Skill Guide

Skill Guide

Share

රත්නපුර දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව වෙනුවෙන් දායකත්ව සැපයීම

06/04/2026

කාර්යබහුල ජීවන රටාවෙන් මිදී නිස්කලංක සුන්දර තැනක ජීවත් වෙන්න කැමති ඔබට කුලියාපිටියට ආසන්නව කොස්හේන හන්දියෙන් සුන්දර වෙල් යායකට මුහුණලා
පදිංචියට සහ වගාවන් සඳහා
ප්‍රමාණය - අක්කර 01
කුලියාපිටිය නගරයට මිනිත්තු 15 න්
ජලය, විදුලිය, මාර්ග පහසුකම් ඇත.
වැඩිම ඉල්ලුමට විකිණේ. මිල ගණන් සාකච්ඡා කර ගන්න
මෙම දු. අංකයට අමතන්න.
071 – 71 72 438
072 – 63 64 832

Skill Guide රත්නපුර දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව වෙනුවෙන් දායකත්ව සැපයීම

10/07/2024

අදම අයදුම් කරන්න.

16/05/2024

*** රත්නපුර දිස්ත්‍රික් ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන - 2024 ***

ප්‍රායෝගික ඉංග්‍රීසි භාවිතය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව

පාඨමාලා කාලය මාස 03 යි. (සති 12 යි)

මූලික කථනයට අවශ්‍ය වචන, වාක්‍ය රටා හා ප්‍රකාශණ සියල්ල සමඟින් ප්‍රායෝගික පුහුණුව ලබාදේ.

මුල සිට සරළව ආරම්භ වේ.

පාඨමාලාව නිමකරන සැමට පිළිගත් රජයේ සහතිකයක් පිරිනැමේ.
රත්නපුර දිස්ත්‍රික්කය තුළ පදිංචි වයස අවු: 16 න් ඉහළ ඕනෑම අයෙකුට සහභාගි විය හැක.

ඔබගේ ශිෂ්‍යත්ව අයදුම්පත, ඔබට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරී වෙතින් ලබා ගන්න.

ඔබට ආසන්නම මධ්‍යස්ථානයේ ලියාපදිංචි වීම සඳහා පහත Watsapp සමූහයන් වෙත එක්වන්න.
1. රත්නපුර මධ්‍යස්ථානය -
https://chat.whatsapp.com/HN1YLlltXCk6eJLHQHrT4f
ආරම්භක සම්මන්ත්‍රණය 2024 මැයි 28 දින උදෑසන 9.00 ට රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

2' බලංගොඩ මධ්‍යස්ථානය -
https://chat.whatsapp.com/GSR9Auul8n4AyJIoRJD2bQ
ආරම්භක සම්මන්ත්‍රණය 2024 මැයි 29 දින උදෑසන 9.00 ට බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

3' පැල්මඩුල්ල මධ්‍යස්ථානය -
https://chat.whatsapp.com/HkvDxP5teVu9dMq0Zo5gpb
ආරම්භක සම්මන්ත්‍රණය 2024 මැයි 30 දින උදෑසන 9.00 ට පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

4' නිවිතිගල මධ්‍යස්ථානය -
https://chat.whatsapp.com/G9HJIdIKc6yBEOKVi6KLvi
ආරම්භක සම්මන්ත්‍රණය 2024 මැයි 31 දින උදෑසන 9.00 ට නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

වැඩිදුර විමසීම්
නිස්කෝ තරුණ මධ්‍යස්ථානය
ජාතික තරුණ සේවා සභාව
නව නගරය - රත්නපුර
070 238 2202 / 045 222 2047 / 045 222 5035

15/05/2024

**** රත්නපුර දිස්ත්‍රික් ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන - 2024 ***

ප්‍රායෝගික ඉංග්‍රීසි භාවිතය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාව

පාඨමාලා කාලය මාස 03 යි. ( සති 12 යි )

මූලික කථනයට අවශ්‍ය වචන, වාක්‍ය රටා හා ප්‍රකාශණ සියල්ල සමඟින් ප්‍රායෝගික පුහුණුව ලබාදේ.

මුල සිට සරළව ආරම්භ වේ.

පාඨමාලාව නිමකරන සැමට පිළිගත් රජයේ සහතිකයක් පිරිනැමේ.
රත්නපුර දිස්ත්‍රික්කය තුළ පදිංචි වයස අවු: 16 න් ඉහළ ඕනෑම අයෙකුට සහභාගි විය හැක.

ඔබගේ ශිෂ්‍යත්ව අයදුම්පත, ඔබට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරී වෙතින් ලබා ගන්න.

ඔබට ආසන්නම මධ්‍යස්ථානයේ ලියාපදිංචි වීම සඳහා පහත Watsapp සමූහයන් වෙත එක්වන්න.

1. රත්නපුර මධ්‍යස්ථානය -
https://chat.whatsapp.com/HN1YLlltXCk6eJLHQHrT4f
ආරම්භක සම්මන්ත්‍රණය 2024 මැයි 28 දින උදෑසන 9.00 ට රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

2' බලංගොඩ මධ්‍යස්ථානය -
https://chat.whatsapp.com/GSR9Auul8n4AyJIoRJD2bQ
ආරම්භක සම්මන්ත්‍රණය 2024 මැයි 29 දින උදෑසන 9.00 ට බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

3' පැල්මඩුල්ල මධ්‍යස්ථානය -

https://chat.whatsapp.com/HkvDxP5teVu9dMq0Zo5gpb
ආරම්භක සම්මන්ත්‍රණය 2024 මැයි 30 දින උදෑසන 9.00 ට පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

4' නිවිතිගල මධ්‍යස්ථානය -
https://chat.whatsapp.com/G9HJIdIKc6yBEOKVi6KLvi
ආරම්භක සම්මන්ත්‍රණය 2024 මැයි 31 දින උදෑසන 9.00 ට නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී

වැඩිදුර විමසීම්
නිස්කෝ තරුණ මධ්‍යස්ථානය
ජාතික තරුණ සේවා සභාව
නව නගරය - රත්නපුර
070 238 2202 / 045 222 2047 / 045 222 503

20/01/2024

.................Certificate in Graphic Designing.....................

පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට පහත Watsapp සමූහය හා එක්වන්න.

https://chat.whatsapp.com/J9yPL3eu7tcLBDOLTlithH

# මූලික පරිඝණක හැකියාව සහිත නිර්මාණශීලී ඔබ වෙනුවෙන්ම.........

# විවේකී සති අන්තය අර්ථවත් කර ගන්න. අප හා එක් වන්න.

🤩ඔබේම ව්‍යාපාරයකට හෝ Free Lancer වැඩ්ඩෙක් වෙන්නට අවශ්‍ය වෘත්තීය දැනුම ලබා ගැනීමට

🤩 දැනට පවත්වාගෙන යන ව්‍යාපාරයක අගය වැඩිකර ගැනීමටත් හොඳම අවස්ථාවක්

# පාඨමාලා කාලය මාස 04. (සති 16 යි).

# රත්නපුර දිස්ත්‍රික්කය තුල පදිංචි අවුරුදු 16 ට වැඩි ඕනෑම අයෙකුට සහභාගී විය හැක.

අන්තර්ගතය

• Adobe Photoshop

• Adobe Illustrator

• Adobe Indesign

• Corel Draw

# පාඨමාලාව අවසානයේ පිළිගත් රජයේ සහතිකයක්.

# සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 16,500 /- ක් පමණි.

@ ආරම්භක වැඩමුළුව හා ලියාපදිංචිකිරීම 2024 පෙබරවාරි 08 (බ්‍රහස්පතින්දා) පෙරවරු 9.00 ට රත්නපුර නව නගරයේ, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.

තවදුරටත් තොරතුරු දැන ගැනීම සඳහා සහ පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට පහත Watsapp සමූහය හා එක්වන්න.

https://chat.whatsapp.com/J9yPL3eu7tcLBDOLTlithH

නිස්කෝ තරුණ මධ්‍යස්ථානය
ජාතික තරුණ සේවා සභාව
නව නගරය - රත්නපුර
විමසීම් - 070 – 238 2202
045 – 222 2047 / 045 - 222 5035
Watsapp – 076 192 1911

19/01/2024

--------රත්නපුර දිස්ත්‍රික් ඉංග්‍රීසි භාෂා ප්‍රවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන-----
ii අදියර

අදම අයදුම් කරන්න. පහත watsapp සමූහයට එක්වන්න
https://chat.whatsapp.com/GqNiao4cGMN68j9aZNDIak

# රත්නපුර දිස්ත්‍රික්කය තුල පදිංචි අවුරුදු 16 ට වැඩි ඕනෑම අයෙකුට සහභාගී විය හැක.
# පාඨමාලා කාලය මාස 04. (සති 16 යි).
# අන්තර්ජාතිකව පිළිගත් ප්‍රායෝගික ක්‍රමවේදයන් ඔස්සේ දැනුම (වචන මාලාව / ව්‍යාකරණ) හා පුහුණුව (කථනය/ලිවීම/කියවීම/ශ්‍රවණය)
# පාඨමාලාව අවසානයේ පිළිගත් රජයේ සහතිකයක්.
# මෙම පාඨමාලාව සාර්ථකව නිම කරන සිසුන්ට අපගේ ප්‍රායෝගික ඉංග්‍රීසි භාවිතය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව CEFR – A2/B2 හෝ ඉංග්‍රීසි ගුරු පුහුණු පාඨමාලව සඳහා අයදුම් කල හැක.

@ සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 22000 /- ක් වන අතර ශිෂ්‍යත්ව ලාභීන් ගෙවිය යුත්තේ රු 9700/- ක් පමණි. (ඉතිරි මුදල මෙම විශේෂ ව්‍යාපෘතිය මගින් ගෙවනු ලැබේ.)
ආරම්භක වැඩමුළුව හා ලියාපදිංචි කිරීම 2024 පෙබරවාරි 08 (බ්‍රහස්පතින්දා) දින පෙරවරු 9.00 ට රත්නපුර නව නගරයේ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සිදුකෙරේ.

පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට ඔබට හිමි ශිෂ්‍යත්ව අයදුම්පත ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තරුණ සේවා නිලධාරී වෙතින් ලබා ගන්න. තවදුරටත් තොරතුරු දැන ගනීම සඳහා සහ පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට පහත Watsapp සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/GqNiao4cGMN68j9aZNDIak

නිස්කෝ තරුණ මධ්‍යස්ථානය ජාතික තරුණ සේවා සභාව
නව නගරය - රත්නපුර
විමසීම් - 070 – 238 2202 / 070 - 446 2451
045 – 222 2047 / 045 - 222 5035
Watsapp – 076 192 1911

19/11/2023

National Youth Sports Festival - 2023
රත්නපුරේ අපේ සෙට් එක

25/10/2023

අභිමානවත් ඉංග්රීසි ගුරුවරයෙකු ලෙස................
😃 පූර්ණ කාලීන සහ අර්ධ කාලීන වශයෙන් පුරප්පාඩු 30 ක් සඳහා අභ්යාසලාභීන් බඳවා ගැනේ...
👍ඔබත් කාර්යශූර, නිර්මාණශීලී, පෞරුෂත්වයෙන් හෙබි ප්රියමනාප අයෙක් නම්,
🌹 පුහුණුවෙන් පසු ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත NYSCO English
Academy කාර්ය මණ්ඩලය හා එක්වන්න.
🔻පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/ErzeRg3Wf8L6PcRPTbRy15
ඔබ දැනටමත් ගුරු වෘත්තියේ නියැලෙන අයෙක්ද?
☑️ එසේ නම් ඔබට වෘත්තීය සුදුසුකම් සහතිකයක්........
ගුරු වෘත්තියට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින අයෙක්ද?
☑️ එසේ නම් ඔබට වෘතිමය රැකියාවක්...........
විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයෙක්ද?
☑️එසේ නම් ඔබට ජාත්යන්තරව පිළිගත් Cambridge TKT පුහුණු
පාඨමාලාවක්.......
ඉංග්රීසි භාෂාවේ නිපුණයෙකු වීමට කැමැත්තෙන් සිටින අයෙක්ද?
☑️එසේ නම් ඔබට විශිෂ්ඨතම ගුරුමණ්ඩලයක් යටතේ භාෂාව හැදෑරීමේ
අවස්ථාව............
🙋‍♂️ මේ සියල්ල එකම තැනකින් ඔබ වෙනුවෙන්ම.....................
මූලික සුදුසුකම්
✋ ඉංග්රීසි භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක් සහිතව අ.පො.ස සා/පෙළ
විභාගය සමත්වීම.
හෝ
✋ අ.පො.ස උ/පෙළ සාමාන්ය ඉංග්රීසි විෂය සමත්වීම.
හෝ
✋පිළිගත් ආයතනයක මාස 06 ක පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
හෝ
✋NYSCO English Academy වෙතින් ඉංග්රීසි භාෂා සහතික පත්ර
පාඨමාලාවක් හදාරා තිබීම.
🔻පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/ErzeRg3Wf8L6PcRPTbRy15
ජාත්යන්තරව පිළිගත් සුදුසුකම් සහිත ඉංග්රීසි ගුරු පුහුණුව Cambridge TKT (Teaching Knowledge Test)
👍වෘත්තීමය ගුරුවරයෙකු ලෙස ප්රාථමික, ද්විතීයික, උසස් අධ්යාපන, වැඩිහිටි,
ඕනෑම වයස් කාණ්ඩයකට ඉගැන්වීමට අවශ්ය දැනුම, කුසලතා සංවර්ධනය.
TKT Module 1 – 2 months (8 weeks)
2 – 2 months (8 weeks)
3 – 2 months (8 weeks)
Practical Teacher Training - 6 months (24 weeks)
🌹පුහුණුවෙන් පසු ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත NYSCO English Academy කාර්ය මණ්ඩලය හා එක්වන්න.
🔻 පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/ErzeRg3Wf8L6PcRPTbRy15
නිස්කෝ තරුණ මධ්යස්ථානය
ජාතික තරුණ සේවා සභාව
නව නගරය - රත්නපුර
විමසීම් - 070 – 238 2202 / 070 - 446 2451
045 – 222 2047 / 045 - 222 5035

20/10/2023

NYSCO Rathnapura රත්නපුර දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව වෙනුවෙන් දායකත්ව සැපයීම

20/10/2023

 අභිමානවත් ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස

පුහුණුවෙන් පසු ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත NYSCO English Academy කාර්ය මණ්ඩලය හා එක්වන්න.

පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/ErzeRg3Wf8L6PcRPTbRy15

 ඔබ දැනටමත් ගුරු වෘත්තියේ නියැලෙන අයෙක්ද?
 ගුරු වෘත්තියට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින අයෙක්ද?
 විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයෙක්ද?
 ඉංග්‍රීසි භාෂාවේ නිපුණයෙකු වීමට කැමැත්තෙන් සිටින අයෙක්ද?

එසේනම් මේ ඔබේ අවස්ථාවයි.

 මූලික සුදුසුකම්
 අ.පො.ස සා/පෙළ ඉංග්‍රීසි භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක් සහිතව සමත්වීම.
හෝ
 අ.පො.ස උ/පෙළ සාමාන්‍ය ඉංග්‍රීසි විෂය සමත්වීම.
හෝ
 පිළිගත් ආයතනයක මාස 06 ක පුහුණු පාඨමාලාවක් හදාරා තිබීම.
හෝ
 NYSCO English Academy වෙතින් ඉංග්‍රීසි භාෂා සහතික පත්‍ර පාඨමාලාවක් හදාරා තිබීම.

පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/ErzeRg3Wf8L6PcRPTbRy15

ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත ඉංග්‍රීසි ගුරු පුහුණුව Cambridge TKT (Teaching Knowledge Test)
වෘත්තීමය ගුරුවරයෙකු ලෙස ප්‍රාථමික, ද්විතීයික, උසස් අධ්‍යාපන, වැඩිහිටි, ඕනෑම වයස් කාණ්ඩයකට ඉගැන්වීමට අවශ්‍ය දැනුම, කුසලතා සංවර්ධනය.
 සම්පූර්ණ පාඨමාලා කාලය
 TKT Module 1 – 2 months (8 weeks)
2 – 2 months (8 weeks)
3 – 2 months (8 weeks)
 Practical Teacher Training - 6 months (24 weeks)
(ගුරු පුහුණු කාලයේ සිට ආදායම් ඉපැයීමේ හැකියාව)
පාඨමාලා ගාස්තුව - රු 32,500 /= (වාරික වශයෙන් ගෙවීම් කළ හැක.)
පුහුණුවෙන් පසු ජාතික තරුණ සේවා සභාවට අනුබද්ධිත NYSCO English Academy කාර්ය මණ්ඩලය හා එක්වන්න.

පාඨමාලාවට අයදුම් කිරීම සඳහා පහත සමූහය හා එක්වන්න.
https://chat.whatsapp.com/ErzeRg3Wf8L6PcRPTbRy15

නිස්කෝ තරුණ මධ්‍යස්ථානය
ජාතික තරුණ සේවා සභාව
නව නගරය - රත්නපුර
විමසීම් - 070 – 238 2202 / 070 - 446 2451
045 – 222 2047 / 045 - 222 5035

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

New Town
Ratnapura
70000