Ranil Prabath

Ranil Prabath

Share

මාගේ සතුට, ජීවිතය හා කැපකිරීම් සියල්ල මාගේ සතුට, ජීවිතය හා කැපකිරීම් සියල්ල ම තිබුණෙත් , තියෙන්නෙත් උසස් පෙළ සිංහල පන්තියෙහි ය.

26/09/2021
03/04/2021

ආදී අසිරිමතුනි ! සිංහල විෂයට පෙම් කරන්නෙනි!දූ දරුවන්ට සුබ අනාගතයක් ,රසවත් ජීවිතයක් පතන්නෙනි!මේ පණිවුඩය සිසුන් අතර බෙදා හරීනු මැනවි !

25/03/2021

කවි කතා පොතක් නුදුරේ දී ම

Photos from Ranil Prabath's post 23/03/2021

2023 උසස් පෙළ
අසිරිමත් සිංහල වැඩබිමටදැන් සිසුහු බදවා ගැනෙති.රත්නපුරේ
හැම ගමක ම අපේ සිංහල පන්තියෙන් ඉගනගෙන සරසවි ,පීඨ ගිය රජයේ රැකියා කරන ,සිංහල විෂයට උසස් සමත් කම් ලැබූ අය ඉන්නවා.
කවර අපහසු තත්වයක දී වුවත් අසිරිමත් සිංහල වැඩබිම එහි පැමිණි දරැවන් වෙනුවන් යුතුකම් ඉටු කළා.දැන් අසිරිමත් සිංහල වැඩබිම වෙනුවෙන් ඔබේ යුතුකම් ඉටු කරන කාලයයි.
රත්නපුර, Abilipitiya නගරවල පන්තිවලට සහභාගී විය හැකි දරුවන් දැනුම්වත් කරන්න.
අප වැඩි ම අවුරුදු ගණනක් පළමු වෙනියන් බිහිකර, වැඩි ම පිරිසකට A,Bලබා දී ඇත.උසස් පෙළට පැමිණෙන දරුවන්ගේ එතෙක් ගෙවූ ජීවිතයට සමාන කාලයක් උගන්වා ලත් පළ පුරුද්ද හා අත්දැකීම් සමුදායකින් සන්නද්ධව අපි තවමත් තරුණ වියේ සිට සුපුරුදු ජවයෙන් ම සිංහල උගන් වන්නෙමු.
වියරණය හා සබැදි ගෞරව උපාධියක් , විචාරය හා බැදුණු MA උපාධියත් සහිත එක ම උසස් පෙළ උපකාරක පන්ති ගුරුවරයා වශයෙන් 2023කණ්ඩායමට ද මග පෙන්වීමට අප සූදානම්.පහත වට්ස් අප් අංක වෙත ලියා පදිංචි වෙන්න.
0772428383
0719234947.
අමතන්න 0776771792.පණිවිඩය බෙදාහරිමින් උපකාර කරන්න.

17/03/2021

ඔබට සිංහල විෂයට එන්නේ A එකක් ද?
හරියට ම දැනගන්න ඔබ ම ලියූ පිළිතුරක් වට්ස් අප් කරන්න.
0772428383

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Ratnapura
70000