Sumana Balika Vidyalaya

Sumana Balika Vidyalaya The official page of R/ Sumana Balika Vidyalaya - Ratnapura. Developed by ICT unit of SBV.

Wishing all A/L candidates the very best as they take on this important journey. May your hard work, dedication, and pre...
09/08/2026

Wishing all A/L candidates the very best as they take on this important journey. May your hard work, dedication, and preparation bring you confidence and success. Stay focused, believe in yourself, and give it your best. All the best for your A/L examinations! 📚✨


උසස් පෙළ ලියන සියලුම දූ දරුවන්ට,​විභාගයට මනාව මුහුණ දී විශිෂ්ට ප්‍රතිඵල ලබා, ඔබේ අනාගත සිහින සැබෑ කර ගැනීමට ඔබට ශක්තිය හ...
09/08/2026

උසස් පෙළ ලියන සියලුම දූ දරුවන්ට,

​විභාගයට මනාව මුහුණ දී විශිෂ්ට ප්‍රතිඵල ලබා, ඔබේ අනාගත සිහින සැබෑ කර ගැනීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා!

​ඔබට අප සැමගේ උණුසුම් සුබ පැතුම්!
❤️🇱🇻🎊️✨️

විශ්‍රාම ගත් හා ගුරු ස්ථාන මාරුවීම් ලබා පාසලෙන් නික්ම ගිය ගුරු මව්පියවරුන්ට උපහාර පිදීමේ උත්සවය
20/07/2026

විශ්‍රාම ගත් හා ගුරු ස්ථාන මාරුවීම් ලබා පාසලෙන් නික්ම ගිය ගුරු මව්පියවරුන්ට උපහාර පිදීමේ උත්සවය

නව උසස් පෙළ ශිෂ්‍යයාවන් බඳවා ගැනීම.
15/07/2026

නව උසස් පෙළ ශිෂ්‍යයාවන් බඳවා ගැනීම.

උසස් පෙළ සිසුන් සඳහා පැවැත් වූ සංගීත වැඩමුළුව
15/07/2026

උසස් පෙළ සිසුන් සඳහා පැවැත් වූ සංගීත වැඩමුළුව

CONGRATULATIONS! 🔥*CHAMPIONS OF ALL ISLAND DANCE COMPETITION 2026*  **Megha Vannama -1st Place*  **Ananda Vannama- 1st P...
04/07/2026

CONGRATULATIONS! 🔥

*CHAMPIONS OF ALL ISLAND DANCE COMPETITION 2026*

**Megha Vannama -1st Place*

**Ananda Vannama- 1st Place*

Your passion, dedication, and hard work made this victory possible.
We are so proud of you! 🌟 🇱🇻


Heartiest congratulations to the Cricket Team of R/Sumana Balika Vidyalaya on finishing as Runners-Up at the Sabaragamuw...
30/06/2026

Heartiest congratulations to the Cricket Team of R/Sumana Balika Vidyalaya on finishing as Runners-Up at the Sabaragamuwa Provincial Cricket Tournament. 🏏

Your hard work, teamwork, and determination have brought great pride to the school. Wishing you continued success and many more achievements in the future! ✨


29/06/2026

පොසොන් පොහෝ දා සුබාවි අපි 🇱🇻🙏
තෙරුවන් පුදන සුමන ස්වර
ජංගම බැති ගී සරණිය 2026
බිස්කට් සමඟ කෝපි දන්සල
සාර්ථකව නිම වූ වගයී. 🙏

29/06/2026

2026 ජූනී මස 29 වන දින පොසොන් පොහොය නිමිත්තෙන් ර/සුමන බාලිකා විද්‍යාලයීය ශිෂ්‍ය නායිකා සංසදය විසින් සංවිධානය කළ *බිස්කට් සමඟ කෝපි* දන්සල සාර්ථක ව නිම විය! ✨️


පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත් වූ බිස්කට් සමඟ කෝපි දන්සල 2026.06.29
29/06/2026

පොසොන් පොහොය නිමිත්තෙන් පැවැත් වූ බිස්කට් සමඟ කෝපි දන්සල 2026.06.29

Address

212 Pothgul Vihara Mawatha
Ratnapura
70000

Opening Hours

Monday 07:30 - 01:30
Tuesday 07:30 - 01:30
Wednesday 07:30 - 01:30
Thursday 07:30 - 01:30
Friday 07:30 - 01:30

Telephone

+94452222463

Alerts

Be the first to know and let us send you an email when Sumana Balika Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sumana Balika Vidyalaya:

Shortcuts

Share

Category