EdU Pro

EdU Pro Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from EdU Pro, Education Website, 59/A , Angammana Road, Rathnapura, Ratnapura.

21/09/2023
06/08/2023

English විෂය ගත් කළ බොහෝ දරුවන් තුළ චකිතයක් ඇති වන විෂයක් එය එසේද ඇත්ත වශයෙන්ම නෑ.. English විෂය අද නැතුවම බැරි විෂයක්. English ලිවිම මගින්ම පමණක් දියුණු කර ගත නොහැක එය speaking, writing, listening and writing කොටස් 4 ඔස්සේ වර්දනය කළ යුතුයි...

ඉතින් තවත් කල්පනා කර කාලය වැය නොකරන්න... අදම අපගේ පන්ති වලට සහාභාගි වී ඔබගෙර් දරුවාගේ English හැකියාව තව තවත් වර්දනය කරගන්න .කුමන මට්ටමක් සිටියත් English කතා කරන තුරු පූර්ණ අවදානයක් දරුවාට හිමි වේ...

ඔබ කොතන සිටියත් නිවසේ සිටිම online ඔස්සෙ ඔබට සම්බමන්ද විය හැක.

1-11 දරුවන්‍ට සම්බන්ද විය හැක..
නව පන්ති සදහා අමතන්න.. පන්ති වලට සහභාගි වීමට අවශ්‍ය අය පහත whatsaap number එකට පහත විස්තර ඇතුළත් කර පණිවිඩයක් යොමු කරන්න..

🛑දරුවාගේ නම

🛑පාසල

🛑ශේණිය

🛑නගරය

අප වෙත යොමු කරන්න..

යහලුවන් අතර share කරන්න..

21/07/2023

වට්සැප් ගෲප් එක හා සම්බන්ධ වීමෙන් ඔබේ දරුවාට ක්‍රියාකාරකම් වලට අවශ්‍ය ඉංග්‍රීසි වචන සහ ප්‍රශ්න පත්‍ර කට්ටල ලබාගත හැකිය
https://chat.whatsapp.com/HwIBrARMYFzAzB2PeAaAiA

21/07/2023

පලමු වසර සිට පහ ශ්‍රේණිය දක්වා වයස් වල ඉගනුම ලබන ඔබගේ ආදරණීය දුව පුතාට ශිශ්‍යත්ව කඩයිම පහසුවෙන් ජයගැනීමට අදම පළපුරුදු ගුරුවරියක විසින් ZOOM තාක්ශනය ඔස්සේ උගන්වනු ලබන ඉංග්‍රීසි පන්තිය හා නිවසේ සිටම සම්බන්ධ වන්න.ඔබගේ දරුවා හට නිවසේදීම උගන්වන්න.අපගේ පළපුරුදු ඉංග්‍රීසි ගුරුතුමියගේ පන්තිය සදහා සහභාගී කරවීමෙන් ඉතා කෙටි කාලයක් තුල ඔබගේ දරුවාගෙ ඉංග්‍රීසි දැනුම වැඩිදියුනු කරගත හැකිය.නිවසේ සිටම අධ්‍යාපන කටයුතු වල නියැලීම නිසා ඔබටද ඉතා පහසුවෙන් ඉංග්‍රීසි පාඩම හා සම්බන්ධ විය හැකිය.

විමසීම්
0774631211
0778485373

පහත බටන් එක ක්ලික් කිරීමෙන් පහසුවෙන් වට්ස්ඇප් හරහා සම්බන්ධ විය හැක.

06/04/2023

Join the online spoken English class today to improve your English knowledge from home

The English class is reserved for those who cannot speak properly

At the end of the 3-month course, English will be pronounced correctly

3 Months Online Spoken course -
Just 3000.00

Call Us Now - 0774631211
Whatsapp - 077 848 5373

පලමු වසර සිට පහ වසර දක්වා ශ්‍රේනි සදහා විශය නිර්දේශ ආවරණය වන පරිදි සකස් කරන ලද ඉංග්‍රීසි පන්තිය පාසල් ක්‍රියාකාරකම් සහ ව...
31/03/2023

පලමු වසර සිට පහ වසර දක්වා ශ්‍රේනි සදහා විශය නිර්දේශ ආවරණය වන පරිදි සකස් කරන ලද ඉංග්‍රීසි පන්තිය
පාසල් ක්‍රියාකාරකම් සහ වාර පරික්ශන වලදී ඔබේ දරුවා ඉදිරියෙන් සිටීමට අවශ්‍ය කරන සියලු කොටස් ආවරණය කරන අතර දරුවාට ඉගැනීමට ආශාව වැඩිදියුනු වන ඉගැන්වීමේ රටාවකින් සමන්විත ඉංග්‍රීසි පන්තිය

වට්සැප් ගෲප් එක හා සම්බන්ධ වීමෙන් ඔබේ දරුවාට ක්‍රියාකාරකම් වලට අවශ්‍ය ඉංග්‍රීසි වචන සහ ප්‍රශ්න පත්‍ර කට්ටල ලබාගත හැකිය
https://chat.whatsapp.com/HwIBrARMYFzAzB2PeAaAiA

English Class for Grade 1,2,3,4,5 Students
Contact :- 077 848 5373

Address

59/A , Angammana Road, Rathnapura
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when EdU Pro posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share