12/02/2026
2026 පෙබරවාරි 11 දින Carnival Maritime, AIDA Cruises සහ Mercantile Marine Management Ltd ආයතන නියෝජිතයන් සමඟ පැවති නිල සංචාරය සාර්ථකව නිමවූ බව සතුටින් දැනුම් දෙමු. මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූයේ විදේශ රැකියා අවස්ථා ප්‍රවර්ධනය සහ තාක්ෂණ හුවමාරුව වන අතර, විශේෂ අවධානය යොමු වූයේ AC & Refrigeration සහ Plumbing පාඨමාලා පිළිබඳවය.