Sri Khemananda Daham Pasala - ඛේමානන්ද දහම් පාසල

Sri Khemananda Daham Pasala -  ඛේමානන්ද දහම් පාසල Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Khemananda Daham Pasala - ඛේමානන්ද දහම් පාසල, Education Website, Sri Khemananda daham pasala, 33, Kandawala Road, Ratmalana, Ratmalana.

එරබදු වසන්තය
27/04/2026

එරබදු වසන්තය

එරබදු වසන්තය
27/04/2026

එරබදු වසන්තය

එරබඳු වසන්තය
27/04/2026

එරබඳු වසන්තය

ධර්ම රශ්මි බොදු බැති ගී සරණියසංවිධානයදහම් ගුරු සංගමය, රත්මලාන   #බොදුබැතිගී
16/04/2026

ධර්ම රශ්මි බොදු බැති ගී සරණිය

සංවිධානය
දහම් ගුරු සංගමය, රත්මලාන

#බොදුබැතිගී

එරබදු වසන්තය
14/04/2026

එරබදු වසන්තය

නිර්මාණ කැඳවීම - 2026⭕ පාසල් අංශය ප්‍රාථමික (1 සිට 5 ශ්‍රේණිය දක්වා);- ගද්‍ය රචනා, පද්‍ය රචනා, චිත්‍ර කනිෂ්ඨ (6 සිට 9 ශ්...
29/03/2026

නිර්මාණ කැඳවීම - 2026

⭕ පාසල් අංශය

ප්‍රාථමික (1 සිට 5 ශ්‍රේණිය දක්වා);
- ගද්‍ය රචනා, පද්‍ය රචනා, චිත්‍ර

කනිෂ්ඨ (6 සිට 9 ශ්‍රේණිය දක්වා);
- ගද්‍ය රචනා, විද්‍යා ප්‍රබන්ධ, කෙටි කතා, සඳැස්, නිසඳැස්, චිත්‍ර, කාටුන්, ඡායාරූප - ජංගම දුරකතන, ඡායාරූප - DSLR

ජ්‍යෙෂ්ඨ (10 සිට 13 ශ්‍රේණිය දක්වා);
- ගද්‍ය රචනා, විද්‍යා ප්‍රබන්ධ, කෙටි කතා, සඳැස්, නිසඳැස්, චිත්‍ර, කාටුන්, ඡායාරූප - ජංගම දුරකතන, ඡායාරූප - DSLR, කෙටි චිත්‍රපට - ජංගම දුරකථන

⭕ තරඟ සඳහා නීතිරීති

• තරඟකරුවන් ඉදිරිපත් කරන සියලුම නිර්මාණ, ස්වයං නිර්මාණ විය යුතුය.

• AI භාවිතයෙන් සිදු කරන නිර්මාණ වලංගු නොවේ.

• ඕනෑම මාතෘකාවක් යටතේ සිංහල, දමිළ, ඉංග්‍රීසි මාධ්‍යයන් ඔස්සේ තරඟ අංශ කිහිපයක් සඳහා වුවද නිර්මාණ ඉදිරිපත් කළ හැක. (එක් අංශයක් යටතේ භාෂා ත්‍රිත්වයෙන්ම නිර්මාණ ඉදිරිපත් කළ හැක.)

• එක් තරඟකරුවෙකුට එක් අංශයක් සඳහා එක් භාෂාවකින් ඉදිරිපත් කළ හැක්කේ උපරිම නිර්මාණ 1ක් පමණි.

• ගද්‍ය රචනා සඳහා,
⁻ ප්‍රාථමික (1-5): වචන 200
⁻ කනිෂ්ඨ (6-9): වචන 500
⁻ ජ්‍යෙෂ්ඨ (10-13): වචන 1000

• පද්‍ය රචනා සඳහා,
සිංහල මාධ්‍ය - සදැස් හෝ නිසදැස් විය හැකිය.
ඉංග්‍රීසි මාධ්‍ය - free verse හෝ rhyming විය හැකිය.

• චිත්‍ර තරඟයට අදාළ නිර්මාණ 18"x14" ප්‍රමාණයේ විය යුතුය; ඕනෑම මාධ්‍යයක් භාවිත කල හැක. (පැස්ටල්, දිය සායම් ආදිය)

• ජංගම දුරකථන කෙටි චිත්‍රපට සඳහා,
⁻ කාල සීමාව: මිනිත්තු 5(අවම) - 10(උපරිම) අතර විය යුතුය. පහත QR කේතයට උඩුගත කළ යුතුය. (QR code link: https://forms.gle/Gyw9eC62hRuSi4qf9 )
⁻ සම්බන්ධ විය හැකි උපරිම සාමාජික සංඛ්‍යාව: 10 දෙනෙකි. (එක් සාමාජිකයෙකුගේ නම යටතේ එවිය යුතුය.)
⁻ (මෙම කොන්දේසි වලට යටත්ව සිතැඟි ආකාරයේ නිර්මාණාත්මක වීඩියෝවක් ඉදිරිපත් කළ හැක.)

• ඡායාරූප (ජංගම දුරකථන/DSLR) සඳහා,
⁻ එක් තරඟකරුවෙකුට එක් අංශයකින් උපරිම ඡායාරුප 2ක් ඉදිරිපත් කළ හැක.
⁻ එම ඡායාරූප JPEG ආකාරයෙන් පහත QR කේතයට උඩුගත කළ යුතුය. (QR code link: https://forms.gle/Gyw9eC62hRuSi4qf9 )
⁻ සංස්කරණයේදී වර්ණ ශ්‍රේණිගත කිරීම හා මූලික සැකසුම් පමණක් සිදු කළ හැක.
⁻ DSLR ඡායාරූපවලට EXIF metadata ඇතුළත් විය යුතුය.
⁻ දිය සළකුණු (හෝ වෙනත්) ඇතුළත් නොවිය යුතුය.

• කාටූන්
⁻ නිර්මාණශීලී පණිවිඩයක් විදහා දැක්වෙන ලෙස ඉදිරිපත් විය යුතුය.
⁻ A3/A4 ප්‍රමාණයේ විය යුතුය; ඕනෑම මාධ්‍යයක් භාවිත කළ හැක. (දියසායම්, පැස්ටල් ආදිය)

• නිර්මාණ ඉදිරිපත් කිරීමේදී පහත විස්තර ඇතුළත් කිරීම අනිවාර්ය වේ.
⁻ තරඟකරුවාගේ සම්පූර්ණ නම
⁻ මුලකුරු සමඟ නම
⁻ ඉදිරිපත් වන තරඟ අංශය
⁻ මාතෘකාව
⁻ පාසල
⁻ වසර හා ශ්‍රේණිය
⁻ උපන් දිනය
⁻ 2026 මැයි 04 දිනට වයස
⁻ ලිපිනය
⁻ දුරකථන අංකය

• පාසල් අංශවල (ප්‍රාථමික/කනිෂ්ඨ/ජ්‍යෙෂ්ඨ) නිර්මාණ, විදුහල්පති/නියෝජ්‍ය විදුහල්පති/අංශ ප්‍රධානියෙකු විසින් සහතික කළ යුතුය.

- නිර්මාණ භාරගන්නා අවසාන දිනය: 2026 මැයි 04

අනෙකුත් නිර්මාණ එවිය යුතු ලිපිනය :
සභාපති,
සාහිත්‍ය අනුකමිටුව,
මහා ශිෂ්‍ය සංගමය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය,
පේරාදෙණිය.

වැඩිදුර විස්තර සඳහා,
අකලංක සේනානායක - 076 326 0182
හසිත දිල්ශාන් - 072 148 7299

⭕ பாடசாலைப் பிரிவு

முதன்மை (தரம் 1 முதல் 5 வரை);
- கட்டுரை, கவிதை, சித்திரம்

கனிஸ்டம் (தரம் 6 முதல் 9 வரை);
- கட்டுரை, அறிவியல் புனைக்கதை, சிறுகதை, கவிதை, சித்திரம, கேலிச்சித்திரம், புகைப்படம் - கையடக்க தொலைபேசி, புகைப்படம் - DSLR

சிரேஸ்டம் (தரம் 10 முதல் 13 வரை);
- கட்டுரை, அறிவியல் புனைக்கதை, சிறுகதை, கவிதை, சித்திரம், கேலிச்சித்திரம், புகைப்படம் - கையடக்க தொலைபேசி, புகைப்படம் - DSLR, குறும்படம் - கையடக்க தொலைபேசி

⭕ போட்டிகளுக்குரிய விதிமுறைகள்

• அனைத்து ஆக்கங்களும் அசலானவையாக இருத்தல் வேண்டும்.

• AI தொழிநுட்பத்தைப் பயன்படுத்தி செய்யப்பட்ட படைப்புக்கள் செல்லுபடியாகாது.

• போட்டிகளுக்குரிய ஆக்கங்கள் சிங்களம் அல்லது தமிழ் அல்லது ஆங்கில மொழி மூலம் அமையலாம் (ஒரு பிரிவிற்கு ஒருவர் மூன்று மொழிகளிலும் சமர்ப்பிக்கலாம்).

• குறித்த ஓர் மொழியில் ஒரு ஆக்கம் மாத்திரம் சமர்ப்பிக்கப்பட முடியும்.

• கட்டுரைகளுக்கு,
⁻ முதன்மைப் பிரிவு (தரம் 1-5): 200 சொற்கள்
⁻ கனிஷ்ட பிரிவு (தரம் 6-9): 500 சொற்கள்
⁻ சிரேஷ்ட பிரிவு (தரம் 10-13): 1000 சொற்கள்

• கவிதைக்கு
-தமிழ் மொழி மூலம் - free verse அல்லது rhyming அமைப்பில் இருக்க வேண்டும் .
-ஆங்கில மொழி மூலம் - free verse அல்லது rhyming அமைப்பில் இருக்க வேண்டும்.

• சித்திரங்கள் அனைத்தும் 18" × 14" அளவுடையதாக இருத்தல் வேண்டும். (water color, pastels, etc.)

• கையடக்கத் தொலைபேசிக் குறும்படங்களுக்கு,
⁻ ஆக்கம் 5-10 நிமிடங்களுக்கிடையில் இருக்க வேண்டும். கீழுள்ள QR குறியீட்டில் பதிவேற்றப்படல் வேண்டும். (QR code link: https://forms.gle/Gyw9eC62hRuSi4qf9 )
⁻ ஒரு தயாரிப்பில் 10 பேர் வரை பங்குபற்ற முடியும். (ஒரு போட்டியாளரின் பெயரில் அனுப்பப்படல் வேண்டும்.)

• புகைப்படங்களுக்கு (கையடக்கத் தொலைபேசி/DSLR),
⁻ ஒரு போட்டியாளர் 2 புகைப்படங்களை சமர்ப்பிக்க முடியும்.
⁻ புகைப்படம் JPEG வடிவில் கீழுள்ள QR குறியீட்டின் கீழ் பதிவேற்றப்படல் வேண்டும். (QR code link: https://forms.gle/Gyw9eC62hRuSi4qf9 )
⁻ Basic settings மற்றும் color grading மாத்திரம் மேற்கொள்ள முடியும்.
⁻ DSLR புகைப்படங்கள் EXIF metadata வை உள்ளடக்கியிருக்க வேண்டும்.
⁻ Water mark கொண்டிருக்கக் கூடாது.

• கேலிச் சித்திரங்களுக்கு,
⁻ ஆக்க பூர்வமான கருத்துடையதாக இருக்க வேண்டும்.
⁻ A3/A4 அளவில் இருக்க வேண்டும்.
⁻ எந்த மொழி மூலமும் இருக்கலாம்.(water color, pastels, etc.)

• ஆக்கங்கள் அனுப்பி வைக்கப்படும் போது பின்வரும் விடயங்கள்
கட்டாயமானவை.
⁻ போட்டியாளரின் முழுப் பெயர்
⁻முதலெழுத்துக்களுடன் பெயர்
⁻ போட்டிப் பிரிவு
⁻ தலைப்பு
⁻ பாடசாலை
⁻ தரம்
⁻ பிறந்த திகதி
⁻ 04/05/2026 அன்று வயது
⁻ முகவரி
⁻ தொலைபேசி இலக்கம்

• பாடசாலை மாணவர்களது ஆக்கங்கள் உரிய பாடசாலை அதிபரால் அல்லது பிரதி அதிபரால் உறுதிப்படுத்தப்படல் வேண்டும்.

- ஆக்கங்கள் ஏற்றுக்கொள்ளப்படும் இறுதித் திகதி: 2026 may 04
ஏனைய ஆக்கங்களை கீழுள்ளமுகவரிக்கு அனுப்பி வைக்கவும் :
தலைவர்,
இலக்கிய உபகுழு,
மாணவர் ஒன்றியம்,
பேராதனைப் பல்கலைக்கழகம்,
பேராதனை.

விசாரணைகள்,
ச.ஹரிஷ்வதன் - 070 364 2611

⭕ School Category

Primary (From Grade 1 to 5):
- Prose writing, Poems, Drawings

Secondary (From Grade 6 to 9):
- Prose writing, Poems, Science fiction, Short stories, Art, Cartoons/comics, Photography (Mobile/DSLR)

Senior (From Grade 10 to 13):
- Prose writing, Poems, Science fiction, Short stories, Art, Cartoons/comics, Photography (Mobile/DSLR), Mobile short films.

⭕ Rules and Regulations

• All literary work submitted by the contestants must be authentic.

• Literary Works made using AI technology are not valid.

• Contestants can produce literature under all 3 languages (Sinhala, Tamil or English), based on any topic of interest, for even several categories.

• However, only a maximum of 1 literary work can be submitted under a single language per category.

• Prose writing:
⁻ Primary section (1-5): 200 words
⁻ Junior section (6-9): 500 words
⁻ Senior section (10 -13): 1000 words

• Art work specifications: Size 18” x 14” ; Any medium can be used (pastel, watercolor, etc.)

• Mobile short films:
⁻ Time limit: 5(min) - 10(max) minutes
⁻ Participants limit: 10 individuals
⁻ Video must be uploaded to the given QR code under one of the participant's details. (QR code link; https://forms.gle/Gyw9eC62hRuSi4qf9 )
⁻ (Adhering to above rules, contestants are allowed to be creative with their productions)

• Photography (Mobile/DSLR):
⁻ A maximum of 2 photographs can be submitted under a single category.
⁻ Photos should be uploaded in JPEG format to the given QR code. (QR code link: https://forms.gle/Gyw9eC62hRuSi4qf9 )
⁻ Only colour grading and basic adjustments are allowed during editing.
⁻ DSLR photos must include EXIF metadata.
⁻ Watermarks (or any other) are not allowed.

• Cartoons/comics:
⁻ Should present in such a way that embodies a creative message.
⁻ Size A3/A4; Any medium can be used (pastel, watercolor, etc.)

• Literary work should include following details:
⁻ Full name
⁻ Name with initials
⁻ Category
⁻ Topic
⁻ School
⁻ Grade & Class
⁻ Birthday
⁻ Age (as of May 4th, 2026)
⁻ Address
⁻ Telephone No.

• All literature should be addressed to:
President ,
Literature subcommittee,
Students’ Union,
University of Peradeniya,
Peradeniya.

• School students should certify their work through the principal/vice principal or a sectional head.

- Last date for submissions: 4th of May 2026

For more details,
Akalanka Senanayaka - 076 326 0182
Hasitha Dilshan - 072 148 7299
S.Harreshwathan - 070 364 2611

සාහිත්‍ය අනුකමිටුව
මහා ශිෂ්‍ය සංගමය
පේරාදෙණිය විශ්වවිද්‍යාලය

https://whatsapp.com/channel/0029VagT44TJP215iks6x32l

අභිෂේක - 2026
29/03/2026

අභිෂේක - 2026

2006 ඔක්තොම්බර් මස 01 වන දිනට යෙදුණු ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවැත් වූ  "මල් වගේලු අපි" ළමා ගී සරණිය Saumya Sandaruwan L...
23/03/2026

2006 ඔක්තොම්බර් මස 01 වන දිනට යෙදුණු ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවැත් වූ "මල් වගේලු අපි" ළමා ගී සරණිය
Saumya Sandaruwan Liyanage Uditha Iroshan
#ළමාගීභක්තිගීත

2000 වර්ෂයේ දී ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය සඳහා එළිදක්වන ලද සමරු කලාපය
23/03/2026

2000 වර්ෂයේ දී ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය සඳහා එළිදක්වන ලද සමරු කලාපය

අභිෂේක - 2026ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය නායක මණ්ඩලය
22/03/2026

අභිෂේක - 2026
ආචාර්ය මණ්ඩලය හා ශිෂ්‍ය නායක මණ්ඩලය

Address

Sri Khemananda Daham Pasala, 33, Kandawala Road, Ratmalana
Ratmalana
10390

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Khemananda Daham Pasala - ඛේමානන්ද දහම් පාසල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Sri Khemananda Daham Pasala - ඛේමානන්ද දහම් පාසල:

Shortcuts

Share