Heart to Brain

Heart to Brain

Share

Helping rural students reach their dreams 🎓 | Providing books, stationery & educational support ✏️ | Together, we create brighter futures අපි කවුද?

Heart to Brain Foundation යනු දේශ බන්ධු, දේශ අභිමානී දමිත් වෙදගේ මහතාගේ සංකල්පයක් මත රට පුරා විවිධ ක්ෂේත්‍රයන් හී දැනුම ඇති ප්‍රවීනයන් රැසක සාමුහිකත්වයෙන් ඇරඹුණු දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමට දිරියක් අවැසි තැන් වල දී අත්වැලක් සපයන පදනමකි. Heart to Brain සාම්ප්‍රදායික ක්‍රම අභිබවා නවීන සංකල්ප මත කටයුතු දියත් කරන පදනමකි.

එනම්, එහිදී අධ්‍යාපනයේ අවශ්‍යතා ඇති දරුවන් සොයා ගොස් හදුනාගනිමින් ඔවුන්ගේ

30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා !!!

29/05/2026
29/05/2026

ඔවුන්ගේ සෑම සිනහවක් පිටුපසම තියෙන්නේ සිහින ගොන්නක් පිරුණු අනාගතයක්...
ඔබගේ ආදරයෙන් පිරුණු සහයෝගය, ඔවුන්ගේ ඒ සිහින සැබෑ කරයි. ❤️
ඉතින් ඒ සිහින සැබෑ කරන්න එන්න අප සමඟ එකතු වන්න: 074 308 8853

26/05/2026

🍦 වෙසක් අයිස්ක්‍රීම් දන්සල 🍦
වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් Heart to Brain පදනම, ලෙවෝ සමගින් අත්වැල් බැද ගනිමින් දෙවන වරටත් ලබාදෙන අයිස්ක්‍රීම් දන්සල සඳහා ඔබ සැමට බැති සිතින් ආරාධනා කර සිටිමු.

දිනය: මැයි 30 (වෙසක් පෝය දින)
වේලාව: පෙ.ව. 9.00 ට
ස්ථානය: මහරගම, නල්ලවත්ත මංසන්දිය

ඔබ සැමගේ පැමිණීම බලාපොරොත්තු වෙමු! ✨🙏🍨

Photos from Heart to Brain's post 25/05/2026

අකුරු කරන්න සිහින දකින පුංචි දූලා පුතාලා වෙනුවෙන්, අපේ "Heart to Brain" කණ්ඩායමෙන් අධ්‍යාපනික පොත්පත් පරිත්‍යාගයක් සිදුකෙරුනා. මේ පොත්, පැන්සල්, පාට, ඔවුන්ගේ හෙට දවස ආලෝකමත් කරන බව අප විශ්වාස කරනවා. 💖📚✨
ඔවුන්ගේ පුංචි සිනහවක්, කියන්නේ විශාල සිහින ගොන්නක්.
ඔබේ ආදරය පිරුණු දායකත්වය, ඒ සිහින සැබෑ කරන්න දෙන ලොකුම ශක්තියයි! ❤
ඒ සිහින සැබෑ කරන ගමනට, අදම අපිත් එක්ක එකතු වෙන්න: 074 308 8853
---------------------------------------------------------------------------------------------------------
For the little children who dream of education, our "Heart to Brain" team donated school books and accessories. We believe that these books, pencils, and colors will brighten their future. 💖📚✨
Behind every smile of theirs is a future full of dreams...
Your loving support will make their dreams come true. ❤
So come and join us to make those dreams come true: 074 308 8853
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
கல்வியைக் கனவு காணும் சிறு குழந்தைகளுக்காக, எங்கள் "இதயத்திலிருந்து மூளைக்கு" குழு பள்ளி புத்தகங்கள் மற்றும் உபகரணங்களை நன்கொடையாக வழங்கியது. இந்தப் புத்தகங்கள், பென்சில்கள் மற்றும் வண்ணங்கள் அவர்களின் எதிர்காலத்தை பிரகாசமாக்கும் என்று நாங்கள் நம்புகிறோம். 💖📚✨
அவர்களின் ஒவ்வொரு புன்னகைக்குப் பின்னாலும் கனவுகள் நிறைந்த எதிர்காலம் இருக்கிறது...
உங்கள் அன்பான ஆதரவு அவர்களின் கனவுகளை நனவாக்கும். ❤
எனவே அந்தக் கனவுகளை நனவாக்க எங்களுடன் சேருங்கள்: 074 308 8853

10/05/2026

Behind every success of mine, there’s your sacrifice.
Forever grateful, Mom.

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


No. 81/5, Piliyandala Road
Ratnapura
10230