10/08/2026
⚽🏆 ශ්‍රී සුමන මහා විද්‍යාලයට අභිමානවත් ජයග්‍රහණයක්! 🏆
🥇 ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද රත්නපුර දිස්ත්‍රික් වයස අවුරුදු 16න් පහළ පාපන්දු තරගාවලියේදී,
💙 අප විද්‍යාලයීය වයස අවුරුදු 16න් පහළ බාලක කණ්ඩායම
🏆B කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය! ⚽
📍 අද දින මුද්දුව ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලියේදී වැඩිම ගෝල සංඛ්‍යාවක් ලබා ගනිමින් විශිෂ්ට දක්ෂතා දැක්වූ අපේ කණ්ඩායම, ඒ අනුව සමස්ත ලංකා තරගාවලිය සඳහාද සුදුසුකම් ලබා ගත්තේය. 🇱🇰🔥
👏 අපගේ දක්ෂ ක්‍රීඩකයන්ටත්, පුහුණුකරු H.D.C.H. ධනවර්ධන මහතාටත්, මේ ජයග්‍රහණය වෙනුවෙන් සහයෝගය ලබාදුන් සියලු දෙනාටත් උණුසුම් සුභ පැතුම්!
🇱🇰⚽ සමස්ත ලංකාව ජයගන්නට අපේ සුමන ක්‍රීඩකයන්ට ශක්තිය ලැබේවා!
🏫 ශ්‍රී සුමන මහා විද්‍යාලය
💙 අපේ පාසලේ අභිමානය...! 🏆
⚽🏆🔥