06/01/2026
ජපන් භාෂා 🇯🇵 JLPT N5 / N4 සය මාසික පාඨමාලාව 📘✨ විශිෂ්ට විභාග ප්‍රතිඵල සමගින්❤️
විදේශ සේවා නියුක්ති කාර්‍යංශය මගින් නොමිලේ ජපානයට ඒමට කැමති සහා
වෙනත් ඕනෑම වීසා කාණ්ඩයකින් 🌏✈️ ජපානයට ඒමට බලාපොරොත්තු වන අයෙක් නම්
O/L , A/L 🎓 සදහා ජපන් විෂය තෝරා ගැනීමට බලාපොරොත්තු වන අයෙක් නම්,
ඕනෑම වයස් ඛාණ්ඩයක 👶🧑👩💼 අයෙක් සදහා
ජපන් භාෂාව මුල සිට සරලව 📝➡️📖 නිවැරදිව උගන්වන මෙම පාඨමාලාව සදහා සහභාගි විය හැක.
📌 පාඨමාලාව තුලින්
JLPT N5, N4 විෂය නිර්දේශයට අදාළ
📕📗 Minnano Nihongo 1, 2 පෙළ පොත් ඇසුරින්
🈶 Kanji
🎧 Listening
📖 Reading
📝 Grammar
යන සියලු කොටස්ම ආවරණය කෙරේ.
🗣️ පාඩම් අතරතුර ජපන් ජාතිකයෙකු 🇯🇵 සමඟ සංවාද පුහුණුව
🎤 සම්මුඛ පරීක්ෂණ සදහා පුහුණුව ලබා දේ.
📂 නිබන්ධන සියල්ලක්ම PDF ලෙස ලබා ගත හැක.
🎙️ Recordings ලබා ගත හැක.
💰 අවම පාඨමාලා ගාස්තුවක් අය කෙරේ.
මාසිකව රු 3500
🏫 පාසල් සිසුන් සදහා මාසිකව රු 2000ක් පමණි.
📅 සෑම ඉරිදා දිනකම
🕓 සවස 4.00ට
🌙 සහ සතියේ දිනක රාත්‍රී පංති පැවැත්වේ.
📝 විභාගය ඉලක්ක කරගත්
📄 පසුගිය ප්‍රශ්න පත්‍ර
📊 අනුමාන ප්‍රශ්න පත්‍ර
සාකච්ඡා කෙරේ.
🎯 විභාග සමත් වූ සිසුන් සදහා
🤝 සම්මුඛ පරීක්ෂණ සදහා නිවැරදි මගපෙන්වීම සිදු කෙරේ.
📲 පාඨමාලාව සදහා සම්බන්ධ වීමට පහත WhatsApp සමූහය හා සම්බන්ධ වන්න.
මෙම පාඨමාලාව
🏯 වසර ගණනාවක ජපන් භාෂා ඉගැන්වීමේ අත්දැකීම්
සමගින් 🇯🇵 ජපානයේ සිට මෙහෙයවයි. මෙම පාඨමාලාව සදහා විදේශ සේවා නියුක්ති කාර්‍යංශය හා අනුබද්ධ IM JAPAN ආයතනයේ සහයෝගය ලැබේ.
👩🏫 මෙහෙයවීම
ප්‍රියංගිකා විජේරත්න 🌸
JLPT N2 Qualified 🎓
📞 077-0535037
📢 අප හා සම්බන්ධ වීමට පහත WhatsApp සමූහය හා එක් වන්න
👉 https://chat.whatsapp.com/GbKcpMRkBYhLieX2j4VmuZ
🇯🇵✨ がんばりましょう! (Ganbarimashō!)
ජපන් භාෂාව ඔබගේ අනාගතයට දොරටුවක් 🚪🌸