Genki Japanese Language & visa consultation

Genki Japanese Language & visa consultation Japanese Language Education

29/03/2025
Big shout out to my newest top fans! 💎Sachith LakshanDrop a comment to welcome them to our community,  fans
29/03/2025

Big shout out to my newest top fans! 💎

Sachith Lakshan

Drop a comment to welcome them to our community, fans

25/03/2025

Kawazu-Zakura Cherry Trees at Yodo

25/03/2025
🇯🇵🎌🇯🇵🎌2025 april batch congratulations
25/03/2025

🇯🇵🎌🇯🇵🎌2025 april batch congratulations

22/02/2025

2025 April intake
Visa 💯
Congratulations for all my students

🙏🙏🙏
17/06/2024

🙏🙏🙏

Girl’s ❤️❤️❤️入学おめでとう………これから頑張ってください
10/04/2024

Girl’s ❤️❤️❤️
入学おめでとう………これから頑張ってください

🛬🇯🇵 පොඩි නිවාඩුවකට පස්සෙ ඔන්න අපි ආයෙමත් ආවා.....🇯🇵ජපන් එන්න හීන දකින ඔයාලා වෙනුවෙන් අලුතින් අපි online පාඨමාලාවක් ආරම්භ...
10/04/2024

🛬🇯🇵 පොඩි නිවාඩුවකට පස්සෙ ඔන්න අපි ආයෙමත් ආවා.....

🇯🇵ජපන් එන්න හීන දකින ඔයාලා වෙනුවෙන් අලුතින් අපි online පාඨමාලාවක් ආරම්භ කරන්න තීරණය කලා.....

😎😎මේ සැරේ පොඩි වෙනසක් කරනව අපි....

🇯🇵🇯🇵දැනට ජපානයේ ඉන්න ඔයාලගෙ චතූ සෙන්සෙයි වගේම ජපානයේ ඉගන ගත්ත දැනට ලංකාවේ වසර ගනනක් ඉගැන්වීම් කටයුතු කරන නෙත්මි සෙන්සෙයි දෙන්නා තමා ඔයාලට පංති කරන්නේ .......

⭐️STUDENT VISA👩‍🎓
⭐️SSW VISA🧑🏻‍🍳
⭐️WORKING VISA👷🏻‍♀️
⭐️ DEPENDENT VISA👩‍❤️‍👨

⬆️මේ ඕනෑම visa කාණ්ඩයක් යටතේ ජපන් එන්න බලාපොරොත්තුවක් තියන උනන්දුවෙන් ජපන් භාෂාව ඉගෙන ගන්න ආස කරන ඔයාලා හැමෝටම මේ N5 පාඨමාලාවට සම්බන්ද වෙන්න පුලුවන් ⬇️⬇️

⭕️පාඨමාලා කාලය - මාස 05යි

⭐️හිරගන, කතකන, කංජි වගේම ජපන් භාෂාව ලිවීම, කියවීම, සවන්දීම, කථනය......මේ හැමදේම අපි මුල සිට සරලව ඔයාලට පුරුදු කරවනව.....

⭐️ඒ වගේම සම්මුඛ පරීක්ෂණ වලටත් අපි ඔයාලව සූදානම් කරනවා....

⭐️JLPT , NAT, JFT, විභාගයන්ට අදාලව පාඩම් කියලා දෙන නිසා ඔයාලට මේ විභාගයට 100% සාර්ථක ප්‍රතිපල ගන්න පුලුවන්...

⭐️විභාගයට කලින් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා....

⭐️ ඒ වගේම ඔයාලට කිසිම අයකිරිම නැතුව අපි විශේෂ spoken class එකක් කරනවා ජපන් ජාතිකයින් සමඟ එකතුවෙලා....

⭐️⭐️⭐️ ඊට අමතරව මේ පාඨමාලාවට සම්බන්ද වෙලා අපේ ආයතනය හරහා 2024 ඔක්තෝබර් 2025 අප්‍රේල් STUDENT VISA වලට apply කරන්න අවශ්‍ය මගපෙන්වීම් අපි ලබා දෙනවා...

💁‍♀️මේ ඉතිං බොහොම කෙටියෙන් කිව්වෙ විස්තර......

තව විස්තර දැනගන්න එහෙනම් මේ මාසේ 21 ලංකාවේ වෙලාවෙන් රෑ 7.30 ට අපි නොමිලේ පවත්වන සම්මන්ත්‍රණයකට පහල තියන link එකෙන් අපේ group එක්ට join වෙලා ලියාපදිංචි වෙන්න ⬇️⬇️⬇️

https://chat.whatsapp.com/JQ3yGOH6o2c1nTcPmcskrb

එහෙනම් ඔයාලා අනිවාර්යයෙන් මේ මාසේ 21 රෑ 7.30 ට සහභාගි
වෙලා බලන්න ලමයිනේ.....ආසහිතෙයි ජපන් එන්න ඉක්මනින්ම......

🎌🇯🇵🎌🇯🇵

වැඩි විස්තර සඳහා අමතන්න.👇
🇯🇵070 332 9694 (whatsapp )
🇱🇰070-468 838 (phone )

🌸🌸🌸🌸🌸ජපානයේ සකුරා වසන්තය.....
09/04/2024

🌸🌸🌸🌸🌸
ජපානයේ සකුරා වසන්තය.....

Address

Southern Province, Tangalle
Ranna
82125

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94703329694

Website

Alerts

Be the first to know and let us send you an email when Genki Japanese Language & visa consultation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Genki Japanese Language & visa consultation:

Shortcuts

Share