25/10/2023
අභිමානවත් ඉංග්රීසි ගුරුවරයෙකු ලෙස................
😃 පූර්ණ කාලීන සහ අර්ධ කාලීන වශයෙන් පුරප්පාඩු 30 ක් සඳහා අභ්යාසලාභීන් බඳවා ගැනේ...
👍ඔබත් කාර්යශූර, නිර්මාණශීලී, පෞරුෂත්වයෙන් හෙබි ප්රියමනාප අයෙක් නම්,
🌹 පුහුණුවෙන් පසු ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත NYSCO English
Academy කාර්ය මණ්ඩලය හා එක්වන්න.
🔻පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/ErzeRg3Wf8L6PcRPTbRy15
ඔබ දැනටමත් ගුරු වෘත්තියේ නියැලෙන අයෙක්ද?
☑️ එසේ නම් ඔබට වෘත්තීය සුදුසුකම් සහතිකයක්........
ගුරු වෘත්තියට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින අයෙක්ද?
☑️ එසේ නම් ඔබට වෘතිමය රැකියාවක්...........
විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයෙක්ද?
☑️එසේ නම් ඔබට ජාත්යන්තරව පිළිගත් Cambridge TKT පුහුණු
පාඨමාලාවක්.......
ඉංග්රීසි භාෂාවේ නිපුණයෙකු වීමට කැමැත්තෙන් සිටින අයෙක්ද?
☑️එසේ නම් ඔබට විශිෂ්ඨතම ගුරුමණ්ඩලයක් යටතේ භාෂාව හැදෑරීමේ
අවස්ථාව............
🙋♂️ මේ සියල්ල එකම තැනකින් ඔබ වෙනුවෙන්ම.....................
මූලික සුදුසුකම්
✋ ඉංග්රීසි භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක් සහිතව අ.පො.ස සා/පෙළ
විභාගය සමත්වීම.
හෝ
✋ අ.පො.ස උ/පෙළ සාමාන්ය ඉංග්රීසි විෂය සමත්වීම.
හෝ
✋පිළිගත් ආයතනයක මාස 06 ක පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
හෝ
✋NYSCO English Academy වෙතින් ඉංග්රීසි භාෂා සහතික පත්ර
පාඨමාලාවක් හදාරා තිබීම.
🔻පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/ErzeRg3Wf8L6PcRPTbRy15
ජාත්යන්තරව පිළිගත් සුදුසුකම් සහිත ඉංග්රීසි ගුරු පුහුණුව Cambridge TKT (Teaching Knowledge Test)
👍වෘත්තීමය ගුරුවරයෙකු ලෙස ප්රාථමික, ද්විතීයික, උසස් අධ්යාපන, වැඩිහිටි,
ඕනෑම වයස් කාණ්ඩයකට ඉගැන්වීමට අවශ්ය දැනුම, කුසලතා සංවර්ධනය.
TKT Module 1 – 2 months (8 weeks)
2 – 2 months (8 weeks)
3 – 2 months (8 weeks)
Practical Teacher Training - 6 months (24 weeks)
🌹පුහුණුවෙන් පසු ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත NYSCO English Academy කාර්ය මණ්ඩලය හා එක්වන්න.
🔻 පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/ErzeRg3Wf8L6PcRPTbRy15
නිස්කෝ තරුණ මධ්යස්ථානය
ජාතික තරුණ සේවා සභාව
නව නගරය - රත්නපුර
විමසීම් - 070 – 238 2202 / 070 - 446 2451
045 – 222 2047 / 045 - 222 5035