Duminda sir

Duminda sir

Share

English classes

28/08/2025
13/12/2022

Speak, Speak Every time in English

13/12/2022

😀🍇🍇දින 20න් ඉංග්‍රීසි කතා කරවීමේ පාඨමාලාව🍇🍇

🛑😀🍇🍇සරලව සිංහලෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ දැනුම ලබා දී ඉංග්‍රීසි කථනයට ඔබව හුරු කරවන එකම පන්තිය🍇🍇🛑

😀😀🍇දෙසැම්බර් 27 අඟහරුවාදා රාත්‍රි 7.00 ට අපගේ නව පාඨමාලාව ආරම්භ වේ. .🍇🍇

😀🍇සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා යන දිනවල රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා පන්ති පැවැත්වේ🍇🍇

😀😀ආරම්භක දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ!🍇🍇

😀🍇🍇පාඨමාලා ගාස්තුව දින 20ටම රුපියල් 2500 ක් පමණි🍇🍇

😀😀🍇ඔබට අප පාඨමාලාව සඳහා සම්බන්ධවීමට අවශ්‍ය නම් දැන්ම පහත සඳහන් වට්ස්ඇප් ලින්ක් එක හරහා අපගේ වට්ස්ඇප් ගිණුමට සම්බන්ධ වන්න.🏠🎤🍇🍇

😀😀🍇🍇WatsApp group එකට සම්බන්ධ වීමට පහල ලින්ක් එක ක්ලික් කරන්න

https://chat.whatsapp.com/BV4z4yiGzdbDxh1HAThU6d

අපගේ පන්ති පිළිබඳව නවතම විස්තර ලබා ගැනීම සඳහා අපගේ facebook පිටුව like කරන්න follow කරන්න

🍇🍇🍇2021 O/L විභාගයට පෙනී සිටි සිසුන් සඳහා විශේෂයි🍇🍇🍇

😀😀🍇පාසල් යන දූ දරුවන්ට ඔවුන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා දැවැන්ත පදනමක් මෙම පාඨමාලාවෙන් ගොඩනගන බැවින් මෙම මහඟු අවස්ථාව මඟ නොහැර සම්බන්ධවන්න😀😀🍇

😀🍇මෙම පාඨමාලාවෙන් පසුව ඔබ ඉංග්‍රීසි කතා කරනවා නිසැකයි🍇🍇🍇

😀🍇🍇 zoom online තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වේ🍇🍇

😀😀රෙකෝඩින් ලබා දෙනු ලැබේ🍇🍇

😀🎤🎤🎤පාඨමාලාව කා සඳහා ද

🎷පාසැල් සිසුන් සඳහා
🎷රැකියාවක නිරත ඔබ සඳහා
🎷ගෘහණියන් සඳහා
🎷විදේශගත වීමට අපේක්ෂිත ඔබ සඳහා
🎷වයස අවුරුදු 12 ට වැඩි ඉංග්‍රීසි ඉගෙනීමට කැමති ඕනෑම අයෙකු සඳහා

😀spoken english යනු ව්‍යාකරණ දැනුම සම්පූර්ණයෙන්ම බැහැර කොට ඉගෙන ගත හැක්කක් නොවේ. එබැවින් මුල සිට ව්‍යාකරණ දැනුම සරලව ලබාදෙමින් ඉංග්‍රීසි කතා කිරීමේ හා ලිවීමේ හැකියාව වර්ධනය කර ගැනීමට අවශ්‍ය මාර්ගයන් විවර කරදීමට අප කැප වන්නෙමු🎤🎤

😀ඉංග්‍රීසි බෑම කියලා ඔළුවෙ තියෙන අයට ඒ හුදෙක් මිත්‍යාවක් පමණක්ම බව මෙම පාඨමාලාවට සම්බන්ධ වූ විට ඔබට නිතැතින්ම අවබෝධ වනු ඇත.මන්ද ,මේ ලොව ඇති භාෂාවන් අතුරින් ඉගෙනීමට ලෙහෙසිම භාෂාව ඉංග්‍රීසි බවට ඔබට මේ පාඨමාලාවෙන් පසක් කරනු ඇත🎤🎤

😀මා වසර 11ක් ඉංග්‍රීසි උගන්වා ලැබූ අත්දැකීම් ඔබගේ නීරස ඉංග්‍රීසි රස කර දීමට බෙහෙවින්ම පාදක වනු ඇත🎤🎤

😀🍇🍇🍇පාසලේදී අකමැතිම විෂය දැන් කැමතිම විෂය කර ගනිමු. එන්න, අපි සමග එකතු වන්න!🎤🎤

😀

🍇🍇🍇🍇ඉදිරියේදී ආරම්භ වීමට නියමිත 4 5 ශ්‍රේණි හා 2023 O/L පන්ති සඳහා ලියාපදිංචි වීමට අදාළ පන්තිය සඳහන් කර වට්ස්ඇප් පණිවුඩයක් යොමුකරන්න🍇🍇🍇🍇

🍇🍇🍇🍇🍇තනි හා කණ්ඩායම් වශයෙන් පන්ති සඳහා සම්බන්ධ වීමට 076 7911237 දුරකථන අංකයෙන් විමසන්න🍇🍇🍇🍇

ඔබට ජය!

classes
classes
classes
classes

28/11/2022

😀🍇🍇දින 20න් ඉංග්‍රීසි කතා කරවීමේ පාඨමාලාව🍇🍇

😀😀🍇දෙසැම්බර් 27 අඟහරුවාදා රාත්‍රි 7.00 ට අපගේ නව පාඨමාලාව ආරම්භ වේ.🍇🍇

😀😀🍇ඔබට අප පාඨමාලාව සඳහා සම්බන්ධවීමට අවශ්‍ය නම් දැන්ම පහත සඳහන් වට්ස්ඇප් ලින්ක් එක හරහා අපගේ වට්ස්ඇප් ගිණුමට සම්බන්ධ වන්න.🏠🎤🍇🍇

🍇🍇🍇2021 O/L විභාගයට පෙනී සිටි සිසුන් සඳහා විශේෂයි🍇🍇🍇

😀🍇මෙම පාඨමාලාවෙන් පසුව ඔබ ඉංග්‍රීසි කතා කරනවා නිසැකයි🍇🍇🍇

😀🍇දිනපතා රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා🍇🍇🍇

😀🍇🍇 zoom online තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වේ🍇🍇

😀🍇🍇පාඨමාලා ගාස්තුව දින 20ටම රුපියල් 2500 ක් පමණි🍇🍇

😀🎤🎤🎤පාඨමාලාව කා සඳහා ද

🎷පාසැල් සිසුන් සඳහා
🎷රැකියාවක නිරත ඔබ සඳහා
🎷ගෘහණියන් සඳහා
🎷විදේශගත වීමට අපේක්ෂිත ඔබ සඳහා
🎷වයස අවුරුදු 12 ට වැඩි ඉංග්‍රීසි ඉගෙනීමට කැමති ඕනෑම අයෙකු සඳහා

😀spoken english යනු ව්‍යාකරණ දැනුම සම්පූර්ණයෙන්ම බැහැර කොට ඉගෙන ගත හැක්කක් නොවේ. එබැවින් මුල සිට ව්‍යාකරණ දැනුම සරලව ලබාදෙමින් ඉංග්‍රීසි කතා කිරීමේ හා ලිවීමේ හැකියාව වර්ධනය කර ගැනීමට අවශ්‍ය මාර්ගයන් විවර කරදීමට අප කැප වන්නෙමු🎤🎤

😀ඉංග්‍රීසි බෑම කියලා ඔළුවෙ තියෙන අයට ඒ හුදෙක් මිත්‍යාවක් පමණක්ම බව මෙම පාඨමාලාවට සම්බන්ධ වූ විට ඔබට නිතැතින්ම අවබෝධ වනු ඇත.මන්ද ,මේ ලොව ඇති භාෂාවන් අතුරින් ඉගෙනීමට ලෙහෙසිම භාෂාව ඉංග්‍රීසි බවට ඔබට මේ පාඨමාලාවෙන් පසක් කරනු ඇත🎤🎤

😀මා වසර 11ක් ඉංග්‍රීසි උගන්වා ලැබූ අත්දැකීම් ඔබගේ නීරස ඉංග්‍රීසි රස කර දීමට බෙහෙවින්ම පාදක වනු ඇත🎤🎤

😀🍇🍇🍇පාසලේදී අකමැතිම විෂය දැන් කැමතිම විෂය කර ගනිමු. එන්න, අපි සමග එකතු වන්න!🎤🎤

😀WatsApp group එකට සම්බන්ධ වීමට පහල ලින්ක් එක ක්ලික් කරන්න
https://chat.whatsapp.com/CFLYhzIVRPR9tSOLnOvq6P

🍇🍇🍇🍇ඉදිරියේදී ආරම්භ වීමට නියමිත 4 5 ශ්‍රේණි හා 2023 O/L පන්ති සඳහා ලියාපදිංචි වීමට අදාළ පන්තිය සඳහන් කර වට්ස්ඇප් පණිවුඩයක් යොමුකරන්න🍇🍇🍇🍇

🍇🍇🍇🍇🍇තනි හා කණ්ඩායම් වශයෙන් පන්ති සඳහා සම්බන්ධ වීමට 076 7911237 දුරකථන අංකයෙන් විමසන්න🍇🍇🍇🍇

ඔබට ජය!

classes
classes
classes
classes

31/10/2022

Learn English for better future

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address

Ratnapura