English/Tamil/Chess Class For You - B. Rashini Yashodara

English/Tamil/Chess Class For You - B. Rashini Yashodara The Language For Imagination - පරිකල්පනය සඳහා භාෂාව

♟ *_චෙස් පුහුණු පන්ති_* ♟ *_English/Sinhala medium_* 📎තනි හා කුඩා කණ්ඩායම් පන්ති📎නිවසටම පැමිණ ඉගැන්වීම් සිදුකරනු ලැබේ*රත...
09/06/2023

♟ *_චෙස් පුහුණු පන්ති_* ♟
*_English/Sinhala medium_*

📎තනි හා කුඩා කණ්ඩායම් පන්ති

📎නිවසටම පැමිණ ඉගැන්වීම් සිදුකරනු ලැබේ
*රත්නපුර හා කොළඹ*

_අපගේ සුවිශේෂිතා_

🔸️නිබන්ධන සහිතව ඉගැන්වීම් සිදු කෙරේ.

🔸️පළමු පියවරේ සිටම සිද්ධාන්ත ආරම්භ කෙරේ.

🔸️නවකයින් ලෙස පැමිණි සිසුන්, පියවරෙන් පියවර ශූරයන් ලෙස වර්ධනය කරනු ලැබේ.

🔸️චෙස් තරඟ තීරකයෙකු ලෙස වසර 4කට වැඩි පළපුරුද්ද මගින් සිසුන් සුපිරි ශූරයන් බවට පත් කිරීමේ වගකීමෙන් පුහුණුවීම් සිදුකිරීම.

👉Chess classes
*Rashini Yashodara*
📞077 90 59 315

📚 _*ප්‍රාථමික ශ්‍රේණි සඳහා  ඉංග්‍රීසි හා දෙමළ*_ 📚▶️ *තනි හා කුඩා කණ්ඩායම් පන්ති* ▶️ _නිවසටම පැමිණ ඉගැන්වීම් සිදුකරනු ලැබ...
08/06/2023

📚 _*ප්‍රාථමික ශ්‍රේණි සඳහා ඉංග්‍රීසි හා දෙමළ*_ 📚

▶️ *තනි හා කුඩා කණ්ඩායම් පන්ති*

▶️ _නිවසටම පැමිණ ඉගැන්වීම් සිදුකරනු ලැබේ._
_*රත්නපුර හා කුරුවිට*_

_*අපගේ සුවිශේෂීතා*_

📌දක්ශයින් නිර්මාණය කිරීමේ සාර්ථක වැඩ පිළිවලක් අප සතුයි.

📌මුද්‍රිත නිබන්දන සහිතයි.

📌ගුරුවරිය සමග ඍජුව විෂය ගැටළු සාකච්ඡා කරමින් අධ්‍යනය සිදුකල හැක.

📌 _*ඉතාම සාදාරණ අය කිරීම් සහිතයි.*_

📌 *_වසර 05 වඩා පලපුරුද්ද සහිත ගුරුවරියෙකි._*

👉English and Tamil
*Rashini Yashodara*
📞077 90 59 315

Address

Ratnapura

Alerts

Be the first to know and let us send you an email when English/Tamil/Chess Class For You - B. Rashini Yashodara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share