R/Pebotuwa Maha Vidyalaya

R/Pebotuwa Maha Vidyalaya School situated at Nivithigala Zone,Rathnapura

“විනය , නීතිය  සහ  වගකීම් පිළිබද 6-13 දරුවන්  සහ සියළුම  දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන “2025.10.31සම්පත් දායකත්වය - ර...
31/10/2025

“විනය , නීතිය සහ වගකීම් පිළිබද 6-13 දරුවන් සහ සියළුම දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන “
2025.10.31

සම්පත් දායකත්වය - රත්නපුර ප්‍රජා පොලිස් උපදේශන ඒකකයේ අපරාධ විද්‍යාව පිළිබද දේශක කොලින් ආරියරත්න මහතා.

31/10/2025

"සිසු අභිමන් 2025 "️ වේදිකාව සංගීතවත් කල
සමස්ත ලංකා -2025 සංගීත ඒකල ගී අනුවාදන තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් අප විද්‍යාලයෙ ගයාන් සංජීව පුතණුවන් ඇතුළු වාද්‍ය වෘන්දය .....❤️💐👑

31/10/2025

"සිසු අභිමන් 2025 "️ වේදිකාව ගීතවත් කල සමස්ත ලංකා සිංහල භාෂා කියවීම තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් අප විද්‍යාලයෙ යසිරු ශානක පුතණුවන් .....❤️💐👑

දිවියම වාගේ දියකර ප්‍රාණේ.....❤️

දිවියම වාගේ.. දිය කර ප්‍රාණේ..
දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි..
මේ මනු ලෝකේ. . සුරිඳුනි මාගේ..
දෙවියෝ මගෙ ආදර තාත්තයි..

පපු ගැබිණා දරු පෙමිනා උතුරන තාත්තා..
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා..
පපු ගැබිණා දරු පෙමිනා උතුරන තාත්තා..
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා..

දිව රෑ දෙකේ.. වෙළිලා දුකේ..
සැනසීම දන්‌ දී ඔබේ..
දරුවන්‌ නිසා.. විඳිනා සොවේ..
දෙවියන්ද පුදුමෙන්‌ සැලේ..
මේ සංසාරේ.. පිං වැස්සාවේ
වඳිමී.. සැමදා රජුනේ..

පපු ගැබිණා දරු පෙමිනා උතුරන තාත්තා..
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා..
පපු ගැබිණා දරු පෙමිනා උතුරන තාත්තා..
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා..

සිතුසේ නොබී.. සිතුසේ නොකා..
දරුවන්ට දුන්නා සුවේ..
බෝසත්‌ ගුණේ. . පුරනා නිසා..
නිවනින්ම සැනසුම්‌ ලැබේ..
මේ සංසාරේ.. පිං වැස්සාවේ
වඳිමී.. සැමදා රජුනේ..

දිවියම වාගේ.. දිය කර ප්‍රාණේ..
දුකසේ දිවි ගෙවන්නේ කොහොමැයි..
මේ මනු ලෝකේ. . සුරිඳුනි මාගේ..
දෙවියෝ මගෙ ආදර තාත්තයි..

පපු ගැබිණා දරු පෙමිනා උතුරන තාත්තා..
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා..
පපු ගැබිණා දරු පෙමිනා උතුරන තාත්තා..
බිම වැටිලා වඳිනෙමි මා මගෙ බුදු තාත්තා...

ගායනය: චාමර වීරසිංහ
පද රචනය: ශෙහාන් ගලහිටියාව
සංගීතය : ප්‍රියන්ත නාවලගේ

"සිසු අභිමන්- 2025 -❤️💐👑️"ර/නිවි පෑබොටුව මහා විද්‍යාලයීය සමස්ත ලංකා වර්ණ ප්‍රදානෝත්සවය 2025.....සමස්ත ලංකා සිංහල භාෂාව හ...
31/10/2025

"සිසු අභිමන්- 2025 -❤️💐👑️"
ර/නිවි පෑබොටුව මහා විද්‍යාලයීය සමස්ත ලංකා වර්ණ ප්‍රදානෝත්සවය 2025.....

සමස්ත ලංකා සිංහල භාෂාව හා සාහිත්‍ය තරඟාවලිය
කියවීම් අංශය (6 ශ්‍රේණිය)
ප්‍රථම ස්ථානය :යසිරු ශානක

සමස්ත ලංකා සංගීත තරඟාවලිය-2025
ඒකල ගී අනුවාදන
ප්‍රථම ස්ථානය : ගයාන් සංජීව කුමාර
සහාය වාදනය :පබෝධ අනුරුද්ධ, ලකිඳු බිශේන්, සස්මිත දිනෙත්

2025 ශිෂ්‍යත්ව හපන්නු
දිමාහි අයිශාරා -171
බිනුප යෝෂිත් -153
පංකජ සිතුම් -141
ඕෂධ සඳෙව්-161
චනුදි ඔමායා -140
ඉඳුවර උපමාල්- 148
තාරුක මල්ශාන් - 150

සමස්ත ලංකා ජාතික යොවුන් වූෂූ තරඟාවලිය-2024 වර්ණලාභීන්
තිළිණි මදුවන්සි
අකිල සඳරුවන්
පෙව්මිණි එදිරිසිංහ
C.S.ශශින්දු
පසිඳු
යන ආදරණීය වර්ණලාභී දූපුතුන් සහ

සිංහල විශය භාර:
S.P. පෑබොටුව මහතා
සමන්තා සෙනෙවිරත්න මහත්මිය
කේ.එච්.පී.සජීවනී මහත්මිය

සංගීත විශය භාර :නිශාද් සුසංග මහතා

පහ ශ්‍රේණිය පංති භාරගුරු :රසික මධුසංක මහතා

ක්‍රීඩා උපදේශක සහ පුහුණු :නිශාද් මනම්පේරි මහතා
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විශය භාර :නාමල් රණසිංහ මහතා

යන ආදරණීය ගුරුමහත්ම මහත්මීන් ඇගයීමට ලක් කරමින් 2025.10.28 දින පැවැත්වූ වගයි.

31/10/2025
09/10/2025
National youth & junior wushu championship 2024 🇱🇰 14 under  bronze  medolist 🥉Dananjaya sampath (Team captain )  gold m...
06/08/2024

National youth & junior wushu championship 2024 🇱🇰
14 under
bronze medolist 🥉
Dananjaya sampath (Team captain )
gold medolist 🥇
C.S shashindu
gold medolist 🥇
Dewni himahansa
Under 20
gold medolist 🥇
D.P.D komasaru

Proude of you and Congratulations.....!💐💐💐

කියවීම් මාසය වෙනුවෙන් නිවිතිගල ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලය විසින් සංවිධානය කරනු ලැබූ පාසල් මට්ටමේ තරගාවලියේ පෑබොටුව ...
21/11/2023

කියවීම් මාසය වෙනුවෙන් නිවිතිගල ප්‍රාදේශීය සභාවේ මහජන පුස්තකාලය විසින් සංවිධානය කරනු ලැබූ පාසල් මට්ටමේ තරගාවලියේ පෑබොටුව මහා විද්‍යාලය නියෝජනය කර ජයග්‍රහණ ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උණුසුම් සුභ පැතුම් .......!!❤️❤️

WBC Muaythai championship 2023 🇱🇰 අද දින රාත්‍රි කොළඹ රොයල් මාස් බොක්සිං කවයෙදී  තරඟ  වැදීමට නියමිත ර/නිවි පෑබොටුව මහා ව...
18/11/2023

WBC Muaythai championship 2023 🇱🇰
අද දින රාත්‍රි කොළඹ රොයල් මාස් බොක්සිං කවයෙදී තරඟ
වැදීමට නියමිත ර/නිවි පෑබොටුව මහා විද්‍යාලයේ
ආදී ශිෂ්‍ය දිල්රුක්ෂි කොමසාරු ක්‍රීඩිකාවට අපගේ උණුසුම් සුභපැතුම්.......💐💐❤️.!!!

Address

Pebotuwa
Rathnapura

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Telephone

+94452279953

Alerts

Be the first to know and let us send you an email when R/Pebotuwa Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R/Pebotuwa Maha Vidyalaya:

Shortcuts

Share

Category