22/05/2026
🎓✨ Congratulations to the 2020 Batch Graduates of SLIATE! ✨🎓
Your hard work, dedication, and perseverance have finally paid off.
Wishing you endless success and a bright future ahead as you step into a new chapter of life. 💜
Department of Accountancy – Rathnapura
HNDA Ratnapura
19/05/2026
Congratulations on reaching this proud milestone!
Your hard work, dedication, and perseverance have finally paid off. May this graduation be the beginning of a successful journey filled with endless opportunities, achievements, and happiness. Wishing you a bright future and great success in every step ahead! 🎓✨
10/05/2026
Happy Mother's Day❤️🩹
your love is the quiet magic that heals hearts, builds dreams, and lights generations with hope. Happy Mother’s Day to the real superheroes of humanity.💐🌹
14/04/2026
ලැබුවා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සාමය, සතුට, නීරෝගීබව පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! ☀️🌾❤
උදාවූ මේ අලුත් අවුරුද්ද ඔබේ ජීවිතයේ සියලු පැතුම් ඉටුවන, සියලු අධයනය හා වෘත්තීය කටයුතු සාර්ථක වන, නිරෝගීසම්පන්න, සෞභාග්‍යමත් කාල පරිච්ඡේදයක් වේවායි රත්නපුර උසස් තාක්ෂණ ආයතනයේ ගණකාධිකරණ අධයනය අංශයේ අප හදවතින්ම ප්‍රාර්ථනා කරමු! 🎊✨
07/04/2026
✨️රුවන්පුරයෙන් හන්තානට
HNDA සහෝදරත්වය 2026 ✨️
01/04/2026
🪷පින්බර බක් පොහොය දිනය අදයි.🪷
🟡බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩිය පොහොය දිනයයි.
🟡බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකර මැණික් පුටුවට යුධ වදිමින් සිටි චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනාට ධර්මය දේශනා කර ඔවුන් සමාදාන කිරීම .
🟡බුදුරදුන් හට කැලණියට වැඩම කරන ලෙස මණිඅක්ඛිත නා රජුන් ආරාධනා කිරීම . 🟡සතර පෙරනිමිති වලින් පළමු නිමිත්ත සිදුහත් කුමරුගේ ඇස ගැටීම .
☸️මෙවන් සිදුවීම් රැසක් සිදුවූ බක් පොහොය දිනය සැමගේ රෝග පීඩා දුරුවෙන පින්බර පොහෝ දිනයක් වේවායි රත්නපුර උසස් තාක්ෂණ ආයතනයේ ගණකාධිකරණ අංශයේ අප විසින් ප්‍රාර්ථනා කරන්නෙමු.☸️
21/03/2026
🌙✨ Eid Mubarak! ✨🌙
Wishing you and your family a day filled with happiness, peace, and countless blessings. May this beautiful occasion bring joy to your heart and success to your life.
Eid Mubarak to everyone celebrating! 🤍🌙
08/03/2026
💐Happy Women’s Day to all the amazing women out there! 💐
Your strength, kindness, and courage make the world a better place. Keep shining and inspiring everyone around you. 🌷
02/03/2026
☸️අසිරිමත් මැදින් පොහොය දිනය අදයි.☸️
🟡ශාක්‍යන්ගේ මානය දුරු කිරීමට බුදු හිමියන් යමාමහ පෙලහැර පෑම .
🟡සුද්දෝදන රජුගේ තෙවන වැදුම සිදුවීම .
🟡යශෝදරා දේවියට සදකිදුරු ජාතකය දෙසීම. 🟡රාහුල කුමරුගේ නන්ද කුමරුගේ පැවිදි වීම . 🟠බුදුහිමි බුද්ධත්වයෙන් පසු පලමු වරට කිඹුල්වත් පුරයට වැඩමකිරීම.
🪷මෙවන් සිදුවීම් රැසක් සිදුවූ මැදින් පොහොය දිනය සැමට යහපත සැලසෙන උතුම් පොහෝ දිනයක් වේවායි රත්නපුර උසස් තාක්ෂණ ආයතනයේ ගණකාධිකරණ අංශයේ අප විසින් ප්‍රාර්ථනා කරන්නෙමු 🪷