Knowledge navigators online education center

Knowledge navigators online education center online education center

06/11/2025
04/08/2025

10 ශ්‍රේණිය
සමාන්තර ශ්‍රේඪි
Tute pdf with cover page
Rs 400/=

⭕මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටි දරුවන් වෙනුවෙන් 2026 උසස්පෙල විභාගය සදහා නව පංති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්. ⭕...
05/06/2024

⭕මෙවර සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටි දරුවන් වෙනුවෙන් 2026 උසස්පෙල විභාගය සදහා නව පංති ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්.
⭕පංති ආරම්භ කලද තවමත් බොහෝ දරුවන්ට තමන්ට ගැලපෙන විෂය තෝරාගැනීමට අපොහොසත්ව ඇත.
⭕ප්‍රවීන ඇඳුරු මඩුල්ලක් විසින් මෙහෙයවන මෙම සම්මන්ත්‍රණය තුලදී ඔබට විෂය පිලිබද පූර්න දැනුමක් හා අදාල වියන්ට ඔබතුල තිබිය යුතු දක්ෂතාවන්,Z අගයන්ගේ වෙනස්වීම් ඇතුලු බොහෝ කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.
⭕ඔබත් 2026 විභාගය ඉහලින් සමන්ත් වී සරසවි වරම් ලබාගැනීමට බලාපොරොත්තු වේ නම් අදම පහත අංකයට ඔබගේ නම හා පාසල Whatsapp කරන්න.වැඩිවිස්තර ඒ හරහා ඔබට දැනුම්දෙනු ලැබේ.
⭕ආරම්භක සම්මන්ත්‍රණය සඳහා කිසිදු මුදලක් අය නොකරයි..
Whatsapp - 0743483657

විද්‍යා ගනිත වාණිජ විෂයන් සඳහා නව පංති ආරම්භක සම්මන්ත්‍රණය ජුනි මස 7 සිකුරාදා ප.ව. 7:00ට zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ .සම...
03/06/2024

විද්‍යා ගනිත වාණිජ විෂයන් සඳහා නව පංති ආරම්භක සම්මන්ත්‍රණය ජුනි මස 7 සිකුරාදා ප.ව. 7:00ට zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ .සම්බන්ධ වීමට හා වැඩිදුර තොරතුරු දැනගැනීමට පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න .
0743483657

🛑🛑🛑🛑🛑ආදරණීය දුවේ පුතේ.....❤️---------------------නිසැක A සාමාර්ථය🅰️🅰️🅰️මුළු දිවයිනටම BS-----------------------2024 උසස් ...
02/04/2024

🛑🛑🛑🛑🛑
ආදරණීය දුවේ පුතේ.....❤️
---------------------
නිසැක A සාමාර්ථය🅰️🅰️🅰️
මුළු දිවයිනටම BS
-----------------------
2024 උසස් පෙළ
ව්‍යාපාර අධ්‍යයනය
නව පන්ති ආරම්භය
මුල සිට සරලව
-----------------------
🛑 100% ක්ම Zoom තාක්ශණය ඔස්සේ Online පන්ති

🛑 මාස 06 න් මුළු විෂය නිර්දේශයම ආවරණය කිරීම.....

🛑 සෑම පාඩම් ඒකකයක් අවසානයේම විභාග අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම. ..

🛑Theory + Revision + Paper සදහා අයකිරීම රු. 1500/= ක් පමණි.

🛑උසස්පෙළ විභාගයට පෙර විභාග අනුමාන හා පසුගිය විභාග ප්‍රශ්න ළමුන් ලවා ලියවා Paper Class එක තුළින් සාකච්ඡා කිරීම..
-------------------------
☎️ විමසීම්
පහත අංකයට Whtsapp පණිවිඩයක් යොමු කරන්න.
0743483657

🔈අප්‍රේල් 6 වනදා සිට ආරම්භ වේ. Recording ලබාගත හැක.

-----------------------
විහංගි ලියනගේ
B.B.Mgt(sp) in HRM - UOK
🛑🛑🛑

🔴අපගේ online විද්‍යා පාඨමාලාව තුලින් ඔබට..👉නියමිත කාලයට විෂය නිර්දේශය ආවරණය කරයි.👉කණ්ඩායම් පන්තියක් බැවින් සියලුම ළමුන් ...
06/03/2024

🔴අපගේ online විද්‍යා පාඨමාලාව තුලින් ඔබට..
👉නියමිත කාලයට විෂය නිර්දේශය ආවරණය කරයි.
👉කණ්ඩායම් පන්තියක් බැවින් සියලුම ළමුන් කෙරෙහි විශේශ අවදානයක් යොමු කරයි.
👉විෂය කරුණු සරලව පැහැදිලි කරයි.
👉zoom තාක්ෂණය ඔස්සේ පන්ති පැවැත්වේ
👉සෑම පන්ති දිනයකම ප්‍රශ්නෝත්තර සාකච්චාවක්.
👉සෑම වාරය අවසානයේම දෙමාපියන්ට දරුවා පිලිඹඳ ප්‍රගතිවාර්ථාවක්
👉 නව තාක්ෂණය ඇසුරින් විද්‍යා විශයට නව මුහුනුවරක්
👉මාසික පංති ගාස්තු රු: 1000කි
*අපගේ විද්‍යාව පන්තියට සම්බන්ධ වීමට අදහස් කරයිනම් මුලකුරු සමඟ නම,ශ්‍රේණිය ,පාසල හා ලිපිනය අපවෙත යොමු කරන්න.

(6ශ්‍රේණිය) බ්‍රහස්පතින්දා -ප.ව 5.00-7.00

(7 ශ්‍රේණිය ) සෙනසුරාදා (ප.ව5.00-7.00)

(8 ශ්‍රේණිය ) බ්‍රහස්පතින්දා (ප.ව 7.00-9.00)

(9 ශ්‍රේණිය ) සිකුරාදා (ප.ව7.00-9.00)

(10 ශ්‍රේණිය ) සිකුරාදා (ප.ව5.00-7.00)

(11 ශ්‍රේණිය ) සෙනසුරාදා (ප.ව 7.00-9.00)

Address

Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Knowledge navigators online education center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category