Little Hearts Montessori School

Little Hearts Montessori School

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Little Hearts Montessori School, Nursery, 20/1, shylathalarama Road, Batugedara, Ratnapura.

Photos from Little Hearts Montessori School's post 17/05/2026

අපේ පැටවුන්ගේ ලස්සන නිර්මාණ

12/05/2026

Little Hearts Montessori School
2022 වර්ෂයේ උපන් පුංචි පොඩිත්තන්ට
අකුරු වලට හිර නොවුණු..
ක්‍රියාකාරකම් වලින් පිරුණු..
පුංචි පැටවුන්ගේ ලස්සන ලෝකය...

🌼රජයේ අනුමත ලියාපදිංචිය සහිතයි
🌼සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වීම් කටයුතු සිදුකෙරේ...
🌼එක් පන්තියක් සඳහා දරුවන් 25 ක් පමණි..
🌼එක් එක් දරුවාව පෞද්ගලිකව අධීක්ෂණය කෙරේ...

විමසීම් 0789558060
Little Hearts Montessori School
බටුගෙදර
රත්නපුර

Photos from Little Hearts Montessori School's post 11/05/2026

අම්මලාට ලස්සන මතකයක්....
Little Hearts Montessori අපෙන්..

Photos from Little Hearts Montessori School's post 11/05/2026

"හැම අම්මෙක්ම තමන්ගේ දරුවන්ට රැජිනක්"
ජීවිතේ කොයි කොයි අවදි පහුකරත් අම්මට තියෙන ආදරේ කවදාවත් අඩුවෙන එකක් නෙවෙයි...
පුංචි හිත් වලට දැනෙන විදියට පුංචි උපහාරයක්...
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

Photos from Little Hearts Montessori School's post 29/04/2026

Little Hearts Montessori School
අවුරුදු උදානය- 2026

Photos from Little Hearts Montessori School's post 24/04/2026

අකුරු වලට හිර නොකරපු...
නිදහස් සුන්දර පරිසරයක..
ඔබේ දරුවාගේ මුල් ළමාවිය සංවර්ධනය කරන්න...
2022 වසරේ උපන් පොඩිත්තන් සඳහා තවත් ආසන 08 ක් සඳහා පමණක් ඉඩ කඩ ඇත..

Photos from Little Hearts Montessori School's post 24/04/2026

පලමු වාරය අවසානයේ දරුවන්ගේ ක්‍රියාකාරකම්..
ඔවුන්ගේ ප්‍රගතිය දකින දෙමාපියන්...

Want your school to be the top-listed School/college in Ratnapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


20/1, Shylathalarama Road, Batugedara
Ratnapura