Excellent group class center

Excellent group  class center දගකාර අපේ දරුවන් වෙනුවෙන්..(වැඩ්ඩන්ගේ පාරාදීසය)❤️

❤️
21/02/2026

❤️

කාටත් සෙට් වෙන Media පන්තිය ❤️⭐
20/02/2026

කාටත් සෙට් වෙන Media පන්තිය ❤️⭐

ජය 😍
16/02/2026

ජය 😍

11/02/2026

Best media class 😍contact now 0717008734

media ❤️
08/02/2026

media ❤️

final seminar & dj party 😍
07/02/2026

final seminar & dj party 😍

🛑 ඇඹිලිපිටියේ 2025(2026) සා:පෙළ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වූ ගණිතය සම්මන්ත්‍රණයේ අවසන් මහා සම්මන්ත්‍රණය..! (DJ සංගීතය ...
07/02/2026

🛑 ඇඹිලිපිටියේ 2025(2026) සා:පෙළ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වූ ගණිතය සම්මන්ත්‍රණයේ අවසන් මහා සම්මන්ත්‍රණය..! (DJ සංගීතය සමඟ)

✨️පෙබරවාරි 10 අඟහරුවාදා උදෑසන 8.00 - සවස 5.00 දක්වා.

ඇඹිලිපිටිය පන්හිඳ ආයතනයේදී.(වායු සමනය කල)

🔖 අපහසු දෙවන පත්‍රයේ ගණන් 12 ම සරලව
🔖 අනුමාන ගණන් 24ක් අඩංගු ප්‍රශ්න පත්‍ර දෙකක්
🔖 ගණන් 12 ටම අදාළ සිද්ධාන්ත සාකච්ඡාව සහ කෙටි සටහන
🔖විභාග රහස් සහ නැවුම් ක්‍රම සමගින් ගණිතය ප්‍රශ්න පත්‍රයට සාර්ථකව මුහුණ දෙන ආකාරය දැනගන්න
🔖 අවසානයේ ත්‍යාග ප්‍රධානය, ගීත ගායනය හා DJ සංගීතයට නටන්න...

හැමෝම එන්න. 😇❤️

සම්මන්ත්‍රණය නොමිලේ පැවැත්වෙන අතර නිබන්ධන ගාස්තු පමණක් රු.200

ගණිතය තුළින් ජීවිතය දකින්න - Beauty of maths _සචිත අමරකෝන්_

2k28 A/L Media 😍
05/02/2026

2k28 A/L Media 😍

🛑 *2025(2026) සා.පෙළ ගණිතය අවසන් මහා අනුමාන සම්මන්ත්‍රණ ද්විත්වය*😇*පළමුවැන්නේදී,*🚀*පළමු පත්‍රයේ A කොටසේ ගණන් 25 සැකසෙන ආ...
24/01/2026

🛑 *2025(2026) සා.පෙළ ගණිතය අවසන් මහා අනුමාන සම්මන්ත්‍රණ ද්විත්වය*

😇*පළමුවැන්නේදී,*

🚀*පළමු පත්‍රයේ A කොටසේ ගණන් 25 සැකසෙන ආකාරය*

🚀*පළමු පත්‍රයේ B කොටසේ ගණන් 05 සැකසෙන ආකාරය*

🚀*A හා B කොටස් පිළිබඳ පූර්ණ දැනුම ලබාදී අනුමාන ගැටලු සාකච්ඡා කිරීම*

🚀*පසුගිය විභාග ප්‍රශ්නෝත්තර හා සැසඳීම*

🚀*SMART ප්‍රශ්න 25 සඳහා ඉහළ ලකුණු ලබාගන්නා අයට වටිනා ත්‍යාග ලබාදීම*

🚀*ලකුණු අඩු මට්ටමේ සිටින දරුවන්ට සමත් වීමට හා C හා B සාමාර්ථ මට්ටමේ සිටින දරුවන්ට නිසැක A🏆️සාමාර්ථයක් කරා යෑමට ඉවහල්වන,පහසු වගේම ළමයින් වඩාත්ම ප්‍රිය කරන ගණිතය පළමු පත්‍රයට ලකුණු 50 ම ගන්න,ඔබත් එන්න...*

😇*ජනවාරි 26 සඳුදා උදෑසන 8.30 - 1.30 දක්වා.*
*පන්හිඳ-ඇඹිලිපිටිය*(සම්මන්ත්‍රණය නොමිලේ පැවැත්වෙන අතර නිබන්ධන ගාස්තු රු.200)

ගණිතය තුළින් ජීවිතය දකින්න - Beauty of maths
_*-සචිත අමරකෝන්- (bsc)*_

17/01/2026

Address

Panamura
Ratnapura

Telephone

+94717008734

Website

Alerts

Be the first to know and let us send you an email when Excellent group class center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Excellent group class center:

Shortcuts

Share

Category