30/04/2022
❤️දයාබර දෙමාපියනි❤️
👉ඔබගේ දරුවාගේ ශිෂ්‍යත්ව සිහිනය තවදුරටත් සිහිනයක් නොවී රජයේ ශිෂ්‍යත්ව විභාගය සදහා උපරිම ලකුණු ලබාගැනීමට අවශ්‍ය පුනරීක්ෂණ පාඩම් මාලාව ආරම්භ වීමට පෙර පැවැත්වෙන විභාගය සදහා ඇතුළු වීමට කරුණාකර ඔබගේ දරුවාට ඉහත ප්‍රශ්න පත්‍ර 02 මුද්‍රණය කර පිළිතුරු සැපයීම සදහා අවස්ථාව සලසන්න.
👉2022 මැයි 01 ඉරිදා සවස 4 සිට ප්‍රශ්න පත්‍ර 02 දිවයිනේ ජනප්‍රිය පාසල් දෙකක සේවය කරන ආචාර්ය මණ්ඩලයක් මගින් සාකච්ඡා කර ලකුණු මට්ටම ලබා දෙනු ඇත
👉2022 මැයි 08 ඉරිදා සවස 4 සිට අපගේ පුනරීක්ෂණ පාඩම් මාලාව ආරම්භ වේ.
👉පසුගිය වසර 3 තුළ (2019, 2020, 2021) හා මේ වසරේ දී නොයෙකුත් හේතූන් මත ඔබගේ දරුවාගේ අධ්‍යාපන වැඩ කටයුතු අතපසු වූ නිසා 3 ශ්‍රේණිය සිට සම්පූර්ණ විෂය නිර්දේශය අනුව සැකසූ සති 22 ක පාඨමාලාව සදහා ඇතුළු වන්න.
👉මාසිකව රුපියල් 1000 ක් අයකලත්, මාසයකදී පැය 20- 24 ක කාලයක් ආවරණය වන පරිදි සැකසූ පාඨමාලාව
👉පසුගිය වසරේ අපගේ සමත් වූ ප්‍රතිශතය 90% ක් බවත්, අසමත් වූ දරුවන් කිහිප දෙනා ලකුණු 123 ට වඩා වැඩි සහ උපරිම ලකුණු 186 ක් වශයෙන් ලබා ඇත.
👉දැනට රටේ පවතින දුෂ්කරතා හමුවේ අන්තර්ජාලය හරහා පැවැත්වෙන මෙම පාඨමාලාව සදහා ඔබගේ දරුවන් යොමු කරන්න.
👉උපරිම දරුවන් සංඛ්‍යාව 100
👉දරුවන්ට කතා කිරීමට අවස්තාව
👉රෙකෝඩින්ග් පහසුකම් ලබා දී ඇති නිසා විදුලිය විසන්ධිවීම නිසා බාධාවක් ඇති නොවේ.
👉දිනකට පැය 5 කට වැඩි කාලයක් තුලදී
ගණිතය 1 පත්‍රය
ගණිතය 2 පත්‍රය
සිංහල
පරිසරය
ඉංග්‍රීසි
දෙමළ
(ඉහත සියලු විෂයන් ආවරණය)
👉ගෙවීම් සදහා නිවසේ සිට ගෙවීම් කිරීමට පහසුකම් ලබා දී ඇත.
www.examsuccess.lk
0701220122/0775237800
ස්තුතියි 🙏
විභාග සමතා
ඇතුළු වීම පහත ලින්ක් එකෙන්
https://chat.whatsapp.com/KXiHdpfaPkg7EFXy8NtShe