15/09/2025
📌️ Owen Cooper, 15, who had his breakout role in Netflix miniseries Adolescence, becomes the youngest ever male Emmy winner in the 77th Primetime Emmy Awards
මේ වන විට පැවැත්වෙන 77 වන එමී සම්මාන උළෙලෙහි කාගෙත් අවදානය දිනාගනිමින් Emmy සම්මාන ඉතිහාසයේ ඕනෑම කාන්ඩයකට අයත් සම්මානයක් දිනාගත් ලාබාලතම නලුවා බවට පත් වීමට මීට සුලු මොහොතකට පෙර ඔවෙන් කූපර් සමත් උනා.
ඒ Netflix හරහා විකාශය වුනු Adolescence කෙටි කතා මාලාවේ හොඳම සහය නලුවාට හිමි එමී සම්මානය දිනාගැනීමත් සමගයි.
Source - BBC News