Kothalawalapura Maha Vidyalaya - KMV National School
"Excellency Through Virtue"
15/12/2023
අපේ අභිමානනීය පාසල
බප/පිළි/කොතලාවලපුර මහා විද්‍යාලයේ
අභිමානනීය ශිෂ්‍යයෙකු ලෙස අප හා එක්වන ලෙස ඔබට ආරාධනා..
අ.පො.ස. සා/පෙළ සමත් අසමත් ඕනෑම කෙනෙකුට උ/පෙළ හැදෑරීමට අපෙන් අවස්ථාව.. ජීවිතය ජයගන්න එන්න අප සමග එක්වන්න
මේ සදහා ලියාපදිංචි වීමට පහත link එකෙන් විෂය ධාරාව තෝරා ගන්න..
https://forms.gle/jNSBMBY9fVT5Vqay7
15/12/2023
🎯අපොස උසස් පෙළ සඳහා සිසුන් බඳවා ගැනීමට සංවිධානය කළ විෂය අභිප්‍රේරණ ය වැඩ සටහන- වානිජ හා කලා විෂයධාරාව
15/12/2023
🎯අපොස උසස් පෙළ සඳහා සිසුන් බඳවා ගැනීමට සංවිධානය කළ විෂය අභිප්‍රේරණ ය වැඩ සටහන- තාක්ෂණික විෂයධාරාව ( ඉංජීනේරු/ජෛව පද්ධති තාක්ෂණවේදය)
03/12/2023
වෘත්තීයවිෂය ධාරාව යටතේ උසස් පෙළ හදාරා සාර්ථක වෘත්තිකයකු ලෙස ලෝකය ජය ගැනීමට අප හා එක්වන්න.
ඔබගේ තොරතුරු පහත පෝරමයට ඇතුළත් කරන්න.
https://forms.gle/JHWthEZeyQ2b5Ejp8
මෙම සබැඳිය (Link) මගින් WhatsApp සමූහයට එක්වන්න .
https://chat.whatsapp.com/HRo7Y0N2iddDlE0d0oNA8v
03/12/2023
https://forms.gle/jNSBMBY9fVT5Vqay7
ඉහත අයදුම් පත පුරවා අප හා එක්වන්න
Click here to claim your Sponsored Listing.
Location
Category
Telephone
Website
Address
Co/Kothalawalapura Maha Vidyalaya (National School)
Ratmalana
10390
Opening Hours
| Monday | 07:30 - 13:30 |
| Tuesday | 07:30 - 13:30 |
| Wednesday | 07:30 - 13:30 |
| Thursday | 07:30 - 13:30 |
| Friday | 07:30 - 13:30 |