Sayathra institute

Sayathra institute "කැපවීමෙන් ජයග්‍රහණය කරා"

සයාත්‍රා - මාදම්පේ 💚
18/07/2026

සයාත්‍රා - මාදම්පේ 💚

ඉතින් මෙතෙක් කලක් මා විශ්වාස කළ නුඹට ස්තුතියි ! ❤️
04/07/2026

ඉතින් මෙතෙක් කලක් මා විශ්වාස කළ නුඹට ස්තුතියි ! ❤️

අපි ගැන විශ්වාසය තැබූ දරුවන්ගේ හා දෙමව්පියන්ගේ වගකීම අකුරටම ඉටු කලෙමු💯❤️❤️දැන් අත්තටු හයියයි පැටව්...අවසරයි පියාඹන්න...අ...
02/07/2026

අපි ගැන විශ්වාසය තැබූ දරුවන්ගේ හා දෙමව්පියන්ගේ වගකීම අකුරටම ඉටු කලෙමු💯❤️

❤️දැන් අත්තටු හයියයි පැටව්...

අවසරයි පියාඹන්න...
අහස්කුස සිසාරා .... පැටව්න්ට ජය.....❤️💐🎉️

ගණිතය
සහිරු මුහන්දිරම් 📝

🔰සයාත්‍රා - මාදම්පේ 🔰සිපෙල්කා - රත්නපුර

02/07/2026

📢 මාදම්පේ සිසුන් සඳහා සුභාරංචියක්!

ඔබගේ දරුවාගේ ඉංග්‍රීසි භාෂා දැනුම, සන්නිවේදන කුසලතා සහ කථන හැකියාව තවත් ඉහළ මට්ටමකට රැගෙන යාම සඳහා සයාත්‍රා ආයතනය නව ඉංග්‍රීසි භාෂා උපකාරක පන්ති ආරම්භ කර ඇත.

👩‍🏫 මෙහෙයවීම:
Sasanka Jayawardhana
ඉංග්‍රීසි උපදේශක

YS Academy සමඟ ඇති අධ්‍යාපනික සහයෝගීතාවය තුළින්, සිසුන්ට ප්‍රායෝගික හා ගුණාත්මක ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදීමට අප සූදානම්.

📚 මෙම උපකාරක පන්ති සුදුසු වන්නේ:
✅ පාසල් සිසුන් සඳහා
✅ ඉංග්‍රීසි භාෂාව ආරම්භක මට්ටමේ සිට ඉගෙන ගන්නන් සඳහා
✅ Spoken English කුසලතා වර්ධනය කර ගැනීමට කැමති සිසුන් සඳහා
✅ විභාග සහ අධ්‍යාපනික ජයග්‍රහණ සඳහා සූදානම් වන සිසුන් සඳහා

🌟 ශක්තිමත් ඉංග්‍රීසි දැනුමක් ඔබේ අනාගතයට නව අවස්ථා රැසක් විවර කරයි. එම ගමන අදම ආරම්භ කරන්න.

📍 ස්ථානය: සයාත්‍රා උසස් අධ්‍යාපන ආයතනය, මාදම්පේ
📞 ලියාපදිංචි කිරීම් සහ විමසීම්: 074 350 3062

⚡ ආසන සීමිත බැවින් අදම ලියාපදිංචි වන්න!

22/06/2026

සයාත්‍රා අපි 🥰❤️

2025 හොඳම ප්‍රතිඵල සුපුරුදු ලෙසින් 💙Wishing you all the best for your results. I hope they bring you the success you've ...
21/06/2026

2025 හොඳම ප්‍රතිඵල සුපුරුදු ලෙසින් 💙

Wishing you all the best for your results. I hope they bring you the success you've worked so hard for. Good luck! .... 🍀✨🥰❤️

28/04/2026

10/11 ශ්‍රේණි සදහා Special Sinhala Seminar 🎓
🗓️ මැයි 01 | May 1
⏰ උදේ 8.00 – සවස 12.30 | 8.00 AM – 12.30PM
📍 සයත්‍රා – මාදම්පේ | Sayathra, Madampe
👩‍🏫 යශෝධා මිස් | Yashodha Miss
📞 071 904 5780
✨ විභාගයට සූදානම් වෙන්න, Sinhala skills strong කරගන්න හොඳම අවස්ථාව!

27/04/2026

ඔයාගේ බබාවත් එවන්න 😪

27/04/2026
27/04/2026

💜️

Address

Rathnapura, Rakwana
Ratnapura

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 21:00
Sunday 08:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sayathra institute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category