SDTI Ratnapura Campus

SDTI Ratnapura Campus

Share

SDTI Campus is a well recognized & glorious academic institute for vocational & professional qualifi

Photos 11/08/2022
Photos from SDTI Ratnapura Campus's post 11/08/2022

Practical teaching of English Teacher Training Diploma students
2021 December batch

14/05/2022

SDTI Campus - Ratnapura
ඔබේ සීමාව අහසයි... ඒ අනන්ත අහසේ සිත් සේ සැරිසරන්න, අපි ඔබට පියාපත් දෙන්නෙමු.
------------------------------------
මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව [ Diploma in Human Resource Management ]

පූර්ණ රාජ්‍ය ආයතනයක් සමග ඒකාබද්ධ සහතිකපත් පිරිනමන වැඩිම වෘත්තියවේදින් ප්‍රමාණයක් දැයට දායාද කල 🔹2021 දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවිය ලෙසත් 🔹 රටවල් 30කට අධික ප්‍රමාණයක් අතරින් Asia Achievement සම්මානයත් 🔹 අග්‍රාමාත්‍ය සම්මානයත් ඇතුලු සම්මානනීය ආයතනයකින් ඔබේ වෘත්තිය සිහිනය සැබෑ කරගන්න.
----------------------------------
🔸නොමිලේ English + IT + Soft Skill Development Program
🔸BMCHI හි අභිමානවත් ඩිප්ලෝමා ප්‍රධානොත්සවය
🔸UGC පිලිගත් B.COM ගෞරව උපාධිය දක්වා අධ්‍යාපනය
🔸Online සහ පන්ති කාමර දේශන
🔸Online ගෙවිමේ හැකියාව
🔸ලොව කොහේ සිටියත් ඔබටත් අවස්ථාවක්
🔸මෙම අගනා අවස්ථාව සීමිත පිරිසකට පමණි.
----------------------------------
🔸දැන්ම ඔබේ නම, Whats app අංකය 0715332660 අංකයට එවන්න.
නැතිනම් කතාකර ලියාපදිංචි වන්න.
Human resource management

.
Headline

05/05/2022

ඔබේ සීමාව අහසයි... ඒ අනන්ත අහසේ සිත් සේ සැරිසරන්න, අපි ඔබට පියාපත් දෙන්නෙමු.
SDTI Campus - Sri Lanka
------------------------------------
පූර්ණ රාජ්‍ය ආයතනයක් සමග ඒකාබද්ධ සහතිකපත් පිරිනමන වැඩිම වෘත්තියවේදින් ප්‍රමාණයක් දැයට දායාද කල 🔹2021 දකුණු ආසියාවේ විශිෂ්ටතම සරසවිය ලෙසත් 🔹 රටවල් 30කට අධික ප්‍රමාණයක් අතරින් Asia Achievement සම්මානයත් 🔹 අග්‍රාමාත්‍ය සම්මානයත් ඇතුලු සම්මානනීය ආයතනයකින් ඔබේ වෘත්තිය සිහිනය සැබෑ කරගන්න.
𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐇𝐮𝐦𝐚𝐧 𝐑𝐞𝐬𝐨𝐮𝐫𝐜𝐞 𝐌𝐚𝐧𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭
----------------------------------
🔸නොමිලේ English + IT + Soft Skill Development Program
🔸BMCHI හි අභිමානවත් ඩිප්ලෝමා ප්‍රධානොත්සවය
🔸UGC පිලිගත් B.COM ගෞරව උපාධිය දක්වා අධ්‍යාපනය
🔸Online සහ පන්ති කාමර දේශන
🔸Online ගෙවිමේ හැකියාව
🔸ලොව කොහේ සිටියත් ඔබටත් අවස්ථාවක්
🔸මෙම අගනා අවස්ථාව සීමිත පිරිසකට පමණි.
----------------------------------
🔸දැන්ම ඔබේ නම, Whatsapp අංකය 0715332660 අංකයට එවන්න.
නැතිනම් කතාකර ලියාපදිංචි වන්න.
-----------------------------------
පහත ලින්ක් මගින් තොරතුරු ලබාගන්න.
www.sdticampus.lk
https://www.facebook.com/409215759515388/posts/1401108723659415/?sfnsn=mo
https://fb.watch/cP0fy_X9Kf/

26/04/2022

2021 වසරේ දකුණු ආසියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය - SDTI CAMPUS 2022 වසර සඳහා බඳවා ගැනීම් ඇරඹුණා.
----------------------------------------------------
සමහර වෘත්තීන් කරන්න දැනුම විතරක් මදි..හදවතේ පිරුණු ආදරය කරුණාව තියෙන්න ඕන.. ඔබත් ඒ ගෞරවාන්විත ගුරු සේවයට පිවිසෙන්න.
Diploma In English / Primary / Tamil Teacher Training
සීමිත බදවාගැනිම්
2022 මීළඟ කණ්ඩායම සඳහා ලියාපදිංචි වීමට නම, පාඨමාලාව 0715332660 අංකයට Whats App කරන්න
------------------------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න…
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි.
www.sdticampus.lk

26/04/2022

2021 වසරේ දකුණු ආසියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය - SDTI CAMPUS 2022 වසර සඳහා බඳවා ගැනීම් ඇරඹුණා.
----------------------------------------------------
🔸නිපුණතා පාදක අධ්‍යාපනය පමුඛ කොටගත් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ දුරස්ථ (Online) සහ පන්ති කාමර දේශන තුළින් වැඩ ලෝකයට විශිෂ්ට වෘත්තිකයෙකු වීමට නිවැරදි මඟ.
🔸ක්ෂේත්‍රයේ ප්‍රවීණ හා සුදුසුකම්ලත් දේශක මණ්ඩලයකගේ අධීක්ෂණය.
🔸පූර්ණ රාජ්‍ය ආයතනයක් වන නිපුණතා සංවර්ධන අරමුදල (SDFL) සමඟ එක්ව සහතික පිරිනැමීම.
🔸ඩිප්ලෝමාවෙන් පසු ( B.COM HUMAN RESOURCES MANAGEMENT ) උපාධියට අවතීර්ණ වීමේ හැකියාව.
🔸2022 මීළඟ කණ්ඩායම සඳහා ලියාපදිංචි වීමට නම, පාඨමාලාව 0715332660 අංකයට Whats App කරන්න
----------------------------------------------------
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි.

17/02/2022

🔸2021 වසරේ දකුණු ආසියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය - SDTI CAMPUS 2022 වසර සඳහා බඳවා ගැනීම් ඇරඹුණා.
🔸නිපුණතා පාදක අධ්‍යාපනය පමුඛ කොටගත් විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ දුරස්ථ (Online) සහ පන්ති කාමර දේශන තුළින් වැඩ ලෝකයට විශිෂ්ට වෘත්තිකයෙකු වීමට නිවැරදි මඟ.
🔸ක්ෂේත්‍රයේ ප්‍රවීණ හා සුදුසුකම්ලත් දේශක මණ්ඩලයකගේ අධීක්ෂණය.
🔸පූර්ණ රාජ්‍ය ආයතනයක් වන නිපුණතා සංවර්ධන අරමුදල (SDFL) සමඟ එක්ව සහතික පිරිනැමීම.
🔸ඩිප්ලෝමාවෙන් පසු ( B.COM HUMAN RESOURCES MANAGEMENT ) උපාධියට අවතීර්ණ වීමේ හැකියාව.
🔸ලියාපදිංචි වීම සඳහා පාඨමාලාව , නම මෙම අංකයට වට්ස් ඇප් කරන්න. නැතහොත් අමතන්න... 071 47 60 843

19/11/2021

කළමනාකරණ ඩිප්ලෝමාව
𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁
-----------------------------------------

▪️දැනටමත් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයන්හි රැකියාවල නිරත වන වෘත්තිකයන් සඳහා මෙම පාඨමාලාව පැවැත්වේ.

▪️දේශන පැවැත්වීම ඔබට පහසුම වේලාවට Online ඔස්සේ.

▪️ප්‍රවීණ හා සුදුසුකම්ලත් දේශක මඩුල්ලකගේ අධීක්ෂණය.

▪️නොමිලේ ඉංග්‍රිසි අධ්‍යාපන වැඩසටහන් මෙන්ම වෘත්තීය උපදේශනය.

▪️SDTI campus හා පූර්ණ රාජ්ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 ඒකාබද්ධව මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ.

▪️නිවැරදි කළමනාකාරීත්වයකින් යුතු , සාර්ථක හා දැනුමෙන් පිරිපුන් වෘත්තිකයෙකු බිහිකිරීමේ අරමුනින්, මෙම පාඨමාලාව ඉතා අවම ගාස්තුවක් යටතේ ප්‍රධානය කෙරේ.

▪️ලියාපදිංචි ගාස්තුව සමග සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.35000/-ක් වන අතර නොවැම්බර් මස 26 වන දින හෝ ඊට පෙර ලියාපදිංචි වන අය සඳහා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.15000/-ක් පමණි..

▪️පාඨමාලා ගාස්තු වාරික වශයෙන් ගෙවිය හැක.

▪️පාඨමාලාව පිළිබඳ විස්තර දැනගැනීමට හා ලියාපදිංචිය සඳහා ඔබේ නම, පාඨමාලාව මෙම අංකයට 076 060 90 51 වට්ස් ඇප් කරන්න.

12/11/2021

𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗖𝗼𝘂𝗻𝘀𝗲𝗹𝗹𝗶𝗻𝗴
2021 පස්වන කණ්ඩායම සදහා නව බදවා ගැනිම ඇරඹුනා...
ජීවිතය දිනන්න...සතුටින් ඉන්න....සෞඛ්‍ය සම්පන්නව ඉන්න ...
අදම එක්වන්න.
------------------------------------------------------------
▪️ගුරුවරුන්, වෙෙද්‍යවරුන්, හෙදහෙදියන්, පොලිසිය සහ හමුදා නිළධාරින්, රැකියා වල නිරත, රැකියා අපේක්ෂිත අය, කලමණාකරුවන්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපනය හදාරන සිසුන්, දෙමාපියන් මෙන්ම ජනතාව සමග සේවය කරන ඔබට සුවිශේෂි අසමසම අවස්ථාවක් ..........
▪️දේශන මෙහෙයවීම :
👉ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශකවරුන්,
👉විශ්වවිද්‍යාලයී කථිකාචාර්යවරුන්,
👉විශේෂඥ වෛද්‍යවරුන්,
👉ක්ෂේත්‍ර ප්‍රවීණයන් විසින්.
▪️සායනික පුහුණුව
▪️SDTI campus හා පූර්ණ රාජ්ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 ඒකාබද්ධ සමාජ සත්කාරයක් ලෙස මෙම පාඨමාලාව ක්‍රියාත්මක වේ.
▪️ඩිප්ලෝමාවෙන් පසු ඔබට විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාව (𝗨𝗚𝗖) පිලිගත් 𝗕𝗦𝗰 𝗣𝘀𝘆𝗰𝗵𝗼𝗹𝗼𝗴𝘆 උපාධිය හැදැරීමට අවස්ථාව...
👉නිවැරැදි මනෝව්දා දැනුම තුලින් පරිපූර්ණ පුද්ගලයෙකු බිහිකිරීමේ අරමුනින්, දැයේ සියලු පුරවැසියන්ට පොදුවේ හැදෑරීමට හැකි මෙම පාඨමාලාව ඉතා අවම ගාස්තුවක් යටතේ ප්‍රධානය කෙරේ.
👉ලියාපදිංචි ගාස්තුව සමග සම්පූර්ණ පාඨමාලා ගාස්තුව 15,000/= ක් පමණි.(වාරික වශයෙන් ගෙවීමේ හැකියාව ඇත.)
රු.5000/-ක මුදලක් ගෙවා ලියාපදිංචි වන්න.
👉 ලියාපදිංචි වීම හා විස්තර සඳහා නම, පාඨමාලාව Whats App කරන්න. නැත්නම් විමසන්න.
076 060 90 51
▪️මෙම අනගි අවස්ථාව සිමිත පිරිසකට පමණක් හිමිවන බැවින් ඉක්මනින් පාඨමාලාව සදහා ලියාපදිංචි වන්න.
👉👉මෙම පනිවිඩය ඔබගේ හිතවතුන් යහළුවන් අතර Share කරමින් මෙම සමාජ සත්කාරයට දායක වන්න.
----------------------------------------------------
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි...✍️✍️

09/11/2021

ප්‍රශ්න වැඩියි.. රංඩු සරුවල් කෙළවරක් නෑ..
නෙත් FM වැටෙන් නැතුව ඉදිරියට යන්න මිලියන 2ක් අහපු කතාව

30/10/2021

සමහර වෘත්තීන් කරන්න දැනුම විතරක් මදි..හදවතේ පිරුණු ආදරය කරුණාව තියෙන්න ඕන.. ඔබත් ඒ ගෞරවාන්විත ගුරු සේවයට පිවිසෙන්න.
𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵 𝗧𝗲𝗮𝗰𝗵𝗶𝗻𝗴
සීමිත බදවාගැනිම්
-----------------------------------------------
▪️උසස් පෙලින් පසු ඔබගේ සිහින රැකියාවට මංපෙත් විවර කරගන්න.
▪️දැනුමෙන් සහ හැකියාවන්ගෙන් යුක්ත දක්ෂ හා කාර්යයශූර ගුරුවරයෙකු වීමට නිවැරදි මාර්ගෝපදේශනය.
▪️පූර්ණ රාජ්ය ආයතනයක් වන මුදල් අමාත්‍යාංශයේ 𝗦𝗗𝗙𝗟 අධීක්ෂණය හා රජයේ පිලිගත් ඩිප්ලෝමා සහතිකපත් 𝗕𝗠𝗜𝗖𝗛 හිදී ප්‍රධානය කිරීම.
▪️Online ඔස්සේ සම්පුර්ණයෙන් නිවසේ සිටම පාඨමාලා හැදෑරීමට හෝ ඔබේ දිස්ත්‍රික්කයේ SDTI දේශන ශාලාවේ හැදෑරීමට අවස්ථාව
▪️ප්‍රවීණ දේශක මණ්ඩලයකගේ මාර්ගෝපදේශනය.
▪️විශේෂ වට්ටම් සහිතව ලියාපදිංචි වීම සදහා දැන්ම අමතන්න.
නැතිනම් ඔබේ නම, පාඨමාලාව Whatsapp කරන්න.
076 060 90 51
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි.
-----------------------------------------------
www.sdticampus.lk

26/10/2021

𝗗𝗶𝗽𝗹𝗼𝗺𝗮 𝗶𝗻 𝗛𝘂𝗺𝗮𝗻 𝗥𝗲𝘀𝗼𝘂𝗿𝗰𝗲𝘀 𝗠𝗮𝗻𝗮𝗴𝗲𝗺𝗲𝗻𝘁
-------------------------------------------------------------
▪️කළමනාකරණ කේෂ්ත්‍රයේ ඉදිරියට යමින් සාර්ථක වෘත්තිකයෙකු වීමට, දක්ෂ කළමණාකරුවෙකු වීමට අවැසි සියලුම දෙනාට මෙම පාඨමාලාව සමඟ එක් විය හැක.
▪️ඔබට පහසුම වේලාවට Online ඔස්සේ සම්පූර්ණ පාඨමාලාව හදාරන්න.
▪️සිංහල මාධ්‍යය
▪️ප්‍රවීණ දේශක මඩුල්ලකගේ මාර්ගෝපදේශනය සමඟින් පාඨමාලා අවසානයේ පිළිගන්නා වටිනා සහතිකපතක් ලබාගන්න.
▪️ඔක්තෝම්බර් මස 30 හෝ ඊට පෙර ලියාපදිංචි වන අය සඳහා සම්පූර්ණ පාඨමාලාවෙන් රු:10,000/- ක මුදලක් අඩුකෙරෙන අතර වාරික වශයෙන් පාඨමාලා ගාස්තු ගෙවීමට හැක.
▪️ඔබේ ඉංග්‍රිසි දැනුම වර්ධනය කරගැනීම සඳහා නොමිලේ Online හරහා පැවැත්වෙන ඉංග්‍රිසි කථන දේශන මාලාව
▪️සහතික ප්‍රදානය මුදල් අමාත්‍යාංශයේ SDFL අංශය හා එක්ව කොළඹ BMICH හිදී
▪️ඩිප්ලෝමාවෙන් පසු උපාධියට අවතීර්ණ වීමට අවස්ථාව B.com HRM
▪️2021 මීළඟ කණ්ඩායම සඳහා ලියාපදිංචි වීමට ඔක්තෝම්බර් මස 30 හෝ ඊට පෙර නම, පාඨමාලාව
076 060 90 51 අංකයට Whatsapp කරන්න
නිපුණතාවයෙන් පිරි අහසක රිසි සේ සැරිසරන්න...
𝗦𝗗𝗧𝗜 𝗖𝗮𝗺𝗽𝘂𝘀 - ඔබේ සීමාව අහසයි.
-----------------------------------------------
www.sdticampus.lk

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Address

Ratnapura
70000