නිවැරදි ඉංග්‍රීසි අධ්‍යාපනයට මුල්ගල තියන්නයි! 📚
"REAL ENGLISH" ඉගෙන ගන්න, අපේ පංතියට එන්න!
✨ඇවිත් බලන්න - නොමිලේ සති 05ක FOUNDATION පාඨමාලාවක්!
💡Listening
💡Reading
💡Spoken
💡Presentation
💡Writing යන සියලුම අංශ ආවරණය කෙරේ.
📌 පළමු දිනය: අගෝස්තු 19 (බදාදා)
⏰ ප.ව. 2.30 ට
🏫 SUCCESS - පැල්මඩුල්ල
📢 මොඩියුල ක්‍රමයට (Module Education), ප්‍රවීණ, පළපුරුදු, ජාතික පාසල් ගුරුවරයෙකුගෙන්, 2027 6 ශ්‍රේණිය ඉගෙන ගන්න.
6 ශ්‍රේණියට බය නැතුව යන්න අදම ලියාපදිංචි වෙන්න!
📞 වැඩි විස්තර සඳහා:
077 034 71 24 | 070 5 27 26 26
🔰Kasun Chanaka
ඉංග්‍රීසි English විදිහට
29/07/2026
"විභාගයට තියෙන්නේ තවත් මාස 4යි! ⏳ තාමත් English වලට ලකුණු මදිද? 😰"
බය වෙන්න එපා! 🙅♂️ වැටුණු තැනින් නැගිටලා, ඉතිරි මාස 4න් උපරිම ප්‍රයෝජන අරන්, 2026 O/L විභාගයෙන් English වලට "A" සාමාර්ථයක් ම දිනාගන්න ලංකාවේ තියෙන හොඳම වැඩපිළිවෙල මෙන්න! 🎯🏆
🌟 'FINAL LAP' වැඩසටහනේ සුවිශේෂීතාවය:
📅 දින 120ක සුපිරි සැලසුම: ඉතාමත් කෙටි කාලයකින් සමස්ත විෂය නිර්දේශයම ක්‍රමානුකූලව ආවරණය කිරීම.
📚 විශේෂ නිබන්ධන 03ක්: විභාගයට අනිවාර්යයෙන්ම ගැළපෙන විශේෂ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව.
💻 ලංකාවටම Online: ඔබ ලංකාවේ කොහේ සිටියත් නිවසේ සිටම සජීවීව (Live) සම්බන්ධ වීමේ හැකියාව.
📼 Recording පහසුකම: ඕනෑම පාඩමක් නැවත නැවතත් අධ්‍යයනය කිරීමට සියලුම පන්තිවල Recording ලබා දේ.
🔍 පෞද්ගලික අවධානය (Personal Supervision): ඔබ ලියන සෑම ප්‍රශ්න පත්‍රයක්ම රජයේ උත්තර පත්‍ර පරීක්ෂකවරුන් විසින්ම පරීක්ෂා කරනු ලැබේ. පසුව ඔබේ වැරදි පිළිබඳව දුරකථනයෙන් පෞද්ගලිකවම ඔබව දැනුවත් කරයි. (ලංකාවේ වෙන කොහෙවත් නැති සේවාවක්!) 📞💯
🚚 නිවසටම නිබන්ධන (Free Delivery): අනුමාන ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර ඇතුළත් වර්ණවත් නිබන්ධන කට්ටලයක් නොමිලේම ඔබේ නිවසටම එවනු ලැබේ. 🎁
✨ "A" සාමාර්ථයක් සිහිනයක් නෙවෙයි, යථාර්ථයක් කරගන්න අදම අප හා එක්වන්න! 🤝🎓
📩 ලියාපදිංචි වීමට:
ඔබේ නම සහ දිස්ත්‍රික්කය පහත අංකයට WhatsApp කරන්න.
📲 078 109 2287
🔰Kasun Chanaka
ඉංග්‍රීසි English විදිහට
26/07/2026
2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් සඳහා පැවැත් වූ විශේෂ English සම්මන්ත්‍රණය
🔰Kasun Chanaka
ඉංග්‍රීසි English විදිහට
11/07/2026
☘️ Grade 10 - 2nd Term Exam
දෙවනවාර විභාගය සදහා පෙර පුහුණුවක් ලෙස 10 ශ්‍රේණිය දරුවන් සදහා පැවැත්වූ විභාගය
📌 Success higher education center - Pelmadulla
🔰Kasun Chanaka
ඉංග්‍රීසි English විදිහට
20/06/2026
සාර්ථකත්වයේ කිරුළ! 👑️
2025 O/L ප්‍රතිඵල මගින් තහවුරු කළ රුවන්පුරේ ඉංග්‍රීසි 'A' බලකොටුව
රත්නපුර විශිෂ්ටතම 'A' ප්‍රමාණය සහ 77%ක සමස්ත A, B සාමාර්ථ ප්‍රතිශතයක් අප පන්තිය මගින් මෙවරත් වාර්තා කල වගයි.....!
✅ සවිස්තරාත්මක ප්‍රතිඵල ළඟදීම!
🔰Kasun Chanaka
#ඉංග්‍රීසි English විදිහට