Ranga S Gallage

Ranga S Gallage අඛන්ඩ ඉතිහාසයකට ශ්‍රී ලාංකේය ඉතිහාසය සන්නාමය

🌺 සුබ පැතුම් 🌺ආදරණීය දරුවන්ටඑන ලෝකයේ වසන්තයසෙරෙන්න පිරිසිදු සිත් මඟින්නව ගමනක් ආරම්භ කරන්න…ඔබට සදා ජය! ✨— Ranga S Gallag...
16/02/2026

🌺 සුබ පැතුම් 🌺

ආදරණීය දරුවන්ට
එන ලෝකයේ වසන්තය
සෙරෙන්න පිරිසිදු සිත් මඟින්
නව ගමනක් ආරම්භ කරන්න…

ඔබට සදා ජය! ✨

— Ranga S Gallage


#සුබපැතුම්






📚 A/L History – පුනරීක්ෂණ ආරම්භය 🔥🎯 විභාගය ඉලක්ක කරගත්සම්පූර්ණ මාර්ගෝපදේශනය + ප්‍රශ්න විග්‍රහ📍 SESIP – Higher Education,...
12/02/2026

📚 A/L History – පුනරීක්ෂණ ආරම්භය 🔥

🎯 විභාගය ඉලක්ක කරගත්
සම්පූර්ණ මාර්ගෝපදේශනය + ප්‍රශ්න විග්‍රහ

📍 SESIP – Higher Education, Rambukkana
🗓 සැප්. 13 – සිකුරාදා | 2.00 – 5.00

🗓 සැප්. 15 – නුවණ-කෑගල්ල | 1.00 – 4.00

💡 ඉතිහාසය ලකුණු ගන්න අමාරු විෂයක් නෙවෙයි —
හරි මගපෙන්වීමක් තිබ්බොත් ජය ගන්න පුළුවන්!

👉 Seat එක reserve කරගන්න අදම join වෙන්න!













📚 History – ඉතිහාසය | A/L (2025 / 2026)අවසාන මහා සම්මන්ත්‍රණය 🔥📅 පෙබ. 06🕑 සිකුරාදා | පස්වරු 2.00 – 5.00✅ 100% අනුමාන ප්‍...
05/02/2026

📚 History – ඉතිහාසය | A/L (2025 / 2026)

අවසාන මහා සම්මන්ත්‍රණය 🔥

📅 පෙබ. 06
🕑 සිකුරාදා | පස්වරු 2.00 – 5.00

✅ 100% අනුමාන ප්‍රශ්න හා පිළිතුරු විග්‍රහය
🎯 විභාගයට නියමිතම කොටස්
💡 ඉතිහාසය තේරුම් ගන්න, ලකුණු ජයගන්න අවස්ථාවක්!

💰 සහභාගිත්ව ගාස්තු – රු. 300/-

📍 SESIP – Higher Education, Rambukkana

📢 Limited seats – today itself join වෙන්න!













📚 History – ඉතිහාසය | Grade 10කණ්ඩායම් නව පන්ති ආරම්භය ✨📅 පෙබ. 05🕝 බ්‍රහස්පතින්දා | පස්වරු 2.30 – 4.30📍 SESIP – Higher E...
05/02/2026

📚 History – ඉතිහාසය | Grade 10

කණ්ඩායම් නව පන්ති ආරම්භය ✨
📅 පෙබ. 05

🕝 බ්‍රහස්පතින්දා | පස්වරු 2.30 – 4.30

📍 SESIP – Higher Education, Rambukkana

👉 Group එකට join වෙන්න මෙතනින් 👇
🔗
https://chat.whatsapp.com/Cion9oYDNmFJokXaGfLchE?mode=gi_t�

📢 Limited seats – early join recommended!













29/01/2026

චණ්ඩාශෝක ➝ ධර්මාශෝක 😮

එක මොහොතකින් ඉතිහාසයම වෙනස් වුණා!

ඒ හේතුව මොකක්ද? 👀🔥

ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ
අශෝක රජුගේ ජීවිතය වෙනස් කළ ඇත්ත කතාව
මෙම වීඩියෝවෙන් දැනගන්න 📚✨

📍 නුවණ – කෑගල්ල
📍 සෙසිප් – රඹුක්කන

👉 Watch till the end
👉 Share & comment your thoughts

#ධර්මාශෝක #චණ්ඩාශෝක

27/01/2026

“අන්තඃපුරයට කාන්තාවෝ යන්න කැමති ඇයි..?” 🤔🔥

#ඉතිහාසය



#අන්තඃපුරය





15/01/2026

වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ඉතිහාසය විෂය ප්‍රතිඵල ඉහළ නැංවූ ආදරණීය ගුරුවරයා සමඟ එක්වීමට හැකි ඉක්මනින් ඔබේ නම , පාසල, දුරකථන අංකය සදහන් කර Whatsapp පණිවිඩයක් යොමු කරන්න.

076 370 4959

වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ඉතිහාසය විෂය ප්‍රතිඵල ඉහළ නැංවූ ආදරණීය ගුරුවරයා සමඟ එක්වීමට හැකි ඉක්මනින්  ඔබේ තොරතුරු Wha...
11/01/2026

වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකේය ඉතිහාසය විෂය ප්‍රතිඵල ඉහළ නැංවූ ආදරණීය ගුරුවරයා සමඟ එක්වීමට හැකි ඉක්මනින් ඔබේ තොරතුරු Whatsapp කරන්න.

11/01/2026

Address

Weligamuwa, Kotawella
Rambukkana
71100

Website

Alerts

Be the first to know and let us send you an email when Ranga S Gallage posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category