Sri pungngnananda daham pasala

Sri pungngnananda daham pasala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri pungngnananda daham pasala, Education, Niriella, Ratnapura.

පලමු වාරයේ දහම්පාසල් සිසුදරුවන්ගේ නිර්මාණ
01/06/2025

පලමු වාරයේ දහම්පාසල් සිසුදරුවන්ගේ නිර්මාණ

🌞🌞🌞🌞🌞🌞🌞🌞සබ්බීතියෝ විවජ්ජන්තූසබ්බ රෝගෝ විනස්සතූමාතේ භවත්තන්තරායෝසුඛී දීඝායුකෝ භව .....🌞🌞🌞🌞🌞🌞🌞🌞 උදා වූ සිංහල හා දෙමළ අලුත්...
13/04/2025

🌞🌞🌞🌞🌞🌞🌞🌞
සබ්බීතියෝ විවජ්ජන්තූ
සබ්බ රෝගෝ විනස්සතූ
මාතේ භවත්තන්තරායෝ
සුඛී දීඝායුකෝ භව .....
🌞🌞🌞🌞🌞🌞🌞🌞


උදා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිදුක් නීරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏🏼🙏🏼🙏🏼

උතුම් බුදුගුණ බලයෙන්
දහම් මහසඟ සරණින් සියලු දෙවි රැකවරණින්
යහපතක් ම වේවා 🙏🏼🙏🏼

තෙරුවන් සරණයි

🪷🪷🪷🪷🪷🪷🪷

2025  දහම්පාසල් අවුරුදු උත්සවය
07/04/2025

2025 දහම්පාසල් අවුරුදු උත්සවය

පුඤ්ඤානන්ද බක්මහ උළෙල 🌞🌞🌞
07/04/2025

පුඤ්ඤානන්ද බක්මහ උළෙල 🌞🌞🌞

27/03/2025
හදිසි අනතුරකින් වියෝ වූ ,දම්මේ මුදලින්දාරාම විහාරාධිකාරී,ධම්මේ ශ්‍රී විජය දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය ඇලපාත නිග්‍රෝධ...
20/02/2025

හදිසි අනතුරකින් වියෝ වූ ,දම්මේ මුදලින්දාරාම විහාරාධිකාරී,ධම්මේ ශ්‍රී විජය දහම් පාසලේ ප්‍රධානාචාර්ය පූජ්‍ය ඇලපාත නිග්‍රෝධ ස්වාමින්ද්‍රයන් වහන්සේගේ .මෑණියන්ට උතුම් නිවන් සැප ලැබේවා..!

2024 වර්ෂයට අදාළ දහම්පාසල් ප්‍රාථමික සිසුන්ගේ ශ්‍රේණි විභාගය අදදින සාර්ථකව පැවැත්විණි
19/01/2025

2024 වර්ෂයට අදාළ දහම්පාසල් ප්‍රාථමික සිසුන්ගේ ශ්‍රේණි විභාගය අදදින සාර්ථකව පැවැත්විණි

2025 නව වසරේ දහම්පාසල් ආරම්භය
05/01/2025

2025 නව වසරේ දහම්පාසල් ආරම්භය

🔴විශේෂ නිවේදනයයි 🔴2025 වර්ෂය සදහා ජනවාරි 05 ඉරිදා දහම්පාසල් ආරම්භ වේ.2025 නව වසරේ දී එක ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුලත් කර ග...
03/01/2025

🔴විශේෂ නිවේදනයයි 🔴

2025 වර්ෂය සදහා ජනවාරි 05 ඉරිදා දහම්පාසල් ආරම්භ වේ.

2025 නව වසරේ දී එක ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම ජනවාරි 05 ඉරිදා සිදු කෙරේ .

දහවල් සම්බුද්ධ පූජාව හා දානමය පිංකම සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය වාර්ෂික දානමය පිංකම 2024/12/31
30/12/2024

දහවල් සම්බුද්ධ පූජාව හා දානමය පිංකම

සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය
වාර්ෂික දානමය පිංකම
2024/12/31

උදෑසන බුද්ධ පූජාව සහ හීල දානය......සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය වාර්ෂික දානමය පිංකම 2024/12/29වාර්ෂික ව අප දහම්පාසල් ...
30/12/2024

උදෑසන බුද්ධ පූජාව සහ හීල දානය......

සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය
වාර්ෂික දානමය පිංකම
2024/12/29

වාර්ෂික ව අප දහම්පාසල් ආචාර්ය මණ්ඩලය, සිසුදරුවන් හා දායක හිතවතුන් විසින් සිදුකරන දානමය පිංකම මෙවරද පැවැත්විණි.
🙏🙏🙏🙏🙏

Address

Niriella
Ratnapura
UDANIRIELLA

Website

Alerts

Be the first to know and let us send you an email when Sri pungngnananda daham pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri pungngnananda daham pasala:

Shortcuts

Share

Category