ඒ දේ නම් හතුරෙක්ටවත් වෙන්න හොද නෑ ! 🥹💔
Business Studies with Pubudu Sampath Premathilaka
ව්‍යාපාර + අධ්‍යයනය පංතිය 💙
Business Studies Lecturer
Bachelor Of Commerce (Hons) 👨🏻🎓
UOK
BS නම් PS 👑
14/04/2026
අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් බලාපොරොත්තුවක්. ඔබ සැමට සාර්ථකත්වය, ධනය සහ සතුට උතුරා යන සුබම සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏🏻🫂
-BS නම් PS-
පුබුදු සම්පත්
#අලුත්අවුරුද්ද ්ps
අවුරුද්දට පාලුවට ගිය කැළණිය ! 🥹💔
්ps
01/04/2026
රත්නපුරින් 133,257,269 එක්ක BS වලට A,B,C සමග සමස්ත ප්‍රතිඵල 100 % යී ! ❤️
මේ තමා මම කැම්පස් එකේ Second year ඉන්න ගමන් පටන් ගත්ත group class එකේ සාරවත් ප්‍රතිඵල ! 💪🏻
ප්‍රතිළුල යනු ප්‍රථමයා බිහිකිරීම පමණක් නොව,සියල්ලන්ම ගොඩ දැමීමය ! 🥇
මගේ ආශාව වූයේ මා උගත් කැළණි සරසවියෙන් නික්මෙන දවසක මගෙන් ඉගෙන ගත් ළමයි විශ්වවිද්‍යාලය තුළට යොමු කිරීමයී . දැන් එය යථාර්තයක් බවට පත්වී ඇත ! ❤️
2026 ප්‍රතිඵල එක්ක හමුවෙමු ! 🔥
්ps
09/03/2026
BS උගන්වන අපි ! 👑
Gen z පරම්පරාවේ මීළගට ලක්ෂ ගණන් හම්බකරන සද්ධන්ත ව්‍යාපාරයේ අයිතිකාරයා / සේවකයා වෙන්නේ 2028 A/l වලට ව්‍යාපාර අධ්‍යයනය (BS) හදාරන ඔයා ! 🫣🫵🏻
ඒ නිසා ඔයාට ඕන කරන හරිම මග පෙන්වීම කරන්නෙත් ඔයාලගේ Gen- Z පරම්පරාවේම අයියා කෙනෙක් වගේ සර් කෙනෙක් 🙃
BS නම් PS
පුබුදු සම්පත්
076 60 89 967
්ps ්වන_kuddah
08/02/2026
Business ගැන උගන්වන ගමන් Business කරන මම ! 😃
්ps
26/01/2026
Birthday glow. ✨🕯️
📸 Shot by: Nirosh Madhushanka
්ps
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the school
Telephone
Address
Ratnapura