GankandaPPA

GankandaPPA Official page of gankanda past pupils association

ආදි ගන්කන්දීය ඔබ සැමට ආරාධනා
14/06/2026

ආදි ගන්කන්දීය ඔබ සැමට ආරාධනා

10/06/2026
පැසිපන්දු පිටියක් පාසලට ලබා දෙමින් දරුවන්ට මේ අවස්ථාව උදාකර දුන් ආදි ගන්කන්දීය 95 කණ්ඩායමේ අමිල අල්ගොඩ සොයුරා ඇතුළු සියල...
07/06/2026

පැසිපන්දු පිටියක් පාසලට ලබා දෙමින් දරුවන්ට මේ අවස්ථාව උදාකර දුන් ආදි ගන්කන්දීය 95 කණ්ඩායමේ අමිල අල්ගොඩ සොයුරා ඇතුළු සියලු දෙනාට ගෞරවනීය ස්තූතිය පුදකර සිටිමු.

🏆 Vote for *Gankanda Central College* for the *Most Popular School Science Association* at the AISSA Awards 2025!2025 AI...
05/06/2026

🏆 Vote for *Gankanda Central College* for the *Most Popular School Science Association* at the AISSA Awards 2025!
2025 AISSA Awards සම්මාන උළෙලේ *ජනප්‍රියම පාසල් විද්‍යා සංගමය* සඳහා *ගන්කන්ද මධ්‍ය විද්‍යාලයට* ඔබේ මනාපය පළ කරන්න!

Support us by voting on Instagram, Facebook, WhatsApp, and LinkedIn! Voting ends June 7th.
Instagram, Facebook, WhatsApp සහ LinkedIn ඔස්සේ මනාපය පළ කර අපට සහය වන්න! මනාප ලබා දීම ජුනි 7 වනදායින් අවසන් වේ.

📊 Point System:
ලකුණු ක්‍රමය:
- WhatsApp: Follow & React: 0.8 points
- Facebook: Follow & React: 1 point
- Instagram: Follow & React: 1.5 points
- LinkedIn: Follow & React: 1.5 points

👇 Vote Here | මෙතැනින් මනාපය පළ කරන්න:
- 📸 Instagram - https://www.instagram.com/p/DZFUyKFlhN4/
- 📘 Facebook - https://www.facebook.com/share/p/14jxWX18Cdp/
- 💬 WhatsApp - https://whatsapp.com/channel/0029Va7g0oWKGGG8Ugu6a21d/1003
- 💼 LinkedIn - https://www.linkedin.com/posts/aissa-sl_aissa-aissaawards-mostpopular-activity-7467550644351037440-Od2o

Your vote makes a difference! 🌟
ඔබේ වටිනා මනාපය අපට විශාල ශක්තියකි!





සම්බුදු තෙමගුල බැතියෙන් සමරමු..
30/05/2026

සම්බුදු තෙමගුල බැතියෙන් සමරමු..

දයාබර සොයුර.. සසරේ කිසිදා මෙවන් අකල් මරණයක් සිදු නොවේවා..උතුම් වූ නිවන් සුව ලැබේවා..
27/05/2026

දයාබර සොයුර..

සසරේ කිසිදා මෙවන් අකල් මරණයක් සිදු නොවේවා..
උතුම් වූ නිවන් සුව ලැබේවා..

Kudos to the golden girls of Gankanda! 🏐 Victory is ours at the Ratnapura Education Zone Under-20 Volleyball Tournament....
25/05/2026

Kudos to the golden girls of Gankanda! 🏐 Victory is ours at the Ratnapura Education Zone Under-20 Volleyball Tournament. Warmest wishes from the Past Pupils' Association of Gankanda Central College!

ආදි ගන්කන්දීයයන්ගේ උණුසුම් සුබ පැතුම්
17/05/2026

ආදි ගන්කන්දීයයන්ගේ උණුසුම් සුබ පැතුම්

Address

Vidyala Mawatha, Pelmadulla
Ratnapura
70070

Alerts

Be the first to know and let us send you an email when GankandaPPA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category