22/10/2023
අවුරුදු ගණනක් English class ගිහිල්ලත් ඔබේ දුව පුතා තවමත් English වලට දුර්වලද?
එහෙනම් මෙන්න එකම විසදුම..දක්ශ අදක්ශ සියලුම සිසුන්ට ගැලපෙන වෙනස් ඉගැන්වීම් රටාව..
විවිද දැනුම් මට්ටම් වල දරුවන් හට ඔවුනට ගැලපෙන තනි තනි ක්‍රියාකාරකම් සමගින්..සීග්‍ර ලකුනු වර්ධනයක් ..පැහැදිලි වෙනසක්...නවමු අත් දැකීමක්..
ඔබගේ දරුවාත් අදම සම්බන්ධ කර වෙනස වටහා ගන්න..පැය දෙකකට සීමා නොවූ අසීමාන්විත ඉගැන්වීම් පරිසරයක් ..
සියලු සුදුසුකම් සහිත රජයේ පාසල් ගුරුවරියක යටතේ ඔබගේ දරුවාටත් වගකීමෙන් සම්බන්ධ විය හැකි ගොඩකවෙල පුරවරයේ එකම ,හොදම,වෙනස්ම ENGLISH class එක...
ඔබගේ දරුවාට කැමති ,පහසු වේලාවක් වෙන් කර ගත හැක.සෑම සතියේ දිනකම සවස 3න් පසුව පන්ති පැවැත්වේ ....
ගොඩකවෙල -ගලහිටිය
Easy English Academy
For more details 070 78 20 642
⛔මෙවර සා.පෙල විභාගට පෙනී සිටීමට බලාපොරොත්තු වන ,English වලට අඩු ලකුණු මට්ටමක සිටින දරුවන් සදහා ද විශේෂිත වැඩසටහනක් පැවැත්වේ ⛔