15/08/2026
රත්මලාන කාර්මික විද්‍යාලයේ ආරම්භ කිරීමට නියමිත AQS ( සහකාර ප්‍රමාණ සමීක්ෂණ ) පාඨමාලාව 2026.08.17 වන සදුදා දින උදේ 9.30 ට Interview පැවැත් වෙන බැවින් එදින පහත සදහන් සහතික පත් රැගෙන එන්න.
💥සා.පෙළ සහතිකය,
💥 ජාතික හැදුනුම්පත
💥 උප්පැන්න සහතිකය,